GTRZ Please See this man!

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
eka sira.....ow bn, elakiri eke 24hours inna un innawane bn, unwa mod kalanm oka hariyanwane bn. ko me admin aiya nane:confused:
දැන් ගොඩක් යන්නේ ආගම් වලි තමා. මේ ශාස්තෲන්ට ගැරහිල්ල නම් මම හිතන්නේ එකෙක්ගේ වැඩක්. ඔය ටැග් දාන්නේ එකම එකෙක්.
 
spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    මම දැන් බැලුව මේකේ reputed කොටු ගොඩක් තියන members ලම තම බුදුහාමුදුරවන්ට, අල්ලට, ජේසුට මේ thread එකේම ටැග් දාල තියන්නේ. fake නෙමෙය්. දැන් තරම හිතා ගන්න
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම දැන් බැලුව මේකේ reputed කොටු ගොඩක් තියන members ලම තම බුදුහාමුදුරවන්ට, අල්ලට, ජේසුට මේ thread එකේම ටැග් දාල තියන්නේ. fake නෙමෙය්. දැන් තරම හිතා ගන්න

    :P:P:P:P:P:P
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මේ පොර කවුද කියලා දන්නෙ නෑ. මම දාපු thread 3කට නෙගටිව් Rep දීලා තිබ්බා. මිනිහා thread එකට reply කරලත් නෑ. ඒක නිසා හොයාගන්න බෑ කවුද කියලා. පහල දැම්මා මිනිහා දාපු නෙගටිව් Rep comment 2ක්. Admin පොඩ්ඩක් හොයලා බැලුවොත් හොදයි. :yes:

    jr5pfFy.png

    NdPlU9L.png
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    අවුලක් නැහැ මේක හැමෝගෙම වැරැද්ද!! :( විශේෂෙන් බුද්දිස්ට් අය පටන් ගත්තේ මේක
     
    මෙන්න තව එකක් දාලා. මු නම් හැදෙන එකෙක් නෙවෙයි... :rolleyes:

    Hsn0IFi.png
     
    • Like
    Reactions: JokerFan

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    මේ පොර කවුද කියලා දන්නෙ නෑ. මම දාපු thread 3කට නෙගටිව් Rep දීලා තිබ්බා. මිනිහා thread එකට reply කරලත් නෑ. ඒක නිසා හොයාගන්න බෑ කවුද කියලා. පහල දැම්මා මිනිහා දාපු නෙගටිව් Rep comment 2ක්. Admin පොඩ්ඩක් හොයලා බැලුවොත් හොදයි. :yes:

    jr5pfFy.png

    NdPlU9L.png

    පිස්සුද බන් :rofl::rofl:

    Save
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    මම දැන් බැලුව මේකේ reputed කොටු ගොඩක් තියන members ලම තම බුදුහාමුදුරවන්ට, අල්ලට, ජේසුට මේ thread එකේම ටැග් දාල තියන්නේ. fake නෙමෙය්. දැන් තරම හිතා ගන්න

    :oo:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අවුලක් නැහැ මේක හැමෝගෙම වැරැද්ද!! :( විශේෂෙන් බුද්දිස්ට් අය පටන් ගත්තේ මේක
    ඔක ඉස්සෙල්ලාම පටන් ගත්තේ සින්හල බෞද්ද අයයි, සින්හල ක්‍රිස්තියානි අයයි. දෙගොල්ලො සින්හලම නිසා නැගලා ගියා. ඒ කාලේ දෙමල මුස්ලිම් උන් මේකේ වැඩිය හිටියෙත් නැ. පස්සේ බොදු බල සෙනව වගේ එවා ආවට පස්සේ සොශල් මීඩියා වලින් මුස්ලිම් උන්ට ගහන්න ගත්තට පස්සේ සින්හල උන් ක්‍රිස්තියානි/බෞද්ද දෙගොල්ලොම එකතුවෙලා මුස්ලිම් උන්ට කෙලින්න ගත්තා. මුස්ලිම් උනුත් ඒකම කලා. දැන් මුස්ලිම් වලිය ඉවරවේගෙන යන නිසා ආයේම සින්හල උන් බෞද්ද/ ක්‍රිස්තියානි බෙදිලා ඇර ගන්නවා.
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    මම දැන් බැලුව මේකේ reputed කොටු ගොඩක් තියන members ලම තම බුදුහාමුදුරවන්ට, අල්ලට, ජේසුට මේ thread එකේම ටැග් දාල තියන්නේ. fake නෙමෙය්. දැන් තරම හිතා ගන්න

    rep deddi anonymous nathuwa name eka automa comment eke watenna haduwoth narakada? thawa tikak me tiyena system eka peaceful karanna widiyak karanna puluwnnm hodai.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ලංකාවේ online ඉන්න උන්ගෙන් 75% තමන්ගේ ආගමට ඇරෙන්න අනික් ආගම් වලට වචනෙන් හරි බනිනවා. එළකිරි එකෙත් එහෙමය්. මෙතන බුදු හාමුදුරුවන්ට බනිනකොට බලන්න ඉන්න බැරි උන් තම අල්ලට, ජේසුට බනින්නේ. මේ thread එකෙත් ටැග් පේනවනේ. ban කරන්න ගියොත් බුදුහාමුදුරුවන්ට විතරක් බනින එක ban කරන්න බැහැනේ. ඕක නිසා තම facebook, youtube, google හැම තැනම ඕන ආගමකට බැන්නට කිසි ප්‍රශ්නයක් නැත්තේ.

