ආචාර්ය හර්ෂද සිල්වාට අනුර කියූ දේ අමතක වෙයි 🤣🤣🤣🤣🤣

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,432
    113
    මූ ට දුන්නේ ඔය නියෝජ්‍ය , රාජ්‍ය ඇමතිකම් . හරි හමන් ඇමති කමක් දුන්නේ නෑ .
    npp එකේ ඉන්න තියරි ඔස්තාර්ලට වඩා නම් මූ සෑහෙන තේරුමක් තියනව .
    Folkswagen ලංකාවට ගේන්නත් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරපු කෘතහස්ත දේශපාලකයෙක් තමා ඉටීම් 😘
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මුගෙ රට හැදිල්ලත් ඔච්චර තමයි.. 2015-2019 අවුරුදු 5ක් හිටියනේ.. කරපු දෙයක්නම් අපිට මතකත් නැ...

    ආයි ආවත් කියයි මට තියෙන වැඩත් එක්ක මොනවද කරන්න ඕනෙ කියල මතක නෑ කියල 🤪
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,869
    1,559
    113
    මුගෙ රට හැදිල්ලත් ඔච්චර තමයි.. 2015-2019 අවුරුදු 5ක් හිටියනේ.. කරපු දෙයක්නම් අපිට මතකත් නැ...

    ආයි ආවත් කියයි මට තියෙන වැඩත් එක්ක මොනවද කරන්න ඕනෙ කියල මතක නෑ කියල 🤪
    ඔව් කයිවාරු කාරෙයෙක් විතරයි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113

    මිත්‍රයා කියනවා මිත්‍රයා කියනවා ආ.....ම් ආ....ම් ආ.....ම්, අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි නෝකැපෑසිටි ෆොක්සාවැගන් ෆැක්ටරි

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අඩෝ සජබෙ ඕක විතරයි මට අපරාදෙ ඒ පක්ෂෙට ගියෙ කියල හිතෙන එකෙක් ට ඉන්නෙ.
    සිරාවට මුන් හිත හදාගෙන අර වගේ බූරුවෙක් ට කොහොම කඩේ යනවද මන්ද බන් :ROFLMAO:
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඌ විතරද සජබයියෙක්ට ඉන්නේ? 🤔
    ඉන්නවා බං සෙට් එකක් හැබැයි @gnilukshi වගේ කොල්ලො නිහඩයි, මොකද දැන් එළකිරි එකේ සංවාදය තියෙන්නේ අනුර & රනිල් අතර විතරයි 🥲
     
    • Love
    Reactions: haunte