සම්පූර්ණ කතාව අහන්න.. කියල කියන්න කෙනෙක් නැති හැටි.
මූ අවසාන කරනවනෙ පටන් ගත්ත කතාව..සම්පූර්ණ කතාව අහන්න.. කියල කියන්න කෙනෙක් නැති හැටි.
Folkswagen ලංකාවට ගේන්නත් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරපු කෘතහස්ත දේශපාලකයෙක් තමා ඉටීම්මූ ට දුන්නේ ඔය නියෝජ්‍ය , රාජ්‍ය ඇමතිකම් . හරි හමන් ඇමති කමක් දුන්නේ නෑ .
npp එකේ ඉන්න තියරි ඔස්තාර්ලට වඩා නම් මූ සෑහෙන තේරුමක් තියනව .
මූට නම් 40 පනිද්දීම මතකය අවුල් ගිහින් වගේනාකි වෙනකොට මතකය ටික ටික නැති වෙනවා![]()
ඔව් කයිවාරු කාරෙයෙක් විතරයිමුගෙ රට හැදිල්ලත් ඔච්චර තමයි.. 2015-2019 අවුරුදු 5ක් හිටියනේ.. කරපු දෙයක්නම් අපිට මතකත් නැ...
ආයි ආවත් කියයි මට තියෙන වැඩත් එක්ක මොනවද කරන්න ඕනෙ කියල මතක නෑ කියල![]()
Folkswagen nemei pissu utto volkswagenFolkswagen ලංකාවට ගේන්නත් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරපු කෘතහස්ත දේශපාලකයෙක් තමා ඉටීම්![]()
ඌ විතරද සජබයියෙක්ට ඉන්නේ?@DadayamBatta ponnaya එන්නේ නැති threads.
ඉන්නවා බං සෙට් එකක් හැබැයි @gnilukshi වගේ කොල්ලො නිහඩයි, මොකද දැන් එළකිරි එකේ සංවාදය තියෙන්නේ අනුර & රනිල් අතර විතරයිඌ විතරද සජබයියෙක්ට ඉන්නේ?![]()