ආචාර්ය හර්ෂද සිල්වාට අනුර කියූ දේ අමතක වෙයි 🤣🤣🤣🤣🤣

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama

    අම්මෝ රට බේරගන්නම උපන් තවත් පොරක්.

    2015-2019 ආණ්ඩුවේ
    • එක්සත් ජාතික පක්ෂ ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රකාශක
    • ප්‍රතිපත්ති සැලසුම් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    • විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    • ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය
    • ආර්ථික ප්‍රතිසංස්කරණ හා මහජන බෙදාහැරීම් පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය
    වගේ වැදගත් අමාත්‍ය වලින් රටම සුපිරියටම ගොඩ දාලා 😂😂ගෝතයෙක් ජනාධිපති කරන්නත් පාර කපලා, අනේ දෙවැනි පාරටත් ර⁣ට ගොඩ දාන්න සෝ කෝල්ඩ් ආර්තිකපති හර්ෂට චාන්ස් දෙන්නම ඕනා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162

    2010 මතක නැතෙයි..

    ranill-anura-ap-colombotelegraph.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අඩෝ ඕක මටත් වෙනව බං ☹️
    නින්ද අඩු උනාම ඕක වෙන්නෙ ..
    පව් නින්දක් නැතුව මේ දවස් වල දිවා රෑ වෙහෙස මහන්සි වෙලා අපි වෙනුවෙන් වැඩ ඇති..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    2010 මතක නැතෙයි..

    ranill-anura-ap-colombotelegraph.gif
    ලොන්තයන්ව මතක තියාගන්න කොල්ලො ගහන්නැ බං. පරිස්සම්කරලා තියාගනින් ඔනා වෙයි අතට ගනිද්දි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    අම්මෝ රට බේරගන්නම උපන් තවත් පොරක්.

    2015-2019 ආණ්ඩුවේ
    • එක්සත් ජාතික පක්ෂ ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රකාශක
    • ප්‍රතිපත්ති සැලසුම් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    • විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    • ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය
    • ආර්ථික ප්‍රතිසංස්කරණ හා මහජන බෙදාහැරීම් පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය
    වගේ වැදගත් අමාත්‍ය වලින් රටම සුපිරියටම ගොඩ දාලා 😂😂ගෝතයෙක් ජනාධිපති කරන්නත් පාර කපලා, අනේ දෙවැනි පාරටත් ර⁣ට ගොඩ දාන්න සෝ කෝල්ඩ් ආර්තිකපති හර්ෂට චාන්ස් දෙන්නම ඕනා.
    මූ ට දුන්නේ ඔය නියෝජ්‍ය , රාජ්‍ය ඇමතිකම් . හරි හමන් ඇමති කමක් දුන්නේ නෑ .
    npp එකේ ඉන්න තියරි ඔස්තාර්ලට වඩා නම් මූ සෑහෙන තේරුමක් තියනව .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මූ ට දුන්නේ ඔය නියෝජ්‍ය , රාජ්‍ය ඇමතිකම් . හරි හමන් ඇමති කමක් දුන්නේ නෑ .
    npp එකේ ඉන්න තියරි ඔස්තාර්ලට වඩා නම් මූ සෑහෙන තේරුමක් තියනව .
    ඔව් නේද
    ලෝඩ්ස් එකේ පොලව ඇදයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ඔව් නේද
    ලෝඩ්ස් එකේ පොලව ඇදයි.
    මොන ලෝඩ්ස් ද . ඌ ට හරියට වැඩ කරන්න ඇමතිකමක් දුන්නේ නෑ කිව්වේ .
    අර මොංගල් චතුරංග , හදුන් ට වඩා මූ සෑහෙන තේරුමක් තියනව .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මොන ලෝඩ්ස් ද . ඌ ට හරියට වැඩ කරන්න ඇමතිකමක් දුන්නේ නෑ කිව්වේ .
    ඔව් නේද.
    අපි දැක්කා.
    ඇත්ත ඇත්ත.
    ගොඩක් පවු.

    එක්තරා රටක නම් ඔය කාලේම ඔය වගේම අමාත්‍ය මන්ඩලයේම ඇමතිකමෙන් මොනාහරි කාර්ය සාධනයක් කරපු අයත් හිටියා.
    සමහරු නම් පුලුවන් වගේ ටිවි වල ආර්ථසාස්තරේ කිය කිය ගියා මයික් පැලුවා. කියවන එකාට ජනාධිපතිකම දුන්නත් මදි කියලා ඉතින් ඉතිහාසයම ඔප්පු කලානේ.

    මෙයා නම් එහෙම නැ. මෙයා පවු.

    Sad Season 9 GIF by The Office
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අනුර කුමාර නම් ඔය වගේ වෙලාවක තැනට ඔබින නුවණ පාවිච්චි කරලා කට උල් කරලා තඩි පචයක් ඇද බානවා, ඇවිල්ල ඉන්න ජවිපෙ පාක්ෂිකයොත් එක අහල චූන් වෙලා අත්පුඩි තලනවා. උන් නම් අනුර කුමාර මොනවා කිව්වත් ඇත්ත කියල පිළිගන්න මොට්ට රැළක්. කාට හරි සැකයි නම් පෝට් සිටි එකට ගිය කළුගල් කියුබ් ගණන කීයද කියල අහල දැනගන්න ඕන.