ආකසේ -රොක් සින්දුවක් හැදුවා. අහලා බලන්න

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    රොක් අහලා තියනවද රොක්.....මේක පවර් බැලඩ් එකක්. රොක් ටච් එකක් තියනවා.. මේකෙ මෙලඩිය ගැන අයිඩියා එකක් ඔලුවට වැටුනෙ ඒ අයි එකකින්.ඉස්සෙල්ලාම කියන්න ඕනෙ. මට සින්දු කියන්න බෑ. මේක ඩෙමෝ එකක්. වොකල්ස් වල සද්දෙ ටිකක් අඩු කලා සින්දුවට සිද්ද වෙන හානිය අඩු කරගන්න. මම ඉන්න ෆීල්ඩ් එකෙයි ඉන්න පලාතෙයි හැටියට (වියලි පලාතෙ ) :P මේ වගේ සෝන්ග්ස් වලට ගැලපෙන අය හොයාගන්න අමාරුයි. සින්දු කියන්න පුලුහන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. දෙවනි කෑල්ලට පද ටිකක් හොයා ගන්න ඕනෙ.

    ප්‍රොෆෙශනල් වැඩක් නෙවේ. එච්චර කොලිටියක් බලාපොරොත්තු වෙන්න එපා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,651
    113
    Mother Earth
    මරු බන්. උබ lyrics ලියලද melady දාන්නේ නැත්තම් melady කරලද lyrics කරන්නේ? උබ sound cloud එකේ සුපිරි මෙලඩි ටිකක් දාල තිබ්බ.👍
     
    • Like
    Reactions: dilann and jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මරු බන්. උබ lyrics ලියලද melady දාන්නේ නැත්තම් melady කරලද lyrics කරන්නේ? උබ sound cloud එකේ සුපිරි මෙලඩි ටිකක් දාල තිබ්බ.👍
    දෙපැත්තටම කරනවා මචං
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    බොරු කියන්න් ඔනෙ නැනෙ වොකල් නං ටිකක් අවුල්.

    එවුනට ලිරික්ස් මියුසික් නං පොඩි ගතියක් තියෙනව.
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    බොරු කියන්න් ඔනෙ නැනෙ වොකල් නං ටිකක් අවුල්.

    එවුනට ලිරික්ස් මියුසික් නං පොඩි ගතියක් තියෙනව.
    අවුල් බං අවුල් කවුරුහරි හොයාගන්න තමා දැම්මේ :love2: :eek:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව
    රොක් අහලා තියනවද රොක්.....මේක පවර් බැලඩ් එකක්. රොක් ටච් එකක් තියනවා.. මේකෙ මෙලඩිය ගැන අයිඩියා එකක් ඔලුවට වැටුනෙ ඒ අයි එකකින්.ඉස්සෙල්ලාම කියන්න ඕනෙ. මට සින්දු කියන්න බෑ. මේක ඩෙමෝ එකක්. වොකල්ස් වල සද්දෙ ටිකක් අඩු කලා සින්දුවට සිද්ද වෙන හානිය අඩු කරගන්න. මම ඉන්න ෆීල්ඩ් එකෙයි ඉන්න පලාතෙයි හැටියට (වියලි පලාතෙ ) :P මේ වගේ සෝන්ග්ස් වලට ගැලපෙන අය හොයාගන්න අමාරුයි. සින්දු කියන්න පුලුහන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. දෙවනි කෑල්ලට පද ටිකක් හොයා ගන්න ඕනෙ.

    ප්‍රොෆෙශනල් වැඩක් නෙවේ. එච්චර කොලිටියක් බලාපොරොත්තු වෙන්න එපා

    ado patta ban...

    Voice training karapan machan...

    aniwa patta gamak gahanna puluwan ubata...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,799
    167,458
    113
    එකමත් එක රටක
    Moving The Simpsons GIF
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    Music arrangement & melody එකනන් සුපිරි. ලිරික්සුත් මරු බන්. සින්දු කියන්න පුලුවන් එකෙක් දාලා කරපන්. අවංකෙන්ම කියන්නෙ සුපිරි.
     
    • Like
    Reactions: gamerlk

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    Jmc Colombo
    Audio lab - nisal gangodage

    Mata game gahanna kaalayak na ban .wayasayi. Hobby ekata karanne
    ------ Post added on Apr 6, 2024 at 6:25 PM
    Ay umbe dan karanne mokadda? Ado umbe use karana cubase version eke download link ekak daapanko puluwan nam?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    Ay umbe dan karanne mokadda? Ado umbe use karana cubase version eke download link ekak daapanko puluwan nam?
    crack ekaka dennam ..salli naththam

    meka mage ekata wadaa aluth ekak.
    https://rutracker.net/forum/viewtopic.php?t=6505917

    Music arrangement & melody එකනන් සුපිරි. ලිරික්සුත් මරු බන්. සින්දු කියන්න පුලුවන් එකෙක් දාලා කරපන්. අවංකෙන්ම කියන්නෙ සුපිරි.
    ado mekath balanna
    @Candid-B
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,651
    113
    Mother Earth
    ado mekath balanna
    @Candid-B

    කනට මී පැණි වක්කරනවා වගේ. dummy lyrics නැතුව chat GPT එකෙන් වත් lyrics හදලා දාන්න බැරිද ? මරු බන්. උබේ ස්ටයිල් එකට ගැළපෙන්නෙ western language songs බන්. අඩු කුලේ සිංහල සින්දු නෙමෙයි. මේ පහළ තියෙන සින්දුව මතක් වුණේ උබේ උඩ සින්දුව අහලා. මෙන්න මේ හා සමානව melody flow එක හදන්න මචන්. පට්ටම calm.

    giphy.gif
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    363
    63
    Home
    kitsooftlk.blogspot.com
    රොක් අහලා තියනවද රොක්.....මේක පවර් බැලඩ් එකක්. රොක් ටච් එකක් තියනවා.. මේකෙ මෙලඩිය ගැන අයිඩියා එකක් ඔලුවට වැටුනෙ ඒ අයි එකකින්.ඉස්සෙල්ලාම කියන්න ඕනෙ. මට සින්දු කියන්න බෑ. මේක ඩෙමෝ එකක්. වොකල්ස් වල සද්දෙ ටිකක් අඩු කලා සින්දුවට සිද්ද වෙන හානිය අඩු කරගන්න. මම ඉන්න ෆීල්ඩ් එකෙයි ඉන්න පලාතෙයි හැටියට (වියලි පලාතෙ ) :P මේ වගේ සෝන්ග්ස් වලට ගැලපෙන අය හොයාගන්න අමාරුයි. සින්දු කියන්න පුලුහන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. දෙවනි කෑල්ලට පද ටිකක් හොයා ගන්න ඕනෙ.

    ප්‍රොෆෙශනල් වැඩක් නෙවේ. එච්චර කොලිටියක් බලාපොරොත්තු වෙන්න එපා

    Machan lyrics tika dapan
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,651
    113
    Mother Earth
    I can't be what you see
    I'm not your fantasy
    Let me go
    Send me messages
    Your words too good for me
    Let me go
    I am the breaker, why do you take it
    I'm never gonna shake it, no
    giphy.gif
     
    • Love
    Reactions: jamiezue