~අ‍පේ‍ කා‍ලයේ‍ කි‍සා‍ගෝ‍තමී‍ලා‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කරුණු හරි හැටි තේරුම් යනවිට කෝච්චිය ගොසින් හමාරය.
අයියාගේ මනසේ ඇදුනු තවත් අර්ථවත් නිර්මාණයක්


ච‍න්‍ද‍න‍ ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ ක‍ව‍ද‍ත්‍ ම‍ගේ‍ නි‍ර්‍මා‍න නි‍හ‍ඬව අ‍ග‍ය‍ ක‍ලා‍.. ම‍ල්‍ලි‍ය‍ට බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍...
 

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
Mamanam adambara wenawa samajaye thiyena pau adahas walata wahal wenne nathuwa Welanda kalapayema colombo walin godak atha ganu lamayek magema sahakariya weema gana....Ron aiyya lassana nirmanayak......
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    හැබැයි මම මෙහෙම දෙයක් දකිනවා..

    ඉස්සර කලාපයේ යුවතියන්ට වඩා දැන් උන් මොලෙන් වැඩ කරනවා. මොකද අවුරුදු ගානක් උනුත් මේ ගෙන්දගම් පොළොවට තෙම්පරාදු වෙලා නිසා...


    අපි කවුරුවත් පිළිගන්න අකැමති සත්‍යයක් කියන්න ද...

    දැන් අලුත්ම ප්‍රවණතාවය තමයි කලාපේ ගැහැණු ලමයින් වැඩියෙන්ම අතවරයට ලක්වෙන්නේ පිරිමින්ගෙන් නොව අරවන් තෙම්පරාදු වූ "බෝඩිමේ අක්කලා" අතිනි.

    සමාජය කොයි තරම් පිරිහිලා ද.. කඩා වැටිලා ද...
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    අපි කවුරුවත් පිළිගන්න අකැමති සත්‍යයක් කියන්න ද...

    දැන් අලුත්ම ප්‍රවණතාවය තමයි කලාපේ ගැහැණු ලමයින් වැඩියෙන්ම අතවරයට ලක්වෙන්නේ පිරිමින්ගෙන් නොව අරවන් තෙම්පරාදු වූ "බෝඩිමේ අක්කලා" අතිනි.

    සමාජය කොයි තරම් පිරිහිලා ද.. කඩා වැටිලා ද...

    Malli mama oya samajaye jeewath wela thiyenawa.Eka godak aya hithana tharam naraka na harima sundara ekak.Oke narakama penne tika denek karana dewal witharak ismathu karala penwana nisa.Habai oya kiyana kathawe aththakuth thiyenawa.Habai E gamen awa lamain colamba hira wela hitiyata e kattiya gatha karana e jeewithe harima sundarai....Eka dana ganna e ayath ekka jeewath welama balanna one.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Malli mama oya samajaye jeewath wela thiyenawa.Eka godak aya hithana tharam naraka na harima sundara ekak.Oke narakama penne tika denek karana dewal witharak ismathu karala penwana nisa.Habai oya kiyana kathawe aththakuth thiyenawa.Habai E gamen awa lamain colamba hira wela hitiyata e kattiya gatha karana e jeewithe harima sundarai....Eka dana ganna e ayath ekka jeewath welama balanna one.

    ඔව් අයියේ... මමත් පිළිගන්නවා අයියා කියන කතාව.ගම්වල හැදුනු, දුප්පත්කම අදුරන, එකම අරමුණක් වෙනුවෙන් වැඩකරන එකම වයසේ වගේ කට්ටියක් ඉන්න තැන අසුන්දර වෙන්න විදිහක් නැහැ...

    නමුත් අයියේ සමාජ විරෝධී ක්‍රියාවනුත් කලාපේ වෙනවා අපිට පිළිගත හැකි මට්ටමට වඩා ඉහල මට්ටමකින්. ඒ වෙන්නෙත් අර මම කිව්ව එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරන එකම පන්තියක එකිනෙකාට විරුද්ධව. අන්න එතනයි සමාජ බිදවැටීම...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අපි කවුරුවත් පිළිගන්න අකැමති සත්‍යයක් කියන්න ද...

    දැන් අලුත්ම ප්‍රවණතාවය තමයි කලාපේ ගැහැණු ලමයින් වැඩියෙන්ම අතවරයට ලක්වෙන්නේ පිරිමින්ගෙන් නොව අරවන් තෙම්පරාදු වූ "බෝඩිමේ අක්කලා" අතිනි.

