ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ කතා කරන්නේ ඔය කියන මාළු බාන අය ගැන නෙවෙයි මචං.කියන්න Try කලේ අපේ ආගම ජාතිය දෙක අපේ එවුන්ම විවේචනය කරන එක...

    සිරාවටම දුකයි...:(:(:(:(

    මචන් මටත් ඔය හම්බයොන්ගෙ අන්තවාදී වැඩ පෙන්නන්න බෑ තමයි. හැබැයි දැන් සිවුරු පෙරවගත්ත සෙට් එකක් නිසා බුද්ධාගම හෑල්ලු වෙනව කියල පේන්නෙ නැද්ද උඹලට. අවන්තලා ඇයි එහෙම කාටුන් අඳින තැනට පත් උනේ? ඉබේම පත් උනේ නෑ නේ. අන්න ඒකයි මම කියන්නෙ. දුකයි ඇත්තටම මිනිස්සුන්ගෙ හැගීම් අවුස්සලා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න එක ගැන. ලෝකෙට පේන්න හම්බයොන්ට ගහල ඕක විසඳන්න බෑ. මොලෙන් ගහන්න ඕන ගේමක් ඒක.
    :dull::dull::dull:

    PS:
    මම කියන්නෙ නෑ 100%ක් අවන්ත හරි කියලා. මමත් දැකලා නෑ අවන්ත මුස්ලිම් අන්තවාදී වැඩ ගැන එක කාර්ටූන් එකක්වත් ඇඳලා තියනවා
    :no:
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මූ විතරයි හොරකම්වලට මැරකම්වලට මාමිගෙ දේශප්‍රේමයට බය නැතුව චිත්‍ර ඇන්ද එකම හාදයා. ආයිත් බලපල්ලා දේශප්‍රේමී කාඩ් අත ගහන්න හදන්නෙ. මුන් මාමිගෙ බත් බැලයො
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    බින්දු;17212736 said:

    1. වල්ගේ පාගගෙන තප්පුලන්න එපා බන්. උඹට හිතෙන හිතෙන දේවල් assume කරන්න ගියාම බලන් ඉන්න උන්ට පේන්නේ උඹේ temporal cortex එකේ lesion එකක් තියෙනවා කියලා :baffled::baffled:
    2. මම මොන්ටිසෝරි බබාලා නලවන්න කැමති නැති නිසා මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්න කැමති නෑ. ඒත් උඹ මාව කෝට් කරපු නිසා සහ, උඹයි මමයි ශේප් නිසා සරල සිංහලෙන් කියන්නම්
    12.gif
    12.gif

    3. මම මේ චිත්‍රයට විරුද්ධයි කියලා කොහෙවත් කියලා නෑ. මම විරුද්ධ මුගේ ජඩ මාධ්‍ය භාවිතයට. :no::no:
    4. නිදහස් ( යටින් කාගේ පැත්ත ගත්තත් මූනිච්චාවට හරි එහෙම කියා ගන්නවා නේ මුං ) මාධ්‍යවේදියෙක් නම් තමන්ගේ මාධ්‍ය භාවිතාවත් නිදහස් වෙන්න ඕන. එක එකාට ගැති නොවෙන්න ඕන. එක පැත්තකට විතරක් පහර ගහන එකක් නොවෙන්න ඕන
    5. මේ කාටුන් කාරයා තම්බියෙක්ගේ, පාදිලියෙක්ගේ වැරදි දාලා කාටුන් අඳින්නේ බොහොම කලාතුරකින්. ඒකත් ඇපෙන් බේරෙන්න වගේ. අලුත්ගම සිද්ධියෙදි මූ ඇඳපු කාටුන් අමතක නම් පොඩ්ඩක් උගේ පේජ් එකටම ගිහින් බලන්න. දඹුල්ල පල්ලියේ සීන් එක, කුරගල සීන් එක ගැනත් බලන්න. මේ මහා මාධ්‍යවේදියා හකීම් නීති විද්‍යාලේ විභාග වංචා කරනකොට මොනවද ඇඳපු කාටුන් කියලා බලන්න :oo::oo:
    6. මේ යකා කවදාවත් හම්බයෝ "මුස්ලිම් කොන්-ග්‍රසය" කියලා අමු ජාතිවාදී පක්ශයක් අටවගෙන ජාතිවාදී විදියට හම්බ චන්ද එකතු කරන එකට කිසි වැරැද්දක් කියන්නේ නෑ. ඉලංගෛයි තමිල් අරසු කච්චි කියලා අමුම අමු ජාතිවාදී විදියට දෙමළ චන්ද ගරන එකට මොකුත් කියන්නෙත් නෑ. අසාද් සාලි, තව්හිද් ජමාද් ඌරෝ, හලාල් ජමිතුල් උලමාලාට විරුද්ධව මොකුත් කියන්නෙත් නෑ. ඇයි ඒවා වැරදි නෙවෙයිද?? ඇයි ඒවා නොපෙනෙන්න මූ පොට්ට ද?? ඒවා ගැන කාටුන් අඳින්න කොන්ද පණ නැද්ද??:no::no:
    7. හාමුදුරුවෝ දේශපාලනයට එන එක ඕකට අනුව වැරැද්දක් වෙන්න පුලුවන්. එහෙම හිතලා පොර කාටුන් අඳිනවා නම් ඒකට නිදහස තියෙනවා. ඒත් පොර අඳින කාටුන් ගැන පොර ජනතාවට වග කියන්න ඕන. මොකද මම ෆුල්ස්කැප් එකක කුරුටු ගාන චිත්‍ර වගේ නෙවෙයි ඕකගේ චිත්‍ර හැමෝම බලන නිසා. මේ මගේ පෞද්ගලික මතය : තම්බින්ට පුලුවන් නම් මුස්ලිං කොං-ග්‍රසය කියලා ජාතිවාදි විදියට චන්ද ඉල්ලන්න, දෙමලුන්ට දෙමළ ජාතික සංධානය හදන්න පුලුවන් නම්, වතු දෙමලුන්ට වතු කම්කරු කොංග්‍රසයක් හදන්න පුලුවන් නම්, කතෝලික පල්ලිවල, මොන පක්ශෙට දුන්නත් කතෝලිකයෙක්ට දෙන්න කියලා කියන්න පුලුවන් නම් බෞද්ධයන්ටත් තමන්ගේ කෙනෙක්ට චන්දේ දෙන්න, ඒ ගැන කැම්පේන් කරන්න අයිතිය තියෙනවා. එහෙම බෞද්ධ නායකයෙක් නැත්නම්, හාමුදුරුවොන්ට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නත් අයිතිය තියෙනවා. ඒක ඔච්චර පු@ උඩ දාගෙන කෑගහන්න තරම් දෙයක් නෙවෙයි :dull::dull:
    8. අර මම අංක 6 කියපු දේවල් ගැන සද්ද නැතුව ගලේ රී@ බලලා වගේ ඉන්න ගෝතයා බොදුබල සේනා එකෙන් සමුලුවක් තිබ්බම ෆෝම් වෙලා උඩ පැනගෙන කාටුන් ඇඳපු එකෙන් පොරට සහ ( පොරට බැකප්/ ෆන්ඩ්ස් දෙන උන්ට ) කොච්චර රිදිලද කියලා තේරෙනවා. උගේ නපුංසක මාධ්‍ය භාවිතාවත් පේනවා. :rolleyes::rolleyes:
    9. තමං කරන රස්සාව හරියට කරන්න බැරි නම් කටයි පු@යි වහන් අයින් වෙන්න ඕන ( මහා නිදහස් මාධ්‍යවේදියෙක් නම් ) පේන විදියට නම් පොර පොරගේ රස්සාව හරියට කරනවා. නිදහස් මාධ්‍යවේදියෙක් විදියට මවාපාගෙන හීන් නූලෙන් තමංගේ විරුද්ධ පැත්තට ගහන එක :rofl::rofl:

