ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලය ලත් නි&#3517

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලය ලත් නි&#3517

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලය ලත් නිලධාරී තනතුර සදහා වන විවෘත තරග විභාගය ගැන දන්න අය ඉන්නවද? විභාගෙ අමාරුද? මොන වගේ ප්‍රශ්නද විභාගෙට එන්නෙ? කලින් මේ විභාගෙ ලියපු අය කරුණාකරලා උදව් කරන්ඩ.බොහොම ස්තූතියි හැමෝටම :yes:;)


     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    BUMP ඒක ලියන්න ඉල්ලන සුදුසුකම් මොනවද බං
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    monawada thiyenawa kiyala thibuna papers / Sbj kiyala dapan machan. ethakota danna kenek monawa hari dai. normally IQ ekak aniwa enawa.