අ‘පුර රෝහලේ ළමා වාට්ටුව වහයි⛔

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258
    113
    වන්දි ගෙවනව පකක්. ඒකට තමයි indemnity insurance තියෙන්නෙ. බයියන්ගෙ augmented reality ලෝකෙ තමයි උබ කියන ඒව ඇත්තෙ.🤣🤣🤣
    ඇත්තටම ලxකාවෙදි ඩොක්ටර් කෙනෙක් අතින් වැරද්දක් උනොත් ඒක රිපෝට් කරන්න procedure එකක් තියනවද >?
     
    • Like
    Reactions: shenat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,877
    113
    Homagama
    Oe
    අපිත් යනවා. Foreign Training ගියාම ආයේ එන්නෙ නෑ. ඉන්න ඕනේ නිසා UK නොයා Australia වලට යන්න කියලා යන රටත් වෙනස් කලා. මේකේ එකාලට ඉන්දියාවේ පේමන්ට් වල ඉන්න ඩොක්කූ ගෙන්නගෙන උන්ගෙන් බෙහෙත් ගනිද්දි, උන් බෙහෙත් කරද්දි පුපේ අමාරුව නිට්ටාවට සනීප වේවි.

    හොඳ වැඩේ. :lol:

    View attachment 201288

    OET ගොඩ දාගත්තාද බොක්ක

    ඇත්තටම ලxකාවෙදි ඩොක්ටර් කෙනෙක් අතින් වැරද්දක් උනොත් ඒක රිපෝට් කරන්න procedure එකක් තියනවද >?
    ඔව්

    නඩුත් දාලා වන්දිත් ගත්ත අවස්ථා තියනවා.
    ------ Post added on Mar 31, 2023 at 1:18 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,877
    113
    Homagama
    yana ewun giyapuden, eka epa kiyanta ba!

    but unta ugannapu salli apahu ganta one... depala rajasanthaka karanta one :yes:

    ita passe giyata kamak na kalakan

    දොස්තරලා ඉන්ජෝ ⁣වෙන්නේ ටිකයි. උසස් පෙලත් ලියන අයගෙන් ඉතාම සුලුයි.

    හැබැයි ol වලින් ම හැලිලා රටේ සල්ලි සැහෙන්න නාස්ති කරන දස දහස් ගානක් රට ගියාට උන්ට කියන්නැ ගෙවන්න කියලා.
    හරිනම් උන් රට නොගියත් ගෙවන්න ඕනා, නිකං දුන්න අධ්‍යාපනයෙන් වැඩක් ගත්තේ නැති එකට.

    ⁣ඉගෙන ගත්ත එවුන් නම් රස්සාවක් කරලා රටට කොහොහරි මොනාහරි දෙනවා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    shortage.jpg

    :ROFLMAO:

    PS: There's a way to overcome this shortage. Organise a roster and call for volunteers from those who work oveseas. There are some countries that do a similar thing. There will be many SriLankans & others willing for a short period.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තටම ලxකාවෙදි ඩොක්ටර් කෙනෙක් අතින් වැරද්දක් උනොත් ඒක රිපෝට් කරන්න procedure එකක් තියනවද >?

    ඔව් තියෙනවා. කොච්චර සාධාරණව ක්‍රියාත්මක වෙනවද කියල නං දන්නෙ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    වන්දි ගෙවනව පකක්. ඒකට තමයි indemnity insurance තියෙන්නෙ. බයියන්ගෙ augmented reality ලෝකෙ තමයි උබ කියන ඒව ඇත්තෙ.🤣🤣🤣
    අනේ පලයන් මෝඩ හුකන්න යන්න insurance Cover වෙන්නේ 80% 🤣🤣
    ඉතුරු ටික උබේ අම්මා ද දෙන්නේ🤦
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඕවා මොනාද බන් අපේ ස ට... ආමි එකෙන් බැස්සුවා බේත් ටික දුන්නා...
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    පිටරට වල Doctor's ලාට පඩි වැඩියි එකේ කිසිම විවාදයක් නැහැ
    හැබැයි Doctor ගේ අත් වැරෙද්දෙන් ලෙඩ මැරුණොත් හරි වැරද්දක් උනොත් වන්දි ගෙවන්න බලාගෙන ඉන්න ඕනේ
    ඕක මෙහෙමයි මචන්. දැන් developed country එකක් ගත්තොත් උන්ගේ doctors per patient count එක අපේ වගේ කිහිප ගුණයක් වැඩි. ඒ කියන්නේ මෙහෙ ඩොකෙකුගේ work load එක ගොඩක් වැඩිය්. ඒ වගේම තමා අනිත් පහසුකම්.(Nurses ලටත් මේක ටිකක් හරි අදාළ ඇති). සමහර වෙලාවට anesthesia ඩොකා කලින් ලෙඩාගේ සිහිය ගන්න ගමන් ඊළඟ එකාට සිහි නැතිකරවනවා වගේ සීන් වෙනවලු (මම ඩොකෙක් නෙවේ). So mistakes are natural I think. If you don't want mistakes, then they will ask for reduced workloads. longer ques, longer waiting lists :(
     
    • Like
    Reactions: 2osama

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පිටරට වල Doctor's ලාට පඩි වැඩියි එකේ කිසිම විවාදයක් නැහැ
    හැබැයි Doctor ගේ අත් වැරෙද්දෙන් ලෙඩ මැරුණොත් හරි වැරද්දක් උනොත් වන්දි ගෙවන්න බලාගෙන ඉන්න ඕනේ

    Hariyakata padiyak gewanna kalin rassawata ena yanakota in out mark karanna kiyapan ko dostaralata. Anit padi adu missunta ehema flexibility eka naane.
     
    • Haha
    • Like
    Reactions: shenat and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Hariyakata padiyak gewanna kalin rassawata ena yanakota in out mark karanna kiyapan ko dostaralata. Anit padi adu missunta ehema flexibility eka naane.
    ඩොකලා ලට in Out නැත්තේ කථා කරන වෙලාවට Hospital එකට එන්න ඕනේ නිසා නේද
    උන්ට ඕනේ වෙලාවට යනවා වගේම Hospital එකෙන් කථා කරෝත් හදිසියකට උන්ට එන්න වෙනවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඩොකලා ලට in Out නැත්තේ කථා කරන වෙලාවට Hospital එකට එන්න ඕනේ නිසා නේද
    උන්ට ඕනේ වෙලාවට යනවා වගේම Hospital එකෙන් කථා කරෝත් හදිසියකට උන්ට එන්න .
    On call inna aya unath inne shift ekata mama hithanne. Consultants la nam kohomath ehema enne na mama hithanne. Case keepayak giyaane ehema raata loku doctor la na udeta enne kiyala. Ape thiyena padith ekka ehema thama wade wenne ithin. Hadisi nam salli gewala pvt yanna wenawa. Asaadaaranekuth na.
    Mama kiyanne me thiyenne system ekath ekka doc lata europe padi oane na kiyana eka. Hoyana kena iita wada hoyanawaa. Thats why no body complaints.
     
    • Like
    Reactions: 2osama

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    දොස්තරලා ඉන්ජෝ ⁣වෙන්නේ ටිකයි. උසස් පෙලත් ලියන අයගෙන් ඉතාම සුලුයි.

    හැබැයි ol වලින් ම හැලිලා රටේ සල්ලි සැහෙන්න නාස්ති කරන දස දහස් ගානක් රට ගියාට උන්ට කියන්නැ ගෙවන්න කියලා.
    හරිනම් උන් රට නොගියත් ගෙවන්න ඕනා, නිකං දුන්න අධ්‍යාපනයෙන් වැඩක් ගත්තේ නැති එකට.

    ⁣ඉගෙන ගත්ත එවුන් නම් රස්සාවක් කරලා රටට කොහොහරි මොනාහරි දෙනවා

    EKath hodai... :yes: nidahas adyapanayath nathi karala danta one man nam kiyanne :yes:

    eth anthima ekata ekaga na, igenagaththa nathi hama ekagenma ratata wadak thiyenawa eth...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,877
    113
    Homagama
    EKath hodai... :yes: nidahas adyapanayath nathi karala danta one man nam kiyanne :yes:

    eth anthima ekata ekaga na, igenagaththa nathi hama ekagenma ratata wadak thiyenawa eth...
    නිදහස් අධ්‍යාපනය හා නිදහස් ⁣සෞඛ්‍ය අපි වගේ සදා සංවර්ධනය වෙන රටවල් වලට අවශ්‍යයි බං.

    සල්ලි ගෙවලා උගන්වන්න එක ලංකාවට සැහෙන්න අමාරුයි. ⁣ටියුෂන් සල්ලියි ප්‍රයිවට් ස්කුලිනුයි සමාන නැ. අතිශය බහුතරයකට ප්‍රයිවට් ස්කුලින් වියදම දරන්න බැ.

    කරන්න ඕනා මේ තියන අංජබජල් ක්‍රමය වෙනස් කරන කරලා ක්‍රමවත් කරන එක.
     
    • Like
    Reactions: 2osama and shenat