2007 iPhone 2G eken ne okkoma un touch eka issuwe![]()
Full screen touch keyboard issuwe![]()
umba elakiri dan aweth mouse eka tiyana nisa ekath apple eken ne haduwe
baladdi hama ekama apple eken ussala#TruthHurts wei dan nam
![]()

උබට ඕනා හිට් ප්රුෆ් එකක්නේ ලොල්මට නම් ඕවා වැඩක් නෑ. මන් ටච් පොන් පාවිච්චි කරලා පිරිමහන්න් බැරි එකෙක්.
ගලේ ගැහුවත් වැඩ කරන එකක් තාමයි අපිට හරියන්නේ

සිරාවට බන් ඇපල් බ්රෑන්ඩ් එකට ආසා එකා එකක් ගයිඅපිට මොකෝ බං.. එක එකාගෙ ආසාවල් එක එක විදියයි..
සමහර උන්ට ආසාව තිබුණත් ගන්න සල්ලි නෑ.. (මේ මට වගේ)
සමහර උන්ට සල්ලි තිබුණත් ගන්නෙ නෑ..
සමහර උන් ඔය වගේ දේවල් වලට කැමති නෑ..
සමහර උන් සල්ලි වලට කරන්න දෙයක් නැතුව එන එන හැම ලබ්බම ගන්නවා..
සමහර උන් ඇපල් බ්රෑන්ඩ් එකට ආසා නිසා කට්ට කාලා කොහොම හරි ගන්නවා..