    අපිත් මෙතන ආගමට බනින්නම ID හදන්, මෙතන ප්‍රශ්න ඇති කරන්නම එන එකෙක්ව තම ban කරන්නේ. නැතුව වචනයක් කිව්වා කියල ban කලොත් ඔක්කොම ban කරන්න වෙන්නේ. ආගම දේශපාලන වළි දැන් අපි බේරන්න යන්නෙත් නැහැ නිකන් අපේ කාලේ නාස්ති වෙන්නේ..

    ඔය tag දාපු කෙනා මෙතන ප්‍රශ්න ඇති කරන්න fake එකෙන් නටන කෙනෙක් නම් අනිවාර්යෙන් ban කරනවා, එතනින් එහාට reputed members ල tag දාන දාන ඒවා මක මක යන්නේ නම් නැහැ. එහම කරලා ඉවරයක් කරන්නත් බැහැ. online තමන්ගේ ආගමට බැන්නම දරා ගන්න බැරි නම් online එන්න එපා. කොය් ආගමේ කට්ටියටත් කියන්නේ එකම දේයි..

    Okata wisadumak widihata hema agamakatama podu wena widihata oya naraka tags tika blacklist karanna method ekak nedda vB wala? hebei ithin mods lata weda tiyei ape un hadana tags blacklist karanna
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    ඔක ඉස්සෙල්ලාම පටන් ගත්තේ සින්හල බෞද්ද අයයි, සින්හල ක්‍රිස්තියානි අයයි. දෙගොල්ලො සින්හලම නිසා නැගලා ගියා. ඒ කාලේ දෙමල මුස්ලිම් උන් මේකේ වැඩිය හිටියෙත් නැ. පස්සේ බොදු බල සෙනව වගේ එවා ආවට පස්සේ සොශල් මීඩියා වලින් මුස්ලිම් උන්ට ගහන්න ගත්තට පස්සේ සින්හල උන් ක්‍රිස්තියානි/බෞද්ද දෙගොල්ලොම එකතුවෙලා මුස්ලිම් උන්ට කෙලින්න ගත්තා. මුස්ලිම් උනුත් ඒකම කලා. දැන් මුස්ලිම් වලිය ඉවරවේගෙන යන නිසා ආයේම සින්හල උන් බෞද්ද/ ක්‍රිස්තියානි බෙදිලා ඇර ගන්නවා.

    :yes::yes:සාමාන්‍ය දේවල්!:P
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    ඔක ඉස්සෙල්ලාම පටන් ගත්තේ සින්හල බෞද්ද අයයි, සින්හල ක්‍රිස්තියානි අයයි. දෙගොල්ලො සින්හලම නිසා නැගලා ගියා. ඒ කාලේ දෙමල මුස්ලිම් උන් මේකේ වැඩිය හිටියෙත් නැ. පස්සේ බොදු බල සෙනව වගේ එවා ආවට පස්සේ සොශල් මීඩියා වලින් මුස්ලිම් උන්ට ගහන්න ගත්තට පස්සේ සින්හල උන් ක්‍රිස්තියානි/බෞද්ද දෙගොල්ලොම එකතුවෙලා මුස්ලිම් උන්ට කෙලින්න ගත්තා. මුස්ලිම් උනුත් ඒකම කලා. දැන් මුස්ලිම් වලිය ඉවරවේගෙන යන නිසා ආයේම සින්හල උන් බෞද්ද/ ක්‍රිස්තියානි බෙදිලා ඇර ගන්නවා.

    anna ekai bn wela tiyenne. wadak na bn. budunge deshaya unata wadak na, baudda kiyala uppanne tiyena un witharai godak inne me rate.
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ඇඩ්මින් අයියා මේ ගැන විශේෂයෙන් හොයල බලන්න:oo::oo::no::no:
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    Okata wisadumak widihata hema agamakatama podu wena widihata oya naraka tags tika blacklist karanna method ekak nedda vB wala? hebei ithin mods lata weda tiyei ape un hadana tags blacklist karanna

    ow bn ehema kalanm hodaine. elakiriye innwane bn nitharama online ena set ekak, unge hoda unwa mods la kalanm hari yai bn. tags blacklist karala, blacklist wechcha ewwa tag daana unta ban eka dunnam hari. admin kwwane gdk reputation eka tiyena ballo thamai me thread ekatth tag dala tiyenne kyl
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Okata wisadumak widihata hema agamakatama podu wena widihata oya naraka tags tika blacklist karanna method ekak nedda vB wala? hebei ithin mods lata weda tiyei ape un hadana tags blacklist karanna
    ඒක මෙයාලට හදන්න බැරුව ඇති බන්.. එහෙනම් වර්ඩ්ස් බ්ලැක්ලිස්ට් කරන්න ඔනා බාශා දෙකෙන්ම. බුදුන්වහන්සේ, මරියා, ජෙසු, අල්ලා,යශොදරා වගේ වර්ඩ්ස් දාන්න බැරි කලොත් ඉතින් කුනු හර්ප කිව්වට වැඩක් නැ පුද්ගලයා නැතුව.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    anna ekai bn wela tiyenne. wadak na bn. budunge deshaya unata wadak na, baudda kiyala uppanne tiyena un witharai godak inne me rate.
    කාලෙන් කාලෙට එන ආතල්නේ බන්. පොදු හතුරෙක් නැති උන ගමන් සින්හල උන් කුලේට, ආගමට, වන්ශෙට බෙදෙනවා. බෞද්ද බෞද්ද උන්ම මේකේ මරා ගන්නවනේ උඩරට පහතරට කියලා.