    වචන ටිකට සතුටුයි....
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මූ විතරයි හොරකම්වලට මැරකම්වලට මාමිගෙ දේශප්‍රේමයට බය නැතුව චිත්‍ර ඇන්ද එකම හාදයා. ආයිත් බලපල්ලා දේශප්‍රේමී කාඩ් අත ගහන්න හදන්නෙ. මුන් මාමිගෙ බත් බැලයො

    බොරු කියන්න එපා බං..මූට වඩා සැරට අඳින්නේ හසන්ත විජේනායක.ඌ මූ වගේ නටන්නේ නෑ.ඒකයි එච්චර කතා වෙන්නේ නැත්තේ...

    nE39zL7.png

    32412VK.jpg

    images
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දන්නවා මචං..

    මම තවම ඔය තරම් සැකෙන් මේ දිහා බලන්නේ නෑ.මම දන්නේ එකම දෙයයි.ඒ මේ විදියට අපේම එවුන් අපිට ගහන්න ගන්න එකෙන් තමයි හැමදේම නැති වෙන්න පටන් ගන්නේ.
    කැලේ කපන්නේ කැලේම පොරව කියනවනේ.
    මට ඕනෑකමක් නෑ ඥාණසාරට හරි,සෝභිත හිමිට හරි කඩේ යන්න.ඒත් මේ කාටූනයේ මුහුණ නෑ.මේ කාටූනය පලවූ ඩේලි මිරර් එක බලන්නේ රටේ එක්තරා පැලැන්තියක්.ඒ පැලැන්තියට තානාපති කාර්‍යාලත් ඇතුලත්.මම මේ කියන්න හදන්නේ මේකෙන් පොදුවේ පහර දුන්නේ බුද්ධ චීවරයට කියන එක.මොකද මේකේ පේන්නේ සිවුරයි,අතේ ගහපු පච්චෙයි,තර්ජනය කරලා ඉල්ලන ඡන්දෙයි විතරයි.
    මේවා බලන බෞද්ධ නොවන මිනිස්සු ඊට පස්සේ සියලු චීවරය උසුලන්නන් දෙස බලන්නේ මේ කෝණයෙන්.කවදා හරි අපි ආගමක් ලෙස ජාතියක් ලෙස තනි වුන දවසක මේ හැම දේම කරකැවිලා එනවා.මතක තියාගනිං මචං..අපි කතා කරන සියලු ඉස්ලාමීය රටවල මීටත් එහා ගියපු පට්ට පජාත වැඩ වෙනවා.ඒත් උන් ගෙයි ගින්දර පිටට දෙන්නේ නෑ.උන්ට වරදින්නේ නැත්තේ ඒකයි.අපේ රටේ "මහත්තරු" හරිම ආසයි පොඩිවට හරි දර්ශනය දාලා අපි අනිත් එවුන්ට වඩා දෙයක් දන්න පොරවල් කියලා පෙන්නන්න.ඒ මහත්තරු දන්නේ නෑ දර්ශනේ අවසන් වෙද්දී උන්ගේ උප්පැන්නේ තියෙන ආගම,ජාතිය දෙකම ලෝකෙන් වඳ වුන එකක් වෙලා කියලා.​

    ඒකේ තියෙන කතාව කිව්වත් නැතත් දැන් වදින්න ඕන තැන් ගොඩකට වැදිලා ඉවරයි මචං..පුලුවන් නම් ගිහින් මේක කියවලා එන්න...
    ආවට පස්සේ අපි කතා කරමු..

    http://www.elakiri.com/forum/showthread.php?t=1635252

    මචෝ මම උබ ඔය කියන ත්‍රෙඩ් එකත් මම බැලුවා:yes:..මට තේරෙනවා උබ කියන්න හදන දේ හා මම අත්දැකලත් තියෙනවා උබ ඔය කියන එකේ ඵල විපාක:dull:..මගේ මතය මේකයි.:rolleyes:
    මේ එලකිරියෙ ඉන්න හුගක් උන්ට වගේ මුස්ලිම් වරු සමූලඝාතනය කිරීමේ ආසාවක් නෑ:no:.හේතුව මුස්ලිම් උනුත් ඉන්නවා සාමයෙන් තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන්න කැමති අය.අපි උන් ටික රැක ගන්න ඕනේ...රටක් බෙදන්න,වෙනත් ජාතියකට වින කටින්න හදන උන්ට සමාවක් දෙන්න හොද නෑ:no::angry:.සමහරක් කරන වැරදි නිසා අපි සාමූහිකව මුස්ලිම් ජාතියට කෲරත්වය දක්වන්න යන්න ඕනේ නෑ:no:..එතකොට වෙන්නේ අර සාමකාමීව ජීවත් වෙන උනුත් අපිට වයිර කරන්න ගන්න එක:baffled:..ඒ දේ අපිට එක පාරක් උනා නේද සහෝදරයා..දෙමල දේශපාලකයන්ගේ උවමනාව මත ඇති කරපු ප්‍රශ්න නිසා මුලු මහත් දෙමල ජාතියම හෙලා දකින්න ගිහින් අපේ රටට උනු දේවල් මතකනේ.:dull:
    ඇත්ත උබ කියන එක..මුස්ලිම් කියන ආගමේ මතවාද ගැන මටත් සාධාරන සැකයක් තියෙනවා:yes:.ඒ වගේම උන්ගෙ ජනගහනය වැඩි වෙන්න වැඩි වෙන්න රටවල ප්‍රශ්න වැඩි වෙන බවත් මම පිලිගන්නවා:yes:.ඒත් අපි ඒ දේකට ප්‍රතිචාර දක්වන්නේ මුලු මහත් ජාතියක්ම සමූල ඝාතනය කරලද?ඒකට අපි බුද්දිමත් විසදුමක් ගැනීම තමා කරන්න ඕනේ..;)
    අනික ඔයා කියන තරම් බලපතල කාරනයක් නෙවෙයි අපි අපිට තියෙන ප්‍රශ්න සාකච්චා කරන එක..ඒදේ විය යුතු දෙයක්:rolleyes:..මෙහෙමයි මචන් බුද්දාගමේ විතරක් නෙවෙයි ඕන ආගමක පූජකවරු ඉන්නවා කොට්ටාශ දෙකක්.එක් පිරිසක් සිල්වත්.:)අනික් පිරිස දුශ්ශීල:frown:...හාමුදුරුවරු විතරක් නෙවෙයි කතෝලික පුජකවරුත් ඉන්නවා ස්ත්‍රී දූශන කරලා මාට්ටු උනු බාල අපරාධ කරලා මාට්ටු උනු.හින්දු අයත් ඇති..ඒ අය පූජකයෝ නිසා ඔව්වා හෙලි කරන්න හොද නෑ කියලා හන්ගගෙන හිටියොත් මොකද වෙන්නේ...ඒ ශාසනය තවත් පිරිහෙන එක...(උදාහරනයක් විදිඅහට මේ කරුන ගත්තේ:).)ආගමික පූජකයෙක් වෙනවා කියන්නේ සමාජයේ යම් සිවිල් බලයක් ලැබෙනවා කියන එක..නමුත් ඒ බලය අනිසි විදිහට යොදාගෙන පිස්සු විකාර නටනව නම් ඒක වැරද්යි.:frown:
    මේ ගිහියෙක් අදින චිත්‍රයකින් ලෝකයාගේ බුද්දාගම කෙරේ තියෙන ගෞරවයට වෙන හානියට වඩා හානියක් හාමුදුරුකෙනෙක් විකාර නටන එකෙන් සිද්ද වෙනවා කියන එකයි මගේ පෞද්ගලික අදහස:rolleyes:..වැරදි නම් කියපන්.:confused:
     
    • Like
    Reactions: Jolly_Roger

    මේ ගිහියෙක් අදින චිත්‍රයකින් ලෝකයාගේ බුද්දාගම කෙරේ තියෙන ගෞරවයට වෙන හානියට වඩා හානියක් හාමුදුරුකෙනෙක් විකාර නටන එකෙන් සිද්ද වෙනවා කියන එකයි මගේ පෞද්ගලික අදහස:rolleyes:..වැරදි නම් කියපන්.
    :confused:
    :yes::yes:
     
    • Like
    Reactions: hector@troy

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo

    මචෝ මම උබ ඔය කියන ත්‍රෙඩ් එකත් මම බැලුවා:yes:..මට තේරෙනවා උබ කියන්න හදන දේ හා මම අත්දැකලත් තියෙනවා උබ ඔය කියන එකේ ඵල විපාක:dull:..මගේ මතය මේකයි.:rolleyes:
    මේ එලකිරියෙ ඉන්න හුගක් උන්ට වගේ මුස්ලිම් වරු සමූලඝාතනය කිරීමේ ආසාවක් නෑ:no:.හේතුව මුස්ලිම් උනුත් ඉන්නවා සාමයෙන් තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන්න කැමති අය.අපි උන් ටික රැක ගන්න ඕනේ...රටක් බෙදන්න,වෙනත් ජාතියකට වින කටින්න හදන උන්ට සමාවක් දෙන්න හොද නෑ:no::angry:.සමහරක් කරන වැරදි නිසා අපි සාමූහිකව මුස්ලිම් ජාතියට කෲරත්වය දක්වන්න යන්න ඕනේ නෑ:no:..එතකොට වෙන්නේ අර සාමකාමීව ජීවත් වෙන උනුත් අපිට වයිර කරන්න ගන්න එක:baffled:..ඒ දේ අපිට එක පාරක් උනා නේද සහෝදරයා..දෙමල දේශපාලකයන්ගේ උවමනාව මත ඇති කරපු ප්‍රශ්න නිසා මුලු මහත් දෙමල ජාතියම හෙලා දකින්න ගිහින් අපේ රටට උනු දේවල් මතකනේ.:dull:
    ඇත්ත උබ කියන එක..මුස්ලිම් කියන ආගමේ මතවාද ගැන මටත් සාධාරන සැකයක් තියෙනවා:yes:.ඒ වගේම උන්ගෙ ජනගහනය වැඩි වෙන්න වැඩි වෙන්න රටවල ප්‍රශ්න වැඩි වෙන බවත් මම පිලිගන්නවා:yes:.ඒත් අපි ඒ දේකට ප්‍රතිචාර දක්වන්නේ මුලු මහත් ජාතියක්ම සමූල ඝාතනය කරලද?ඒකට අපි බුද්දිමත් විසදුමක් ගැනීම තමා කරන්න ඕනේ..;)
    අනික ඔයා කියන තරම් බලපතල කාරනයක් නෙවෙයි අපි අපිට තියෙන ප්‍රශ්න සාකච්චා කරන එක..ඒදේ විය යුතු දෙයක්:rolleyes:..මෙහෙමයි මචන් බුද්දාගමේ විතරක් නෙවෙයි ඕන ආගමක පූජකවරු ඉන්නවා කොට්ටාශ දෙකක්.එක් පිරිසක් සිල්වත්.:)අනික් පිරිස දුශ්ශීල:frown:...හාමුදුරුවරු විතරක් නෙවෙයි කතෝලික පුජකවරුත් ඉන්නවා ස්ත්‍රී දූශන කරලා මාට්ටු උනු බාල අපරාධ කරලා මාට්ටු උනු.හින්දු අයත් ඇති..ඒ අය පූජකයෝ නිසා ඔව්වා හෙලි කරන්න හොද නෑ කියලා හන්ගගෙන හිටියොත් මොකද වෙන්නේ...ඒ ශාසනය තවත් පිරිහෙන එක...(උදාහරනයක් විදිඅහට මේ කරුන ගත්තේ:).)ආගමික පූජකයෙක් වෙනවා කියන්නේ සමාජයේ යම් සිවිල් බලයක් ලැබෙනවා කියන එක..නමුත් ඒ බලය අනිසි විදිහට යොදාගෙන පිස්සු විකාර නටනව නම් ඒක වැරද්යි.:frown:
    මේ ගිහියෙක් අදින චිත්‍රයකින් ලෝකයාගේ බුද්දාගම කෙරේ තියෙන ගෞරවයට වෙන හානියට වඩා හානියක් හාමුදුරුකෙනෙක් විකාර නටන එකෙන් සිද්ද වෙනවා කියන එකයි මගේ පෞද්ගලික අදහස:rolleyes:..වැරදි නම් කියපන්.:confused:

    නෑ.උඹ වැරදි නෑ.අවන්තට වඩා හානියක් කරනව උන්නාන්සේලා ඉන්නවා.ඒ ඇත්ත

    pitiduwa-thero-gossip9-1.gif

    .මම කියන්න උත්සාහ කලේ මේ කාර්ටුනිස්ට් අඳිනවා නම් සියල්ලන් ගැන ඇඳිය යුතුය.එක දිගට බෞද්ධ ආගමට ගහන්නේ නැතිව.මේ අඳින දේවල් වෙනුවෙන් ඔවුන්ට ලොකු වරදාන ලැබෙනවා.ආගමික පූජකයෙක් වෙනවා වගේම සමාජ බලයක් මාධ්‍යවේදියෙක් වීම තුලත් නිර්මාණය වෙනවා.ඒක මුදල් වෙනුවෙන්වත්,සම්මාන වෙනුවෙන්වත්,පොරක් වීම උදෙසා අම්මා අප්පා පාවාදීම වෙනුවෙන්වත් භාවිතා නොකල යුතුයි..වරක් බෞද්ධ පාසලක විදුහල්පති තම පාසල තුල හිජාබය තහනම් කලාට විරුද්ධව අවන්ත කාර්ටූන් ඇන්දා.කවදාවත් නැතිව මොන මොනවදෝ ලියලත් තිබුනා සහජීවනය ගැන.පාසල මොකද්ද කියලා මතක ඇති කට්ටියට.අර රොජර් කිව්වා වගේ අලුත්ගම සිද්ධියේදී මොහුගේ හැසිරීම දිහා අපි බලන් හිටියේ ලොකු කලකිරීමකින්..

    මන්දා මචං.අපිට තියෙන දුක,අමාරුව මෙයාලට නෑ.​

    ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇතැම් හාමුදුරුවරු වැරදි කරනවා. ඒක හරි. අපි ඒක දන්නවා. අනිත් මිනිස්සුත් දන්නවා ඇති. නමුත් මුසල්මනුවෙක් කාගේ හරි බෙල්ලක් කැපුවොත් ඒ පුවත් කියවන එවුනුත් නොදැක්කා වගේ ඉන්න මිනිස්සු, ලෝකේ කොහෙහරි හාමුදුරු නමකට පඩයක් ගියොත් ඒක කියකිය ඇවිදින්නේ හරියට පරමාණු බෝම්බයක් පිපුරුනා වගේ!

    තම්බියෝ බෙල්ල කපනකොට, කතෝලිකයෝ බෞද්ධ සංස්කෘතික අංග copy කරලා තමුන්ගේ කියනකොට ඒවා පෙනෙන්නේ නැත්තන්, හාමුදුරුවරු කරන වැරදි වලදීත් සද්ද ඇතුව ඉන්න. සාධාරණ මිනිහෙක් නං විවේචනය කරද්දී හැමෝටම එකවගේ කරන්න.
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ඇතැම් හාමුදුරුවරු වැරදි කරනවා. ඒක හරි. අපි ඒක දන්නවා. අනිත් මිනිස්සුත් දන්නවා ඇති. නමුත් මුසල්මනුවෙක් කාගේ හරි බෙල්ලක් කැපුවොත් ඒ පුවත් කියවන එවුනුත් නොදැක්කා වගේ ඉන්න මිනිස්සු, ලෝකේ කොහෙහරි හාමුදුරු නමකට පඩයක් ගියොත් ඒක කියකිය ඇවිදින්නේ හරියට පරමාණු බෝම්බයක් පිපුරුනා වගේ!

