ආච්චිට හාල් ගරන්න
අපේ ගෙදර උයන්නේ රයිස් කුකර් එකේ ඒත් ආචිචි අම්මා කැමති නෑ රයිස් කුකර් එකේ උයන බත් කන්න ආචිචි අම්මා හිතන්නේ රයිස් කුක්ර් එකේ බං උයන්නේ විදුලියෙන් නිකං හරියට විකිරණවලින් උයනවා වගේ කියලා
ආච්චි අම්මට ඔවා පැහැදිලි කරලා වැඩක් නෑ එයා කවදාවත් තේරුම් ගන්නෙත් නෑ
ඒක නිසා එයා බත් ටික තනියෙන් උයාගන්නවා
කරීස් අපෙන් ඉල්ලා ගන්නවා අපි ගේන්නේ ගල්වැලි නැති හාල් ගරන්න දෙයක් නෑ ආච්චිත් එකෙන් හාල් ගන්නේ අරන් මැටි නැබිලියකින් හාල් ගරලා තමයි ලිපේ තියන්නේ
අද උදේ අක්කාගේ පොඩි එකා ආච්චිගේ නැබිලිය පොලවේ ගහලා බිදලා මං මගුල් ගෙදර ගිය අතරේ

ආච්චි දැන් කෑම වර්ජනය කරලා ගෙදර උපවාසේ!ගෙදර උන් ටික හර්තාල්! මං ගියා මැටි නැබිලියක් හොයන්න බත්තරමුල්ල රාජගිරිය නුගේගෝඩ පිටකෝට්ටේ කොහෙවත් නෑ දැන් මැටි නෑබිලි
දැන් තියෙන්නේ ඇලුමිනියම් නෑබිලි විතරයි ආච්චිට කිවුවාම කියනවා ඇළුමිනියන් නෑබිලි හොද නෑ කියලා සෞඛ්‍යට
රාජගිරිය අවට මැටි නෑබිලියක් හොයා ගන්න තැනක් කියපන්කෝ බං 