    සමාජය කොයි තරම් පිරිහිලා ද.. කඩා වැටිලා ද...


    මිනිස්සු පිරිහෙන්න ගත්තම සත්තු වගේ...
    කාටද පුළුවන් සත්තුන්ව හදන්න??

    කොහොම උනත් මගේ ඉල්ලීම සලකා නිර්මාණයෙ පුංචි හෝ වෙනසක් කලාට රොන් අයියට තුති
    :)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    Ron ayyata magey acharaya..ada ayya lankawey jivath nowunath lankawe wena dewal gana hoda awadanayakin innawa..attatama eka adambarayak..hoda samaja wevaranayak.. Subapatum ayya thawath hoda nirmana karanna!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පම සොහොයුරියන්ගෙ ජීවිත වල කටුක යතාර්ථය අපුරු පද පලකින් ඉදිරිපත් කරලා.. විශිෂ්ඨ නිර්මානයක් අයියෙ!


    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ අ‍ද‍හස්‍ව‍ල‍ට‍
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada


    කොහොම උනත් මගේ ඉල්ලීම සලකා නිර්මාණයෙ පුංචි හෝ වෙනසක් කලාට රොන් අයියට තුති
    :)

    සු‍ලු‍ දෙ‍ය‍ක්‍ නං‍ගි‍...ස්‍තු‍ති‍යි‍
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපේ කාලයේ ආර්ථික වීරවරියන් තමයි කලාපේ සහොදරියන්.. ඒ සහෝදරියන් තුට්ටු දෙකට තමන්ගේ දාඩිය මහන්සිය හෙලුවේ නැත්නම් මෙලහටත් ලංකාව තව රටකට විකුණන්න වෙන තරමට බංකොලොත් වෙලා. ඒත් ගැටලුව ඒ අයගේ අමිල මෙහෙයට නිසි ඇගයීම ලැබෙනවද...

    තමන්ගේ නොදැනුවත්කම, දුප්පත්කම හින්දා ඒ ළමයි තමන්ගේ මුලු තරුන ජීවිතයෙන්ම වන්දි ගෙවනවා. සමාජයේ ලොකු කඩා වැටීමක් අපිට කලාපයට ගියොත් බලා ගන්න පුලුවන්. මම එහෙම කියන්නේ ඒ සහෝදරියන් බිල්ලට ගන්න "කුමාර තැන" ලත් ඇත්තටම කුමාරයන් නොවන හින්දයි. ඔවුනුත් ඒ සහෝදරියන්ගෙම සමාජ පන්තියේ අයමයි. එකම සමාජ පන්තියෙ අය එකිනෙකාට දඩයම්කරුවන් ගොදුරු බවට පත්වෙන තරමටම ඒ පන්තිය කොච්චර අන්දලා තියෙනවද... අන්න එතනදියි අයියගේ මේ නිර්මාණයේ අගය සිය් දහස් ගණනක් වැඩි වෙන්නේ.

    අපි කන පරිප්පු ටික ගන්නත් රට සල්ලි හොයලා දෙන්නෙත් ඒ සහෝදරියන්.. ඒ වීරවරියන් විදිනා දුක කෙරෙහි මේකට වෙලා දේශපාලන බයිලා ගගහා ඉන්න දේශපාලන අනාථයන්ගේ ඇස් යොමුකරවීමට මේ නිර්මාණය සමත්.. සර්ථක නිර්මාණයක් අයියේ..!

    ක‍ව‍ද‍ත්‍ ව‍ගේ‍ ම‍ල්‍ලි‍ය‍ගෙ‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍ බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Mamanam adambara wenawa samajaye thiyena pau adahas walata wahal wenne nathuwa Welanda kalapayema colombo walin godak atha ganu lamayek magema sahakariya weema gana....Ron aiyya lassana nirmanayak......


    ජී‍වි‍ත‍ය‍ක‍ට‍ හ‍රි‍ ව‍ටි‍නා‍ක‍ම‍ක්‍ ක‍ට ව‍ච‍න‍යෙ‍න්‍ පි‍රි‍න‍ම‍න‍වා‍ට ව‍ඩා‍ ඔ‍බ්‍බට ගො‍ස්‍ එ‍ය‍ ක්‍රි‍යා‍වෙ‍න්‍ ඔ‍ප්‍පු‍ කි‍රී‍ම‍ ගැ‍න ඔ‍බ‍ට ම‍ගේ‍ ආ‍චා‍ර‍ය‍...

    ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ අ‍ද‍හස්‍ව‍ල‍ට‍
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    hmmm.. attha karmantha purawala oka samanaya dayk wela ron aiya.. awagema a ahinska kellanwa GANIKAWAN bawata pathkarana kuta wiyaparayakuth dan patan thiyanawa...

    prshnaya thiyenne methanadi me shouriyo thamage jeewithaya pilibadha etharam thakeemak nikareemai...


    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ අ‍ද‍හස්‍ව‍ල‍ට‍
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අයියාගේ නිසග කුසළතාවෙන් සමාජයේ පීඩාවට පත්වෙන කුලකයක් ගැන ලිවූ සාර්ථක පද වැල් පේලි

    නොදැනුවත්කම හා රැවටීමට ළක්වීමෙන් තම ජීවිත අදුරේ හෙළා ගන්නා වාදක් නොකළ වැරදි කරුවන්
    මේ විෂම සමාජයේ කුරිරුකම පෙන්වන එක උදාහරනයක්
    සාරධර්ම ගිළිහෙන රටක සැබෑ උදාහරණයක්
    කදුළැලි මතින් ජීවිතය ගොඩ නගා ගන්නට වෙර දරන තරුණ ජීවිත
    සුභ අනාගතයකට සිහින දකිමින් අහිංසක බලාපොරොත්තු කරපින්නා ගත් අපෙ කාලයේ තරුණියන්ගේ දුක් ගීයක්

    හිතන්නට යමක් ඉතිරි කළ තවත් RON™ නිර්මාණයක්

    බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ අ‍මි‍ල‍ ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ගේ‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍.....

    ඔ‍ය‍ත්‍ මේ‍ ස‍මා‍ජ මෙ‍හෙ‍ව‍රේ‍ එ‍ක කො‍න‍ක සි‍ටී‍ම ගැ‍න මා‍ බො‍හෝ‍ සෙ‍යි‍න්‍ ස‍තු‍ටු‍ වෙ‍මි‍.....
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලස්සන පට-සලු නිමවන්නේ සේල දෙපටක්, නූල් පට දෙකකින් යා කරන ඉඳි කටුව පොරබදින මැස්මකින්. ඒ විතරක්ද, ඉඳි කටුව පසාරු කරයන්නේ මැස්ම මෙහෙය වන සියුමැලි ජිවිත ද අප්‍රමාණව පෙලමින්.

    ඔවුන් මුහුන දෙන නිරස තත්වයන් මනාව විස්තර කරන සාර්ථක නිර්මාණයක්. අප සමාජ්යේ පැතිකඩක් ගෙන සරලව, නිර්මාණාත්මකව, ඒත් තීව්‍රව ගෙනහැර දක්වන්න නිරතුරුව ඔබ දරන උත්සාහය අගේය. උනුසුම් සුබ පැතුම්!

    මොවුන් කරන මෙහෙය අප්‍රමානයි, එය රටට විදේශ විනිමය උපයන ප්‍රදාන මර්ගය. ඔවුන්ට දෙවැනිව විදේශ විනිමය ගෙන එන්නේ විදේශ රැකියා, එතැනත් බහුතරය කාන්තාවන්. ඒත් මෙ දෙපිරිසට ම සමාජය අලවන ලේබලය (ලේබලය අලවන සමාජයම නේද මොවුන් එ තත්වයට තල්ලු කලේ...), ඔවුන් දෙස බලන හැටි කනගාටුදායකයි නේද?
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මං හිතන්ෙන ෙම් ගැටලුව හැම දාටම උචිතයි ෙකදිනකවත් විසෙද් යැයි සිතිය ෙනාහැක එවැනි ෙද් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම අගය කළ යුතු හැකියාවක්
    සුභ පැතුම් මෙගන්


    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ නං‍ගි‍ අ‍ද‍හ‍ස්‍ දැ‍ක්වී‍ම ගැ‍න.....
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැමදාම වගේ රොන් අයියගෙ නිර්මාණ වලින් සමාජයට හොඳ වැදගත් පණිවිඩයක් ලැබෙනව
    දිගටම ලියන්න

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ගේ‍ අ‍ද‍හස්‍ව‍ල‍ට‍