ආච්චිගෙ රෙද්දෙ Dialog 4G පාවිච්චි කරන අය..?
මේ Dialog එකේ කෙහෙල්මල් home broadband 4G පාවිච්චි කරල ප්රශ්නයක් නැතුව torrent direct download කරන අය ඉන්නවද? uTorrent, BitComet වගේ ඕනෙම torrent client software එකකින්... port detecting fail වෙන්නේ නැද්ද..? firewall disable කරල proxy දාල router reset කරල මට කරන්න පුළුවන්, මම දන්න ඔක්කොම සෙල්ලම් දාල බැලුවා.. හරියන්නෙ නෑ.. මම මෙච්චර කල් පාවිච්ච්කරේ etisalat cliq app එක .මේ වේ# තම්බියො එකටත් #ලියනේ.. දැන් ආයිත් Dialog එකට මාරු වෙන්න බැලුවෙ... මම Hutch sim එකෙනුයි Etisalat sim එකෙනුයි check කරල බැලුව ඒවායින් කිසිම ප්රශ්නයක් නැතුව torrent direct බාන්න පුළුවන්...
Dialog customer care එකට කතාකරල "අමතන්න" කලින් මේ ප්රශ්නය හැමෝටම තියෙන එකක්ද නැත්නම් මට විතරක් තියෙන එකක්ද කියල දැනගන්න ඕනෙ...
<IamProgrammerlk/>