ආචාර්ය(Dr.) නාමල් රාජපක්ෂ Phd.

shan4max

Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    matath acharya upadiyak illaganna bariweida danne na neda banzz :lol::lol:. mama a/l pass :rofl::rofl:

    A/L mokatada ban ?

    uba deshapremiyekda ? sername eka Rajapakse nam ithin godama thamai. anith eka uba deshadrohinta wiruddawa neethiya athetagena katayuthu kirime hekiyawa praguna karala thiyanne one.

    nethnam be ban. uba hithuwada Ph.D ehema lesiyen ganna puluwan kiyala. ewa ganna hena amarui.

    Extra classes: Dr. Mervin Silva
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    A/L mokatada ban ?

    uba deshapremiyekda ? sername eka Rajapakse nam ithin godama thamai. anith eka uba deshadrohinta wiruddawa neethiya athetagena katayuthu kirime hekiyawa praguna karala thiyanne one.

    nethnam be ban. uba hithuwada Ph.D ehema lesiyen ganna puluwan kiyala. ewa ganna hena amarui.

    Extra classes: Dr. Mervin Silva

    ehenam wade hariyanne na ban. ganda wenne na :no::no:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    පසුගියදා යෝෂිත රාජපක්ෂට විශිෂ්ටතම හමුදා සෙබලෙකුට දෙන සුපිරිතම සම්මානයක් වූ ජනාධිපති වර්ණ සම්මානයක් ලබා ගත්තා.ඒ ඔහු යුධ බිමේ දැක්වූ අසාමාන්‍ය දක්ෂතා නිසයි.
    මීලඟට නාමල් රාජපක්ෂට දේශපාලන ආචාර්ය උපාධියක් පිරිනැමෙනවා.ඒ ඔහුගේ දේශපාලන විශිෂ්ටතවය වෙනුවෙන්ය.

    0002031E.gif
    0002031E.gif
    0002031E.gif
    0002031E.gif
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහාචාර්ය දේශබන්දු දේශමාන්‍ය නාමල් රජපක්ෂ යුව රජු කියලා තමයි කියන්න වෙන්නේ. තාත්තලයි පුතාලයි දැන් සම්මන, නිල නාම, උපාධිදිත් හොඳට බෙදා ගෙන කනවා.
    නමුත් මේ රටේ ජනතාව හරිම පීඩනයකින් ඉන්නේ, හරිම දුකකින් ඉන්නේ. ඒ මේ ලංකාව පුරා පවතින දැඩි ඒකාධිපති පාලනය සහ ජීවන වියදම නිසා.
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    Swimming pool එකක් හදන්න සල්ලි දුන්නට ද උපධියක් දෙන්නෙ?
    එයාට ලක්ෂ 800ක් හම්බුන හැටි තාම කියලා නෑ නේද??
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    කොහොමද දැන් ඔය SLPA එක ඔතනට ගේන්න මහන්සි වුන මෛත්‍රීපාල... නිමල් සොර්පාල ( සොරි වෙන්න ඕන සිරිපාල ) වෙන එකක්තියා අගමැතිතුමා එහෙම නාමල් ගොයියට Yes Sirrrr.....Good Mornig sir...කියනකොට තියෙන ආතල් එක.....:rofl:

    ඒ දැන් නම් මටත් පාර්ලිමේන්තු යන්න හිතෙනව ඕයි......

    Last edited:

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    පසුගියදා යෝෂිත රාජපක්ෂට විශිෂ්ටතම හමුදා සෙබලෙකුට දෙන සුපිරිතම සම්මානයක් වූ ජනාධිපති වර්ණ සම්මානයක් ලබා ගත්තා.ඒ ඔහු යුධ බිමේ දැක්වූ අසාමාන්‍ය දක්ෂතා නිසයි.
    මීලඟට නාමල් රාජපක්ෂට දේශපාලන ආචාර්ය උපාධියක් පිරිනැමෙනවා.ඒ ඔහුගේ දේශපාලන විශිෂ්ටතවය වෙනුවෙන්ය.
    :lol::lol::lol::lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔව්ව ප්‍රශ්න නෙමේ මචන්ලා. ඔයිට වඩා ප්‍රශ්න දැන් තියෙනවා.:dull: