මේ කතා කරන්නේ ඔය කියන මාළු බාන අය ගැන නෙවෙයි මචං.කියන්න Try කලේ අපේ ආගම ජාතිය දෙක අපේ එවුන්ම විවේචනය කරන එක...
සිරාවටම දුකයි...![]()
මචන් මටත් ඔය හම්බයොන්ගෙ අන්තවාදී වැඩ පෙන්නන්න බෑ තමයි. හැබැයි දැන් සිවුරු පෙරවගත්ත සෙට් එකක් නිසා බුද්ධාගම හෑල්ලු වෙනව කියල පේන්නෙ නැද්ද උඹලට. අවන්තලා ඇයි එහෙම කාටුන් අඳින තැනට පත් උනේ? ඉබේම පත් උනේ නෑ නේ. අන්න ඒකයි මම කියන්නෙ. දුකයි ඇත්තටම මිනිස්සුන්ගෙ හැගීම් අවුස්සලා ඒකෙන් අයුතු ප්රයෝජන ගන්න එක ගැන. ලෝකෙට පේන්න හම්බයොන්ට ගහල ඕක විසඳන්න බෑ. මොලෙන් ගහන්න ඕන ගේමක් ඒක.



PS:
මම කියන්නෙ නෑ 100%ක් අවන්ත හරි කියලා. මමත් දැකලා නෑ අවන්ත මුස්ලිම් අන්තවාදී වැඩ ගැන එක කාර්ටූන් එකක්වත් ඇඳලා තියනවා

Last edited:





..මට තේරෙනවා උබ කියන්න හදන දේ හා මම අත්දැකලත් තියෙනවා උබ ඔය කියන එකේ ඵල විපාක
.සමහරක් කරන වැරදි නිසා අපි සාමූහිකව මුස්ලිම් ජාතියට කෲරත්වය දක්වන්න යන්න ඕනේ නෑ
අනික් පිරිස දුශ්ශීල
...හාමුදුරුවරු විතරක් නෙවෙයි කතෝලික පුජකවරුත් ඉන්නවා ස්ත්රී දූශන කරලා මාට්ටු උනු බාල අපරාධ කරලා මාට්ටු උනු.හින්දු අයත් ඇති..ඒ අය පූජකයෝ නිසා ඔව්වා හෙලි කරන්න හොද නෑ කියලා හන්ගගෙන හිටියොත් මොකද වෙන්නේ...ඒ ශාසනය තවත් පිරිහෙන එක...(උදාහරනයක් විදිඅහට මේ කරුන ගත්තේ

