පිස්සුද යකෝ උන් ඊට හතයි.. පිටට පෙන්නන දෙය නෙවෙයි ඇතුලේ තියෙන්නේ..එහෙම යාලු වෙච්ච නැති අය ඉන්නව අන්තවාදී මුස්ලිම් පවුල් වල උස්සන්න තමා වෙන්නෙ![]()
පිස්සුද යකෝ උන් ඊට හතයි.. පිටට පෙන්නන දෙය නෙවෙයි ඇතුලේ තියෙන්නේ..එහෙම යාලු වෙච්ච නැති අය ඉන්නව අන්තවාදී මුස්ලිම් පවුල් වල උස්සන්න තමා වෙන්නෙ![]()
පට්ට කතාව,
පෙට්ටිය කඩා ගන්නේ අසහනේටම නෙමෙයි. ආදරේට යාලු වෙලා ඉන්න කොල්ලට දෙනවා ඉතින් ශුවර් මෙයා මාව බඳී කියලා මෝඩ කමට. පව්.
ආ වෙස උට්ටා ආවද? මුන්ට ඕක මම කියලා... මුන් දගලනවනේ... උකන එක ආතල් නෙහ්??



අනිවා ,වටේ නොගිය,බැන්දට පස්සෙත් වටේ නොයන ගෑණියෙක් ලැබෙන්න පින් කරලා තියෙන්න ඔනේ
මේ ගැන්ස්ටර් සොන්නයා ගැන පොඩ්ඩක් හොයපංකො බං..
මම කියුවා බන් ලදී දවසක.... ඒ සොන්නයා එන්නේ නෑ.... මම ආයේ කියන්නම්.... කියලා බලන්නම්....
දැන් මේ මොනවද නෙහ්?? ඉස්සර ත්‍රෙඩ් එකක් ගියාම අපේම පොස්ට් 1000යි 1500යි.... මතකනේ????????? ඒ ආතල් අලුත් එවුන් ගන්නේ නෑ බන්,,,... දුකයි කිරිය ගැන දැන්නම්....
ඒ දවස්වල යකෝ නිදාගද්දිත් පාන්දර තුනයි හතරයි.. කරටි කැඩෙන්න ගහලා එන්නෙ.. 
දැන් ඒ ආතල් නෑ බං.. ත්‍රේඩ් එකේ පිටු දෙකක් තුනක් යද්දි වලියක් සෙට් වෙනවා.. ඒපාර ත්‍රේඩ් එක ඉවරයි.. අන්තිමේ තව ත්‍රේඩ් දෙක තුනකුත් දාලා, වලියකුත් ගිහින්, හතර පස් දෙනෙක් බෑන් වෙලා තමා කතාව සමාප්ත වෙන්නෙ..ඒ දවස්වල යකෝ නිදාගද්දිත් පාන්දර තුනයි හතරයි.. කරටි කැඩෙන්න ගහලා එන්නෙ..



දැන් ඒ ආතල් නෑ බං.. ත්‍රේඩ් එකේ පිටු දෙකක් තුනක් යද්දි වලියක් සෙට් වෙනවා.. ඒපාර ත්‍රේඩ් එක ඉවරයි.. අන්තිමේ තව ත්‍රේඩ් දෙක තුනකුත් දාලා, වලියකුත් ගිහින්, හතර පස් දෙනෙක් බෑන් වෙලා තමා කතාව සමාප්ත වෙන්නෙ..ඒ දවස්වල යකෝ නිදාගද්දිත් පාන්දර තුනයි හතරයි.. කරටි කැඩෙන්න ගහලා එන්නෙ..
මොකෝ මුහුදු උකන්නෝ.... හිනා වෙන්නේ...... අඩේ ඉස්සර වගේ ත්‍රෙඩ් එකක් පටන් ගමුද? ඕප දුප කියවන්න..??
Ane me huththo thota exam kiwwa neda ewwa karala hitapan.


ඔව් උන් සීරියස් ලව් කරන්න ගිහින් ඉල්ලං කන උන්.. අරුන් කොල්ලන්ගෙ දත ගලවන්න හෝ ෆන් එකක් ගන්න ලව් කරන උන්.. අරුන්ට වඩා අන්තයි අර කියපු කොටස..



රිංගන්න තියන හැම ගුබ්බෑයමකම රිංගලා අන්තිමට ඉන්නවා තොත්ත බබා වගේ මේ බලන්න මැස්සෙක්වත් වහලා නෑ කිය කිය.



මේ මාසේ 23 එකයි.. නොවෙම්බර් එකයි තියෙන්නේ....
කොහෙද වැඩේ පටන් ගන්න කලින් කෑවනේ වැඩේ...
කෝ බන් මේ ත්‍රෙඩ් එකේ අයිතිකාරයා. දැන් මේකේ වෙන වෙන මගුල් කියවන්නේ..
අපේ ඉස්සර ඉදලම හැටියක්ද කොහෙද අනුන්ගේ ත්‍රෙඩ් ගූ කරන එක.
aniwa thread hijack karanawa. Me padam karaganin gihin
රිංගන්න තියන හැම ගුබ්බෑයමකම රිංගලා අන්තිමට ඉන්නවා තොත්ත බබා වගේ මේ බලන්න මැස්සෙක්වත් වහලා නෑ කිය කිය.


ඔව් බන්..... සිරාවට... දැන් කට්ටියත් නෑ.... මල් බබාගේ රෙදි ගැලෙව්වා කියන්නේ ඇත්තද? දැන් KPZ නෑ... බැන්දට පස්සේ... ලබ්බත් නෑ.... ලබ්බා බැන්දනේ.....
කෝ බන් ඉස්සර කට්ටිය??

උන් බැන්දත් ඉතිං බදින එකා නන්නත්තාරයි.. ඌට ගෙදරින් පිට යන්න නම් හම්බෙන්නෑ..
ඕක තමා දැන් වෙන සිද්ධිය.. චැට් ත්‍රේඩ් එපා උනා මෑතක මං ඔයින් එකකට ගියා.. චීත්තයක් ආවා චැට් කරකර හිටපු එකා අමතකයි හායි හූයි ආයි ගගා සෙවල පෙර පෙරා ගියා..
උඹ, චරිත්, මල් බබා, සචියා, නුවන් අයියා, ගයියා, සැසා අයියා, තනුජකයා, දිනුකයා, ගැන්ස්ටර් අන්න නියම පොරවල්.. ඒ කාලෙ සුපිරියටම ෆන් ගත්තා..
මාත් මල් බබා හෙව්වා බං පහුගිය ටිකේ ඌ නම් ඉදලා හිටලා එනවා.. වැඩ නිසා වැඩිය එවෙන්නෑ කිව්වා.. ඌ රෙදි ගලවගත්තෙ එකදාස් නවසිය බර ගණන් වලනේ බං ආයි ගලවගන්න දෙයක් තියෙද.. ඒ උනාට බුවා ෆන් එකේ ඉන්නවා.. හොද කොල්ලා බං.. අපිට අවුලක් ආබාදයක් නෑනේ පොරගෙන්.. කින්ඩියක් දැම්මත් ඌ ඩෝන්ට් කෙයාර්..
KPZ මහන වෙන්න ගියා මතකද කාලයක්..

E kaale walu nam wali. Wali iwara weddi paandara 3 i 4i. Aye pahuwada hawasa idan aye wali.![]()
ඒ උනාට බං ඒ කාලෙ හිටපු උන් පලිගන්න ගියේ නෑ.. බලපං මල් බබා එහෙම කොච්චර සීන් දාගත්තද.. එතකොට බක්කරේ.. දැන් උන් ෆේක් හද හද වේස ගෑනු වගේ පන්න පන්න පලිගන්නවා..



තෝ හොදයි... මට 25ක්නේ... කෙල්ලෝ ඉදලා තියනවා පෙට්ටි කඩලත් තියනවා... ඇතිවෙන්න ගහලත් තියනවා... ඒ කරපු පාපකරුම වලටද මන්දා දැන් කෙල්ලෙක් නෑ... බදින වයසත් හරි..