ඔය tag දාපු එකා ban කරා කියලා ආගම බේරා ගන්න බැහැ බං. කොච්චර තියෙනවද ආගම් වලට අපහාස කරලා. සෙරෙප්පු වල print කරං යන ඒවා බුදු පින්තූරෙ. Online YouTube වල ම කොච්චර තියෙනවද?
අරූ අම්මට බැන්නා කියලා report කරා කියලා Zuckerberg ට report කරා කියලා උං බලනව ද? නෑ නේ..
Policeyata එන්ට්‍රි එකක් දාලා උසාවි නියෝගයක් අරගෙන ආවනම් ඔන්න වුව හොයලා ගන්න තිබ්බ IP එක TRC එකට දීල. එහෙම කරන දේවල් අනන්තවත් ඇති.. ඕවා ඇගට ගන්නේ නැතුව ඕවට trigger වෙන්නේ නැතුව ඉන්න බලන එකයි කරන්න ඕන.(නියම බෞද්ධයෙක් නම් ඕවට සැලෙන්නේ නෑ. බුදු හාමුදුරුවො උනත් දේශනා කරලා තියෙන්නේ එහෙම) එහෙම බැරි නම් online එන්නේ නැතිව ජීවත් වෙන්න වෙනවා. මොකද internet එකේ හැම තැනම ඔහොම තමයි. එළකිරි විතරක් නෙමෙයි social හැම site එකකම මිනිස්සුන්ට content post කරන්න පුළුවන් places වල ඕක තියෙනව. Elakiri කියන්නේ රහත් වෙච්චි හිත් දියුණු මිනිස්සු කොටසක් ඉන්න තැනක් නෙමෙයි, ලංකාවේ ඉන්න මිනිස්සු ම ඉන්න තැනක්. උන් පුළුවන් ක්‍රමයකට ඒවා control කරනවා නේ බං