අැපල් කාපිය!

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    2007 iPhone 2G eken ne okkoma un touch eka issuwe :P
    Full screen touch keyboard issuwe :P
    umba elakiri dan aweth mouse eka tiyana nisa ekath apple eken ne haduwe :P
    baladdi hama ekama apple eken ussala :lol: #TruthHurts wei dan nam :P

    එහෙනම් ඉතින් පු* දෙමු නේ?:dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට නම් ඕවා වැඩක් නෑ. මන් ටච් පොන් පාවිච්චි කරලා පිරිමහන්න් බැරි එකෙක්.
    ගලේ ගැහුවත් වැඩ කරන එකක් තාමයි අපිට හරියන්නේ
    උබට ඕනා හිට් ප්රුෆ් එකක්නේ ලොල් :P
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    අපිට මොකෝ බං.. එක එකාගෙ ආසාවල් එක එක විදියයි..
    සමහර උන්ට ආසාව තිබුණත් ගන්න සල්ලි නෑ.. (මේ මට වගේ)
    සමහර උන්ට සල්ලි තිබුණත් ගන්නෙ නෑ..
    සමහර උන් ඔය වගේ දේවල් වලට කැමති නෑ..
    සමහර උන් සල්ලි වලට කරන්න දෙයක් නැතුව එන එන හැම ලබ්බම ගන්නවා..
    සමහර උන් ඇපල් බ්‍රෑන්ඩ් එකට ආසා නිසා කට්ට කාලා කොහොම හරි ගන්නවා..
    සිරාවට බන් ඇපල් බ්‍රෑන්ඩ් එකට ආසා එකා එකක් ගයි
    සැම්සුන්ග්,නොකිය,සෝනි බ්‍රෑන්ඩ් වලට අස උන් ඒවා ගයි ඕකට නටලා වැඩක් නැ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2007 iPhone 2G eken ne okkoma un touch eka issuwe :P
    Full screen touch keyboard issuwe :P
    umba elakiri dan aweth mouse eka tiyana nisa ekath apple eken ne haduwe :P
    baladdi hama ekama apple eken ussala :lol: #TruthHurts wei dan nam :P


    ඇයි උබ iPhone එකට කලින් touch screen smartphone දැකල තිබ්බේ නැද්ද?:rofl:
    Apple mouse එක හැදුවේ නැහැ Douglas Engelbartගේ අදහස අරන් විකුණලා සල්ලි හෙව්වා (as usual) :rofl:

    Apple notification center එහෙම ඉස්සුවේ කොහෙන්ද දන්නේ නැහැ නේද?:P
     

    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    Apple%2BReply.tif