ආගමික ගැටුම්

LEELASENA

Active member
  • Sep 30, 2012
    423
    42
    28
    මචන්ලා මචීලා,,,,

    මම එලකිරි එකේ දෑකපු දෙයක් තමයි ආගම් අතරේ වලි යන එක... විශේශයෙන්ම ඉස්ලාම් ආගමට බනින එක...

    මටනම් හිතෙන්නෙ අපි මෙහෙම කෙල ගන්න එක හරි නෑ කියල...

    මොකද අපි කරන්න ඕනෙ අපේ ආගම ශක්තිමත් කරගන්න එක... අපිට බුදු හමුදුරුවොත් කියල දීල තියෙන්නෙ අනිත් ආගම් වලට ගරහන්න එපා කියල...

    මම කියන්නෙ නෑ අපි නිවටයො වගේ ඉමු කියලා... එත් උන්ගෙ වෑරදි ඈදහිලි ව්වෙචනය කරන එක වෑරදි කියලයි මට හිතෙන්නෙ...

    ඔයලගෙ අදහසුත් කියන්න බලන්න...

    ස්තුතියි... බුදු සරනයි...
     
    • Like
    Reactions: Batcha

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    this is happening from long time back...and not only for Islam.......as an individual i respect to all the religions....but i don't like force others to do the same.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එතකොට සිංහලයො වෙන්නෙ නැහැලු අපි ඔවා නවත්වන්න කිවුවාම කියන්නෙ අපි පො*නයො කියලා

    අනිත් පැත්තෙන් උන් නැවත්තුවොත් උන් මුස්ලිම් වෙන්නෙ නැහැලු ලොල්
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    එතකොට සිංහලයො වෙන්නෙ නැහැලු අපි ඔවා නවත්වන්න කිවුවාම කියන්නෙ අපි පො*නයො කියලා

    අනිත් පැත්තෙන් උන් නැවත්තුවොත් උන් මුස්ලිම් වෙන්නෙ නැහැලු ලොල්

    ඔහොම බනින එකෙන් වෙන්නෙ මචන්... ඔය ආගම යම් තරමකට හරි එපා වෙලා ඉන්න අයත් ෆොර්ම් වෙන එක නේද???... ආගම ගැන කල කිරිල ඉන්නවනම් උන් ටිකත් නිකම් ආගම් ආලයෙන් නැගිටින එක නේද???...
     
    ඔව් ජාතිවාදය ඇති වෙන එක තම්යි වෙන්නෙ දවසකට කි දෙනෙක්නම් බුදුන්ට අල්ලාහට ජෙසුට බනිනවාද :(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තව කෙනෙක්ගේ ඇදහිලි එතුලින් ඔවුන් ගන්න ක්‍රියාමාර්ගයන් තමන්ට ගැටළුවක් වෙනවනම් අනාගතයේ හරි ගැටළුවක් වෙනවා කියල පේනවනම් ඒ ඇදහිලි වලට මුල් වෙන සංස්කාරක වලට බනින්න විවේචනය කරන්න ඒවගේම අපහසකරන එක අනිවෙයයෙන්ම කල යුතුයි
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    තව කෙනෙක්ගේ ඇදහිලි එතුලින් ඔවුන් ගන්න ක්‍රියාමාර්ගයන් තමන්ට ගැටළුවක් වෙනවනම් අනාගතයේ හරි ගැටළුවක් වෙනවා කියල පේනවනම් ඒ ඇදහිලි වලට මුල් වෙන සංස්කාරක වලට බනින්න විවේචනය කරන්න ඒවගේම අපහසකරන එක අනිවෙයයෙන්ම කල යුතුයි

    අදහස් දැක්වුවාට ස්තුතියි... :):):)
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එතකොට සිංහලයො වෙන්නෙ නැහැලු අපි ඔවා නවත්වන්න කිවුවාම කියන්නෙ අපි පො*නයො කියලා

    අනිත් පැත්තෙන් උන් නැවත්තුවොත් උන් මුස්ලිම් වෙන්නෙ නැහැලු ලොල්

    sira kiyala wedak nehe
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මචන්ලා මචීලා,,,,

    මම එලකිරි එකේ දෑකපු දෙයක් තමයි ආගම් අතරේ වලි යන එක... විශේශයෙන්ම ඉස්ලාම් ආගමට බනින එක...

    මටනම් හිතෙන්නෙ අපි මෙහෙම කෙල ගන්න එක හරි නෑ කියල...

    මොකද අපි කරන්න ඕනෙ අපේ ආගම ශක්තිමත් කරගන්න එක... අපිට බුදු හමුදුරුවොත් කියල දීල තියෙන්නෙ අනිත් ආගම් වලට ගරහන්න එපා කියල...

    මම කියන්නෙ නෑ අපි නිවටයො වගේ ඉමු කියලා... එත් උන්ගෙ වෑරදි ඈදහිලි ව්වෙචනය කරන එක වෑරදි කියලයි මට හිතෙන්නෙ...

    ඔයලගෙ අදහසුත් කියන්න බලන්න...

    ස්තුතියි... බුදු සරනයි...

    Thopi wage kondak nathi ponsiyo hinda thamayi budhdagamata tika tika kelaweegena yanne. Thawa hitapan siyalu sathwayinta maithree kara kara hambayek awuth puketh arala bellath kapala yanakan..

    Mewa bala bala thawa munta maithree karannada tho kiyanne?

    http://www.elakiri.com/forum/showthread.php?t=1491078
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඇයි ඉතින් අලුත් acount එකක්?

    eka thamai ban
    hemadama mun ohoma thamai
    parana ekenma varen
    ubata amuthuven kicha venna one nehene
    anith eka sinhala namak daagen ava kiyala uba sinhala venne nehene:rofl:
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28

    Thopi wage kondak nathi ponsiyo hinda thamayi budhdagamata tika tika kelaweegena yanne. Thawa hitapan siyalu sathwayinta maithree kara kara hambayek awuth puketh arala bellath kapala yanakan..

    Mewa bala bala thawa munta maithree karannada tho kiyanne?

    http://www.elakiri.com/forum/showthread.php?t=1491078

    හ්ම්ම්ම් ආවේගශිලි වෙන්න එපා ඔහොම... ඔබතුමා මොකක්ද කරන යෝජනාව??.... :):):)
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    eka thamai ban
    hemadama mun ohoma thamai
    parana ekenma varen
    ubata amuthuven kicha venna one nehene
    anith eka sinhala namak daagen ava kiyala uba sinhala venne nehene:rofl:

    යකෝ... මම අලුත් කියලා.. මම මුස්ලිම් වෙනවද???... මම මෙකෙ එව කියවල කියවල තමා අකෞන්ට් එකක් හදාගත්තෙ...
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    යකෝ... මම අලුත් කියලා.. මම මුස්ලිම් වෙනවද???... මම මෙකෙ එව කියවල කියවල තමා අකෞන්ට් එකක් හදාගත්තෙ...

    මොකෝ බන් බොරුවට පානිය දාන්නේ:lol: :rofl:
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    ආගමික ගැටුම් 10-01-2012 10:21 AM hambayata puka deepan ponna kariya
    ආගමික ගැටුම් 10-01-2012 10:20 AM don03

    don03 ta nam kondak tianava... thopita pissuda yakunee...

    Ubala mee harak vage meke post dammata vadaka naa... attatama muslim ewnta viruddava karanna oone gon harak vage meke bana bana inna eka neme... :no::no::no:

    attatama karanna puluvan deyak kiyapalla... nikan post da da inanvata vaddaaaa....