ආච්චිට හාල් ගරන්න

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආච්චිට හාල් ගරන්න

    latest

    අපේ ගෙදර උයන්නේ රයිස් කුකර් එකේ ඒත් ආචිචි අම්මා කැමති නෑ රයිස් කුකර් එකේ උයන බත් කන්න ආචිචි අම්මා හිතන්නේ රයිස් කුක්ර් එකේ බං උයන්නේ විදුලියෙන් නිකං හරියට විකිරණවලින් උයනවා වගේ කියලා:baffled::baffled: ආච්චි අම්මට ඔවා පැහැදිලි කරලා වැඩක් නෑ එයා කවදාවත් තේරුම් ගන්නෙත් නෑ:sorry: ඒක නිසා එයා බත් ටික තනියෙන් උයාගන්නවා:yes: කරීස් අපෙන් ඉල්ලා ගන්නවා අපි ගේන්නේ ගල්වැලි නැති හාල් ගරන්න දෙයක් නෑ ආච්චිත් එකෙන් හාල් ගන්නේ අරන් මැටි නැබිලියකින් හාල් ගරලා තමයි ලිපේ තියන්නේ :confused:අද උදේ අක්කාගේ පොඩි එකා ආච්චිගේ නැබිලිය පොලවේ ගහලා බිදලා මං මගුල් ගෙදර ගිය අතරේ:angry::baffled::baffled: ආච්චි දැන් කෑම වර්ජනය කරලා ගෙදර උපවාසේ!ගෙදර උන් ටික හර්තාල්! මං ගියා මැටි නැබිලියක් හොයන්න බත්තරමුල්ල රාජගිරිය නුගේගෝඩ පිටකෝට්ටේ කොහෙවත් නෑ දැන් මැටි නෑබිලි:baffled::baffled: දැන් තියෙන්නේ ඇලුමිනියම් නෑබිලි විතරයි ආච්චිට කිවුවාම කියනවා ඇළුමිනියන් නෑබිලි හොද නෑ කියලා සෞඛ්‍යට:baffled: රාජගිරිය අවට මැටි නෑබිලියක් හොයා ගන්න තැනක් කියපන්කෝ බං :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    1st comment :P

    මන් හිතුවේ උබ කාටහරි බැනලා දාපු ත්‍රෙඩ් එකක් කියලා
    ඒකයි විගහට දුවගෙන ආවේ :rolleyes:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි අනෙ බත්තරමුල්ල හංදියෙම තියෙන්නෙ මැටි නැඹිලි තියෙන තැනක්..පොලට පොඩ්ඩක් එහා පහලට බහින්න තියෙන කඩෙ..උකස් බඩු කඩයක් එහෙම තියෙන්නෙ එතන...

    මේ "කරීස්"කියන්නෙ මොනාද:confused::confused::confused:
     
    • Like
    Reactions: Rummy678

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    ඇයි අනෙ බත්තරමුල්ල හංදියෙම තියෙන්නෙ මැටි නැඹිලි තියෙන තැනක්..පොලට පොඩ්ඩක් එහා පහලට බහින්න තියෙන කඩෙ..උකස් බඩු කඩයක් එහෙම තියෙන්නෙ එතන...

    මේ "කරීස්"කියන්නෙ මොනාද:confused::confused::confused:

    ඔයත් මැටි නෑඹිලියෙද හාල් ගරන්නෙ.:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි අනෙ බත්තරමුල්ල හංදියෙම තියෙන්නෙ මැටි නැඹිලි තියෙන තැනක්..පොලට පොඩ්ඩක් එහා පහලට බහින්න තියෙන කඩෙ..උකස් බඩු කඩයක් එහෙම තියෙන්නෙ එතන...

