ආච්චිගෙ රෙද්දෙ Dialog 4G පාවිච්චි කරන අය..?

IamProgrammer

Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    ආච්චිගෙ රෙද්දෙ Dialog 4G පාවිච්චි කරන අය..?

    මේ Dialog එකේ කෙහෙල්මල් home broadband 4G පාවිච්චි කරල ප්‍රශ්නයක් නැතුව torrent direct download කරන අය ඉන්නවද? uTorrent, BitComet වගේ ඕනෙම torrent client software එකකින්... port detecting fail වෙන්නේ නැද්ද..? firewall disable කරල proxy දාල router reset කරල මට කරන්න පුළුවන්, මම දන්න ඔක්කොම සෙල්ලම් දාල බැලුවා.. හරියන්නෙ නෑ.. මම මෙච්චර කල් පාවිච්ච්කරේ etisalat cliq app එක .මේ වේ# තම්බියො එකටත් #ලියනේ.. දැන් ආයිත් Dialog එකට මාරු වෙන්න බැලුවෙ... මම Hutch sim එකෙනුයි Etisalat sim එකෙනුයි check කරල බැලුව ඒවායින් කිසිම ප්‍රශ්නයක් නැතුව torrent direct බාන්න පුළුවන්...

    Dialog customer care එකට කතාකරල "අමතන්න" කලින් මේ ප්‍රශ්නය හැමෝටම තියෙන එකක්ද නැත්නම් මට විතරක් තියෙන එකක්ද කියල දැනගන්න ඕනෙ...


    <IamProgrammerlk/>
     
    • Like
    Reactions: chathura414

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මම හිතන්නේ උඹ වැඩි වැඩ කරන්න ගිහිල්ලා. ආපහු ‌වෙනස් කරපු setting ටික reset කරපන්.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    uba kiyana dee nam danne naa bittorent eken awlak nathuwa download wenawa 720P movie ekak normaly 20minits vagee (apee paththe signal anuwa wenna athi) puluwan
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    torrent direct download කරන අය ඉන්නවද? uTorrent, BitComet වගේ ඕනෙම torrent client software එකකින්... port detecting fail වෙන්නේ නැද්ද..? firewall disable කරල proxy දාල router reset කරල මට කරන්න පුළුවන්,

    :D
    mokatada bro mechchra wada wenne ?

    direct download karanwa kiyala oya adahas karanne mokkahri site/server eheakta up karala eken passe ganna ekada ?

    firewall disable karanna one na
    eke allowed programs walata utorrent ho uba use karana soft eka diyan
    nathnam rule ekak dapan allowed programs walta

    danata thiyena eka isp kenekwath torrent slow karanne na ban lankawe
    (samahra awastha waladi hara)

    uba tick eka dahan utorrent wala randomize port on each start kiyana checkbox ekata.

    router eke settings godak wenas karalanam thiyenne reset parak dala balahan

     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    කිසිම අවුලක් නැතුව වැඩ
    කලින් ලංකා බෙල් එකක් යූස්කරේ ඩයලොග් එකේ ඒකට වඩා පට්ටම ස්පීඩ් ටොරන්ට් එනවා
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,295
    2,914
    113
    මම හිතන්නේ උඹ වැඩි වැඩ කරන්න ගිහිල්ලා. ආපහු ‌වෙනස් කරපු setting ටික reset කරපන්.

    sirawatama. weda kida dannawa wedi unamath ohoma wenawa :rolleyes:
    mokuth nethuwa paduwe bana eka banawa :yes: