කරුණු හරි හැටි තේරුම් යනවිට කෝච්චිය ගොසින් හමාරය.
අයියාගේ මනසේ ඇදුනු තවත් අර්ථවත් නිර්මාණයක්
චන්දන මල්ලියා ඔයා කවදත් මගේ නිර්මාන නිහඬව අගය කලා.. මල්ලියට බොහොම ස්තුතියි...
කරුණු හරි හැටි තේරුම් යනවිට කෝච්චිය ගොසින් හමාරය.
අයියාගේ මනසේ ඇදුනු තවත් අර්ථවත් නිර්මාණයක්
හැබැයි මම මෙහෙම දෙයක් දකිනවා..
ඉස්සර කලාපයේ යුවතියන්ට වඩා දැන් උන් මොලෙන් වැඩ කරනවා. මොකද අවුරුදු ගානක් උනුත් මේ ගෙන්දගම් පොළොවට තෙම්පරාදු වෙලා නිසා...
අපි කවුරුවත් පිළිගන්න අකැමති සත්‍යයක් කියන්න ද...
දැන් අලුත්ම ප්‍රවණතාවය තමයි කලාපේ ගැහැණු ලමයින් වැඩියෙන්ම අතවරයට ලක්වෙන්නේ පිරිමින්ගෙන් නොව අරවන් තෙම්පරාදු වූ "බෝඩිමේ අක්කලා" අතිනි.
සමාජය කොයි තරම් පිරිහිලා ද.. කඩා වැටිලා ද...
Malli mama oya samajaye jeewath wela thiyenawa.Eka godak aya hithana tharam naraka na harima sundara ekak.Oke narakama penne tika denek karana dewal witharak ismathu karala penwana nisa.Habai oya kiyana kathawe aththakuth thiyenawa.Habai E gamen awa lamain colamba hira wela hitiyata e kattiya gatha karana e jeewithe harima sundarai....Eka dana ganna e ayath ekka jeewath welama balanna one.
අපි කවුරුවත් පිළිගන්න අකැමති සත්‍යයක් කියන්න ද...
දැන් අලුත්ම ප්‍රවණතාවය තමයි කලාපේ ගැහැණු ලමයින් වැඩියෙන්ම අතවරයට ලක්වෙන්නේ පිරිමින්ගෙන් නොව අරවන් තෙම්පරාදු වූ "බෝඩිමේ අක්කලා" අතිනි.
සමාජය කොයි තරම් පිරිහිලා ද.. කඩා වැටිලා ද...

අෙපම සොහොයුරියන්ගෙ ජීවිත වල කටුක යතාර්ථය අපුරු පද ෙපලකින් ඉදිරිපත් කරලා.. විශිෂ්ඨ නිර්මානයක් අයියෙ!
කොහොම උනත් මගේ ඉල්ලීම සලකා නිර්මාණයෙ පුංචි හෝ වෙනසක් කලාට රොන් අයියට තුති![]()
අපේ කාලයේ ආර්ථික වීරවරියන් තමයි කලාපේ සහොදරියන්.. ඒ සහෝදරියන් තුට්ටු දෙකට තමන්ගේ දාඩිය මහන්සිය හෙලුවේ නැත්නම් මෙලහටත් ලංකාව තව රටකට විකුණන්න වෙන තරමට බංකොලොත් වෙලා. ඒත් ගැටලුව ඒ අයගේ අමිල මෙහෙයට නිසි ඇගයීම ලැබෙනවද...
තමන්ගේ නොදැනුවත්කම, දුප්පත්කම හින්දා ඒ ළමයි තමන්ගේ මුලු තරුන ජීවිතයෙන්ම වන්දි ගෙවනවා. සමාජයේ ලොකු කඩා වැටීමක් අපිට කලාපයට ගියොත් බලා ගන්න පුලුවන්. මම එහෙම කියන්නේ ඒ සහෝදරියන් බිල්ලට ගන්න "කුමාර තැන" ලත් ඇත්තටම කුමාරයන් නොවන හින්දයි. ඔවුනුත් ඒ සහෝදරියන්ගෙම සමාජ පන්තියේ අයමයි. එකම සමාජ පන්තියෙ අය එකිනෙකාට දඩයම්කරුවන් ගොදුරු බවට පත්වෙන තරමටම ඒ පන්තිය කොච්චර අන්දලා තියෙනවද... අන්න එතනදියි අයියගේ මේ නිර්මාණයේ අගය සිය් දහස් ගණනක් වැඩි වෙන්නේ.
අපි කන පරිප්පු ටික ගන්නත් රට සල්ලි හොයලා දෙන්නෙත් ඒ සහෝදරියන්.. ඒ වීරවරියන් විදිනා දුක කෙරෙහි මේකට වෙලා දේශපාලන බයිලා ගගහා ඉන්න දේශපාලන අනාථයන්ගේ ඇස් යොමුකරවීමට මේ නිර්මාණය සමත්.. සර්ථක නිර්මාණයක් අයියේ..!
Mamanam adambara wenawa samajaye thiyena pau adahas walata wahal wenne nathuwa Welanda kalapayema colombo walin godak atha ganu lamayek magema sahakariya weema gana....Ron aiyya lassana nirmanayak......
hmmm.. attha karmantha purawala oka samanaya dayk wela ron aiya.. awagema a ahinska kellanwa GANIKAWAN bawata pathkarana kuta wiyaparayakuth dan patan thiyanawa...
prshnaya thiyenne methanadi me shouriyo thamage jeewithaya pilibadha etharam thakeemak nikareemai...
hmm! tharuniyan ta sithannata yamak ithuru karapu nirmaanayak!
obata jaya!!!!!
අයියාගේ නිසග කුසළතාවෙන් සමාජයේ පීඩාවට පත්වෙන කුලකයක් ගැන ලිවූ සාර්ථක පද වැල් පේලි
නොදැනුවත්කම හා රැවටීමට ළක්වීමෙන් තම ජීවිත අදුරේ හෙළා ගන්නා වාදක් නොකළ වැරදි කරුවන්
මේ විෂම සමාජයේ කුරිරුකම පෙන්වන එක උදාහරනයක්
සාරධර්ම ගිළිහෙන රටක සැබෑ උදාහරණයක්
කදුළැලි මතින් ජීවිතය ගොඩ නගා ගන්නට වෙර දරන තරුණ ජීවිත
සුභ අනාගතයකට සිහින දකිමින් අහිංසක බලාපොරොත්තු කරපින්නා ගත් අපෙ කාලයේ තරුණියන්ගේ දුක් ගීයක්
හිතන්නට යමක් ඉතිරි කළ තවත් RON™ නිර්මාණයක්
මං හිතන්ෙන ෙම් ගැටලුව හැම දාටම උචිතයි ෙකදිනකවත් විසෙද් යැයි සිතිය ෙනාහැක එවැනි ෙද් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම අගය කළ යුතු හැකියාවක්
සුභ පැතුම් මෙගන්
හැමදාම වගේ රොන් අයියගෙ නිර්මාණ වලින් සමාජයට හොඳ වැදගත් පණිවිඩයක් ලැබෙනව
දිගටම ලියන්න