    මේ "කරීස්"කියන්නෙ මොනාද:confused::confused::confused:

    එතන මැටි නෑබිලි නෑ වලං පිගං නං තියනවා:baffled: ව්‍යංජන වලට අපේ ගෙදර කියන්නේ කරිස් කියලා :baffled:
     
    KingB

    Junior member
  • Oct 22, 2018
    90
    5
    18
    ඇයි අනෙ බත්තරමුල්ල හංදියෙම තියෙන්නෙ මැටි නැඹිලි තියෙන තැනක්..පොලට පොඩ්ඩක් එහා පහලට බහින්න තියෙන කඩෙ..උකස් බඩු කඩයක් එහෙම තියෙන්නෙ එතන...

    මේ "කරීස්"කියන්නෙ මොනාද:confused::confused::confused:

    Curries
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එතන මැටි නෑබිලි නෑ වලං පිගං නං තියනවා:baffled: ව්‍යංජන වලට අපේ ගෙදර කියන්නේ කරිස් කියලා :baffled:

    මාලබේ නදී එකෙ තියෙනවා නෙ..අර ෆුඩ් සිටී එක ලග තියෙන්නෙ
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    latest

    අපේ ගෙදර උයන්නේ රයිස් කුකර් එකේ ඒත් ආචිචි අම්මා කැමති නෑ රයිස් කුකර් එකේ උයන බත් කන්න ආචිචි අම්මා හිතන්නේ රයිස් කුක්ර් එකේ බං උයන්නේ විදුලියෙන් නිකං හරියට විකිරණවලින් උයනවා වගේ කියලා:baffled::baffled: ආච්චි අම්මට ඔවා පැහැදිලි කරලා වැඩක් නෑ එයා කවදාවත් තේරුම් ගන්නෙත් නෑ:sorry: ඒක නිසා එයා බත් ටික තනියෙන් උයාගන්නවා:yes: කරීස් අපෙන් ඉල්ලා ගන්නවා අපි ගේන්නේ ගල්වැලි නැති හාල් ගරන්න දෙයක් නෑ ආච්චිත් එකෙන් හාල් ගන්නේ අරන් මැටි නැබිලියකින් හාල් ගරලා තමයි ලිපේ තියන්නේ :confused:අද උදේ අක්කාගේ පොඩි එකා ආච්චිගේ නැබිලිය පොලවේ ගහලා බිදලා මං මගුල් ගෙදර ගිය අතරේ:angry::baffled::baffled: ආච්චි දැන් කෑම වර්ජනය කරලා ගෙදර උපවාසේ!ගෙදර උන් ටික හර්තාල්! මං ගියා මැටි නැබිලියක් හොයන්න බත්තරමුල්ල රාජගිරිය නුගේගෝඩ පිටකෝට්ටේ කොහෙවත් නෑ දැන් මැටි නෑබිලි:baffled::baffled: දැන් තියෙන්නේ ඇලුමිනියම් නෑබිලි විතරයි ආච්චිට කිවුවාම කියනවා ඇළුමිනියන් නෑබිලි හොද නෑ කියලා සෞඛ්‍යට:baffled: රාජගිරිය අවට මැටි නෑබිලියක් හොයා ගන්න තැනක් කියපන්කෝ බං :yes:

    ohhh big bump
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචන් මාතරින් එකක් උඹට කුරියර් කරලා එවන්නද ?

    මෙහේ තියෙනවා සම්ප්‍රදායික කුඹල් කර්මාන්ත කරුවන් විසින් හස්තකර්මන්තයේ යෙදීමෙන් නිපදවපු අභිමානවත් දේශීය මල් ලියකම් වලින් අලංකෘත වූ මැටි නැබිලි

    ගෙදරටම එවන්නම් 2500/=යි , මුදල ගැන වැඩිය හිතන්නේ නැතිව ගනින්

    ආච්චිගේ උපවාසයත් නවතිනවා ගෙදර අයගේ හර්තලයත් නවතිනවා

    සල්ලි ගැන හිතන්න එපා බන් ඉස්සර තමයි 2500 කින් මාසයක් ජිවත් උනේ , දැන් එහෙම බෑ , 2500 වගේද උඹලගේ පවුලේ සාමය