ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලය ලත් නිල
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලය ලත් නිලධාරී තනතුර සදහා වන විවෘත තරග විභාගය ගැන දන්න අය ඉන්නවද? විභාගෙ අමාරුද? මොන වගේ ප්රශ්නද විභාගෙට එන්නෙ? කලින් මේ විභාගෙ ලියපු අය කරුණාකරලා උදව් කරන්ඩ.බොහොම ස්තූතියි හැමෝටම

Last edited: