Redi Nathiwama gedara giyaaTikiri Tikiri Tikiri liyaa...
Boruwa mathaka nathuwa giya.. Harsha nisa hodata giya...![]()
අම්මෝ රට බේරගන්නම උපන් තවත් පොරක්.
2015-2019 ආණ්ඩුවේ
වගේ වැදගත් අමාත්‍ය වලින් රටම සුපිරියටම ගොඩ දාලා
- එක්සත් ජාතික පක්ෂ ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රකාශක
- ප්‍රතිපත්ති සැලසුම් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
- විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
- ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය
- ආර්ථික ප්‍රතිසංස්කරණ හා මහජන බෙදාහැරීම් පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය
ගෝතයෙක් ජනාධිපති කරන්නත් පාර කපලා, අනේ දෙවැනි පාරටත් රට ගොඩ දාන්න සෝ කෝල්ඩ් ආර්තිකපති හර්ෂට චාන්ස් දෙන්නම ඕනා.
ලොන්තයන්ව මතක තියාගන්න කොල්ලො ගහන්නැ බං. පරිස්සම්කරලා තියාගනින් ඔනා වෙයි අතට ගනිද්දි.2010 මතක නැතෙයි..
![]()
මූ ට දුන්නේ ඔය නියෝජ්‍ය , රාජ්‍ය ඇමතිකම් . හරි හමන් ඇමති කමක් දුන්නේ නෑ .අම්මෝ රට බේරගන්නම උපන් තවත් පොරක්.
2015-2019 ආණ්ඩුවේ
වගේ වැදගත් අමාත්‍ය වලින් රටම සුපිරියටම ගොඩ දාලා
- එක්සත් ජාතික පක්ෂ ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රකාශක
- ප්‍රතිපත්ති සැලසුම් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
- විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
- ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය
- ආර්ථික ප්‍රතිසංස්කරණ හා මහජන බෙදාහැරීම් පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය
ගෝතයෙක් ජනාධිපති කරන්නත් පාර කපලා, අනේ දෙවැනි පාරටත් රට ගොඩ දාන්න සෝ කෝල්ඩ් ආර්තිකපති හර්ෂට චාන්ස් දෙන්නම ඕනා.
ඔව් නේදමූ ට දුන්නේ ඔය නියෝජ්‍ය , රාජ්‍ය ඇමතිකම් . හරි හමන් ඇමති කමක් දුන්නේ නෑ .
npp එකේ ඉන්න තියරි ඔස්තාර්ලට වඩා නම් මූ සෑහෙන තේරුමක් තියනව .
මොන ලෝඩ්ස් ද . ඌ ට හරියට වැඩ කරන්න ඇමතිකමක් දුන්නේ නෑ කිව්වේ .ඔව් නේද
ලෝඩ්ස් එකේ පොලව ඇදයි.
ඔව් නේද.මොන ලෝඩ්ස් ද . ඌ ට හරියට වැඩ කරන්න ඇමතිකමක් දුන්නේ නෑ කිව්වේ .