    තම්බියෝ බෙල්ල කපනකොට, කතෝලිකයෝ බෞද්ධ සංස්කෘතික අංග copy කරලා තමුන්ගේ කියනකොට ඒවා පෙනෙන්නේ නැත්තන්, හාමුදුරුවරු කරන වැරදි වලදීත් සද්ද ඇතුව ඉන්න. සාධාරණ මිනිහෙක් නං විවේචනය කරද්දී හැමෝටම එකවගේ කරන්න.

    :yes::yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බොරු කියන්න එපා බං..මූට වඩා සැරට අඳින්නේ හසන්ත විජේනායක.ඌ මූ වගේ නටන්නේ නෑ.ඒකයි එච්චර කතා වෙන්නේ නැත්තේ...

    nE39zL7.png

    32412VK.jpg

    images
    aruge chithra lassanai:P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගෑනු එක්ක හිටපු, සමලිංගික ක්‍රියා වල යෙදිච්ච, සත්තු එක්ක sex කරපු, බොරු කියපු, අනෙක් හාමුදුරුවරුන්ට ගහපු, මිනි මරපු, ඔය වගේ ඒක ඒක වැරදි කරපු චීවර දාරීන් බුදු රජාණන් වහන්සේ ජීවත්ව හිටි කලෙත් හිටියා. ඒ නිසාම හැදිච්ච විනය කරුනුත් තියනවා. බොරු නං විනය පිටකය කියවලා බලන්න.

    වැරදි කරන මිනිස්සු බුද්ධ සාසනයේ කොයි කාලෙත් හිටියා. අපි ඒක දන්නවා. ඒවාට කරන්න ඕන ඒවත් විනය පිටකයේම තියනවා. ඒ නිසා, අන්යගමිකයෝයි, ආගමක් නැති මිනිස්සුයි, උප්පැන්නෙට විතරක් බෞද්ධ වෙච්ච සෙට් එකයි ඔක්කොම, බුද්ධාගම අදහුවෙත් නැත්තන්, බුද්ධ සාසනයේ වර්ධනයට කරපු කෙහෙල්මලකුත් නැත්තන්, වැරදි දැක්කම විතරක් දුවගෙන ඇවිත් ප්‍රබුද්ධ විවේචන දාන්න ඕනේ නෑ කියලයි මන් හිතන්නේ.
     
    Aug 18, 2011
    6,147
    788

    මේකට නම් රිදෙයි :baffled::baffled:
    2.gif

    ප්‍රබුද්ධ විවේචන
    :yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    තම්බියෝ බෙල්ල කපනකොට, කතෝලිකයෝ බෞද්ධ සංස්කෘතික අංග copy කරලා තමුන්ගේ කියනකොට ඒවා පෙනෙන්නේ නැත්තන්, හාමුදුරුවරු කරන වැරදි වලදීත් සද්ද ඇතුව ඉන්න. සාධාරණ මිනිහෙක් නං විවේචනය කරද්දී හැමෝටම එකවගේ කරන්න.

    ethakota bawuddayo katholika ewa copy karana kota kawuda kaa gahuwe..? :P:P:P:P

    umbalage boru kaiwaru witharayi... wada nan katholika unta anthayi.... :angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මචෝ මම උබ ඔය කියන ත්‍රෙඩ් එකත් මම බැලුවා:yes:..මට තේරෙනවා උබ කියන්න හදන දේ හා මම අත්දැකලත් තියෙනවා උබ ඔය කියන එකේ ඵල විපාක:dull:..මගේ මතය මේකයි.:rolleyes:
    මේ එලකිරියෙ ඉන්න හුගක් උන්ට වගේ මුස්ලිම් වරු සමූලඝාතනය කිරීමේ ආසාවක් නෑ:no:.හේතුව මුස්ලිම් උනුත් ඉන්නවා සාමයෙන් තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන්න කැමති අය.අපි උන් ටික රැක ගන්න ඕනේ...රටක් බෙදන්න,වෙනත් ජාතියකට වින කටින්න හදන උන්ට සමාවක් දෙන්න හොද නෑ:no::angry:.සමහරක් කරන වැරදි නිසා අපි සාමූහිකව මුස්ලිම් ජාතියට කෲරත්වය දක්වන්න යන්න ඕනේ නෑ:no:..එතකොට වෙන්නේ අර සාමකාමීව ජීවත් වෙන උනුත් අපිට වයිර කරන්න ගන්න එක:baffled:..ඒ දේ අපිට එක පාරක් උනා නේද සහෝදරයා..දෙමල දේශපාලකයන්ගේ උවමනාව මත ඇති කරපු ප්‍රශ්න නිසා මුලු මහත් දෙමල ජාතියම හෙලා දකින්න ගිහින් අපේ රටට උනු දේවල් මතකනේ.:dull:
    ඇත්ත උබ කියන එක..මුස්ලිම් කියන ආගමේ මතවාද ගැන මටත් සාධාරන සැකයක් තියෙනවා:yes:.ඒ වගේම උන්ගෙ ජනගහනය වැඩි වෙන්න වැඩි වෙන්න රටවල ප්‍රශ්න වැඩි වෙන බවත් මම පිලිගන්නවා:yes:.ඒත් අපි ඒ දේකට ප්‍රතිචාර දක්වන්නේ මුලු මහත් ජාතියක්ම සමූල ඝාතනය කරලද?ඒකට අපි බුද්දිමත් විසදුමක් ගැනීම තමා කරන්න ඕනේ..;)
    අනික ඔයා කියන තරම් බලපතල කාරනයක් නෙවෙයි අපි අපිට තියෙන ප්‍රශ්න සාකච්චා කරන එක..ඒදේ විය යුතු දෙයක්:rolleyes:..මෙහෙමයි මචන් බුද්දාගමේ විතරක් නෙවෙයි ඕන ආගමක පූජකවරු ඉන්නවා කොට්ටාශ දෙකක්.එක් පිරිසක් සිල්වත්.:)අනික් පිරිස දුශ්ශීල:frown:...හාමුදුරුවරු විතරක් නෙවෙයි කතෝලික පුජකවරුත් ඉන්නවා ස්ත්‍රී දූශන කරලා මාට්ටු උනු බාල අපරාධ කරලා මාට්ටු උනු.හින්දු අයත් ඇති..ඒ අය පූජකයෝ නිසා ඔව්වා හෙලි කරන්න හොද නෑ කියලා හන්ගගෙන හිටියොත් මොකද වෙන්නේ...ඒ ශාසනය තවත් පිරිහෙන එක...(උදාහරනයක් විදිඅහට මේ කරුන ගත්තේ:).)ආගමික පූජකයෙක් වෙනවා කියන්නේ සමාජයේ යම් සිවිල් බලයක් ලැබෙනවා කියන එක..නමුත් ඒ බලය අනිසි විදිහට යොදාගෙන පිස්සු විකාර නටනව නම් ඒක වැරද්යි.:frown:
    මේ ගිහියෙක් අදින චිත්‍රයකින් ලෝකයාගේ බුද්දාගම කෙරේ තියෙන ගෞරවයට වෙන හානියට වඩා හානියක් හාමුදුරුකෙනෙක් විකාර නටන එකෙන් සිද්ද වෙනවා කියන එකයි මගේ පෞද්ගලික අදහස:rolleyes:..වැරදි නම් කියපන්.:confused:

    ow ow okkoma korala anthimata degollo mara ganna kota methana kaa gahana un bahuthare shape wela yayi.... ara wena kohewath inna set ekak marun kayi... okane wenne... anthimata api danna thama kiyanna thiyenne....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;17212736 said:

    1. වල්ගේ පාගගෙන තප්පුලන්න එපා බන්. උඹට හිතෙන හිතෙන දේවල් assume කරන්න ගියාම බලන් ඉන්න උන්ට පේන්නේ උඹේ temporal cortex එකේ lesion එකක් තියෙනවා කියලා :baffled::baffled:
    2. මම මොන්ටිසෝරි බබාලා නලවන්න කැමති නැති නිසා මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්න කැමති නෑ. ඒත් උඹ මාව කෝට් කරපු නිසා සහ, උඹයි මමයි ශේප් නිසා සරල සිංහලෙන් කියන්නම්
    12.gif
    12.gif

    3. මම මේ චිත්‍රයට විරුද්ධයි කියලා කොහෙවත් කියලා නෑ. මම විරුද්ධ මුගේ ජඩ මාධ්‍ය භාවිතයට. :no::no:
    4. නිදහස් ( යටින් කාගේ පැත්ත ගත්තත් මූනිච්චාවට හරි එහෙම කියා ගන්නවා නේ මුං ) මාධ්‍යවේදියෙක් නම් තමන්ගේ මාධ්‍ය භාවිතාවත් නිදහස් වෙන්න ඕන. එක එකාට ගැති නොවෙන්න ඕන. එක පැත්තකට විතරක් පහර ගහන එකක් නොවෙන්න ඕන
    5. මේ කාටුන් කාරයා තම්බියෙක්ගේ, පාදිලියෙක්ගේ වැරදි දාලා කාටුන් අඳින්නේ බොහොම කලාතුරකින්. ඒකත් ඇපෙන් බේරෙන්න වගේ. අලුත්ගම සිද්ධියෙදි මූ ඇඳපු කාටුන් අමතක නම් පොඩ්ඩක් උගේ පේජ් එකටම ගිහින් බලන්න. දඹුල්ල පල්ලියේ සීන් එක, කුරගල සීන් එක ගැනත් බලන්න. මේ මහා මාධ්‍යවේදියා හකීම් නීති විද්‍යාලේ විභාග වංචා කරනකොට මොනවද ඇඳපු කාටුන් කියලා බලන්න :oo::oo:
    6. මේ යකා කවදාවත් හම්බයෝ "මුස්ලිම් කොන්-ග්‍රසය" කියලා අමු ජාතිවාදී පක්ශයක් අටවගෙන ජාතිවාදී විදියට හම්බ චන්ද එකතු කරන එකට කිසි වැරැද්දක් කියන්නේ නෑ. ඉලංගෛයි තමිල් අරසු කච්චි කියලා අමුම අමු ජාතිවාදී විදියට දෙමළ චන්ද ගරන එකට මොකුත් කියන්නෙත් නෑ. අසාද් සාලි, තව්හිද් ජමාද් ඌරෝ, හලාල් ජමිතුල් උලමාලාට විරුද්ධව මොකුත් කියන්නෙත් නෑ. ඇයි ඒවා වැරදි නෙවෙයිද?? ඇයි ඒවා නොපෙනෙන්න මූ පොට්ට ද?? ඒවා ගැන කාටුන් අඳින්න කොන්ද පණ නැද්ද??:no::no:
    7. හාමුදුරුවෝ දේශපාලනයට එන එක ඕකට අනුව වැරැද්දක් වෙන්න පුලුවන්. එහෙම හිතලා පොර කාටුන් අඳිනවා නම් ඒකට නිදහස තියෙනවා. ඒත් පොර අඳින කාටුන් ගැන පොර ජනතාවට වග කියන්න ඕන. මොකද මම ෆුල්ස්කැප් එකක කුරුටු ගාන චිත්‍ර වගේ නෙවෙයි ඕකගේ චිත්‍ර හැමෝම බලන නිසා. මේ මගේ පෞද්ගලික මතය : තම්බින්ට පුලුවන් නම් මුස්ලිං කොං-ග්‍රසය කියලා ජාතිවාදි විදියට චන්ද ඉල්ලන්න, දෙමලුන්ට දෙමළ ජාතික සංධානය හදන්න පුලුවන් නම්, වතු දෙමලුන්ට වතු කම්කරු කොංග්‍රසයක් හදන්න පුලුවන් නම්, කතෝලික පල්ලිවල, මොන පක්ශෙට දුන්නත් කතෝලිකයෙක්ට දෙන්න කියලා කියන්න පුලුවන් නම් බෞද්ධයන්ටත් තමන්ගේ කෙනෙක්ට චන්දේ දෙන්න, ඒ ගැන කැම්පේන් කරන්න අයිතිය තියෙනවා. එහෙම බෞද්ධ නායකයෙක් නැත්නම්, හාමුදුරුවොන්ට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නත් අයිතිය තියෙනවා. ඒක ඔච්චර පු@ උඩ දාගෙන කෑගහන්න තරම් දෙයක් නෙවෙයි :dull::dull:
    8. අර මම අංක 6 කියපු දේවල් ගැන සද්ද නැතුව ගලේ රී@ බලලා වගේ ඉන්න ගෝතයා බොදුබල සේනා එකෙන් සමුලුවක් තිබ්බම ෆෝම් වෙලා උඩ පැනගෙන කාටුන් ඇඳපු එකෙන් පොරට සහ ( පොරට බැකප්/ ෆන්ඩ්ස් දෙන උන්ට ) කොච්චර රිදිලද කියලා තේරෙනවා. උගේ නපුංසක මාධ්‍ය භාවිතාවත් පේනවා. :rolleyes::rolleyes:
    9. තමං කරන රස්සාව හරියට කරන්න බැරි නම් කටයි පු@යි වහන් අයින් වෙන්න ඕන ( මහා නිදහස් මාධ්‍යවේදියෙක් නම් ) පේන විදියට නම් පොර පොරගේ රස්සාව හරියට කරනවා. නිදහස් මාධ්‍යවේදියෙක් විදියට මවාපාගෙන හීන් නූලෙන් තමංගේ විරුද්ධ පැත්තට ගහන එක :rofl::rofl:

    මම කලිනුත් කිව්වා වගේ මුගෙ ජාතකේ හොයන්න ගියේ නෑ සහෝ...මම මුගෙ කලින් එව්වා දැකල තියෙනවද කියලා මතකයකුත් නෑ.මම කියපු දේ කිව්වේ මේ චිත්‍රය පදනම් කරගෙන.මම මුලින්ම උබව ක්වොට් කලේ ආතල් එකට..උබයි මමයි මීට ඉස්සරවෙලා ඔය වගේ ආතල් සෑහෙන්න අරන් තියෙන නිසා.:D
    මම කලිනුත් පිලිගත්තනේ සුලුජාතීන්ගේ ක්‍රියාකාරකම් වලට දක්වන ප්‍රතිචාර පිලිබදව මම සෑහීමකට පත් වෙන්නෙත් නෑ කියලා..මම මේ කරුනු දැක්වීම කලේ මේ චිත්‍රය මත පදනම්ව..ඒ නිසා උබ ඔය කියලා තියෙන පර සිද්දි කතා ගැන කියන්න මම දන්නෙ නෑ..(මූ ඒ අවස්තාවල හැසිරුනේ කෝමද කියලා කියන්න මම දන්නෙ නෑ.)
    ඒත් උබ ඔය මාධ්‍යවේදීන් ගැන කියපු නිසා මම කියන්නම්..ලන්කාවේ හුගක් මාධ්‍ය්වේදීන් පක්ශක්ග්‍රාහී බව ඇත්ත.ඒත් උන් එහෙම හරි අදහස් දැක්වුවෙ නැති උනොත් මොකද වෙන්නේ..ඔක්කොම සතුටු කරන්න ලියන්න උන්ට බෑ...වර්තමාන ආන්ඩුව විවේචනය කරන මාද්යවේදියෙක් විපක්ශෙන් සල්ලි අරන් ලියනවා කියලා කෙනෙකුට කිව්ව හැකි..ඒත් ඒක එහෙමමද කියලා කියන්න කවුරුත් දන්නෙ නෑ:no:..මොකද එහෙම එකක් ඔප්පු වෙලා නැති නිසා..:rolleyes:
    ඔයා ඔය කියන 7ටයි 8අටයි මම විශේශයෙන්ම උත්තර දෙන්න ඕනේ...:rolleyes:
    මචන් මට බොබසේ එක ඉදිරිපත් කරන තර්ක ගැන කිසි විවාදයක් නෑ(මුස්ලිම් ආක්‍රමන ගැන.)..මමත් පිලිගන්නවා ඒ අය කියන කරුනු හරි කියලා..ඒත් ඒ අයගේ පස්සෙන් ඉන්නෙ කවුද කියලා මටත් ප්‍රශ්නයක් තියෙනවා..හරියට අවන්තගෙ පස්සෙ ඉන්න කට්ටිය කවුද කියලා උබට සැක හිතුනා වගේ....:dull::dull:
    ඒ තිබුනු සග සමුලුව ඉතාම හොද වැඩක්..නමුත් ඒකේදි ඥානසාර හාමුදුරුවො ප්‍රසිද්දියෙ කිව්වෙ මොකක්ද?සෝභිත හාමුදුරුවන්ගෙ පිටිපස්සෙ ඉන්නෙ විජාතික බලවේගලු..ඒ නිසා ඒ අය වෙන නායකයෙක් ගේනවලු..මොකක්ද බන් මේ වෙන්නේ..ඒ හාමුදුරුවරු සන්ග භේදය ඇති කරනවා නේද?ප්‍රසිද්දියේ ලන්කාවම පිලිගන්න හාමුදුරු නමකට ඔහොම පහර ගැහීමෙන් ඒ අය බලාපොරොත්තුවෙන්නේ මොකක්ද බන්.ඒ අය ආන්ඩුවේ කොන්තරාත්තුවක් භාර අරගෙනද?
    මේ පොඩි කාටූන් ටිකකට මූව මරාගෙන කන්න හදන උබලට එව්වා පේන්නෙ නැද්ද බන්..
    මට නම් පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරුවරු දේශපාලනයට පැමිනීම ගැන..දැන් ඔය වෙලා තියෙන හරියම ඒ සදහා හොද උදාහරන...:yes:
    අනික දෙමල්ලුන්ට මුස්ලිම් උන්ට වෙනම දේශපාලන පක්ශ තියෙනවා තමා..ඉතින් සින්හලයන්ටත් වෙනම පක්ශයක් තියෙනවනේ..ජාතික හෙල උරුමය කියලා...ලන්කාවේ ඉන්න හොදම උගත්තු කීප දෙනෙකුත් ඉන්නවානේ ඒකේ..ජාතික දේශපාලනය කලාට කමක් නෑ..කුහක වෙන්න හොද නෑ..අනිත් උන් කරන දේම කරන්න යන්න ඕනේ නෑනෙ.මුස්ලිම් උන් හරි කතෝලික උන් හරි අපේ ජාතිය විනාස කරන්න එනවනම් අපි තැන් තැන් වල කෑ ගහන එකවත් නීතිය අතට ඇරන් හැසිරෙන එකවත් නෙවෙයී...හරි නම් කරන්න ඕනේ රජයට බලපෑම් කරන එක..මාද්ය සාකච්චාවල කෑ ගහන්නේ නැතිව රජයට ඔය ක්‍රියාකාරකම් නවත්ත්වන්න කියලා පා ගමනක් යන්න කියන්නකෝ..කවුරුත් එහෙම කරන්නේ නෑ..එහෙම නොකරන එකෙන් පේන්නේ ඒ සන්විධාන ආන්ඩුවට කඩේ යනවා කියන එකද?:confused:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ethakota bawuddayo katholika ewa copy karana kota kawuda kaa gahuwe..? :P:P:P:P

    umbalage boru kaiwaru witharayi... wada nan katholika unta anthayi.... :angry::angry:

    ආ.. සංස්කෘතිය කිවුවම ප්‍රශ්නයක් එනවා. එතකොට කියයි සුද්දත් කතෝලික සංස්කෘතියට අයත් කියලා. ඔවු. මම ඔතන අදහස් කලේ වෙන එකක්. භාවිතා කරපු වචනේ වැරදි. මන් අදහස් කලේ, "පන්සලේ" ඒවා "පල්ලිය" copy කල අවස්ථා සැහෙන්න ආරංචි වෙනවා. බුදු දහමේ සමහර ධර්ම කරුණු බයිබලේ තියන විදිහට ඇතැම් කතෝලික පුජකවරු (හැමෝම නෙවේ) දේශනා කල අවස්ථා "මගේ කනට" ඇහිලා තියනවා. මන් අදහස් කලේ අන්න ඒක.

    කයිවරුද නැද්ද කියන්න, මගේ වැඩ උඹ දන්නේ කොහොමද? උඹ මාව දන්න එකෙක් නෙවේ නේ! :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම කලිනුත් කිව්වා වගේ මුගෙ ජාතකේ හොයන්න ගියේ නෑ සහෝ...මම මුගෙ කලින් එව්වා දැකල තියෙනවද කියලා මතකයකුත් නෑ.මම කියපු දේ කිව්වේ මේ චිත්‍රය පදනම් කරගෙන.මම මුලින්ම උබව ක්වොට් කලේ ආතල් එකට..උබයි මමයි මීට ඉස්සරවෙලා ඔය වගේ ආතල් සෑහෙන්න අරන් තියෙන නිසා.:D

    හරියට හොයන්නේ බලන්නේ නැතුව කමෙන්ට් කරන එක ගැන මම නම් no comments.:no::no: අපරාදේ මම ටයිප් කරපු වචන, වෙලාව :no::no:

    මම කලිනුත් පිලිගත්තනේ සුලුජාතීන්ගේ ක්‍රියාකාරකම් වලට දක්වන ප්‍රතිචාර පිලිබදව මම සෑහීමකට පත් වෙන්නෙත් නෑ කියලා..මම මේ කරුනු දැක්වීම කලේ මේ චිත්‍රය මත පදනම්ව..ඒ නිසා උබ ඔය කියලා තියෙන පර සිද්දි කතා ගැන කියන්න මම දන්නෙ නෑ..(මූ ඒ අවස්තාවල හැසිරුනේ කෝමද කියලා කියන්න මම දන්නෙ නෑ.)

    again no comments. ඉස්සෙල්ලා රටේ ලෝකේ වෙන දේවල් බලාගෙන වර කියන්න විතරයි තියෙන්නේ

    ඒත් උබ ඔය මාධ්‍යවේදීන් ගැන කියපු නිසා මම කියන්නම්..ලන්කාවේ හුගක් මාධ්‍ය්වේදීන් පක්ශක්ග්‍රාහී බව ඇත්ත.ඒත් උන් එහෙම හරි අදහස් දැක්වුවෙ නැති උනොත් මොකද වෙන්නේ..ඔක්කොම සතුටු කරන්න ලියන්න උන්ට බෑ...වර්තමාන ආන්ඩුව විවේචනය කරන මාද්යවේදියෙක් විපක්ශෙන් සල්ලි අරන් ලියනවා කියලා කෙනෙකුට කිව්ව හැකි..ඒත් ඒක එහෙමමද කියලා කියන්න කවුරුත් දන්නෙ නෑ:no:..මොකද එහෙම එකක් ඔප්පු වෙලා නැති නිසා..:rolleyes:

    මේක ආණ්ඩු-විපක්ශ ප්‍රශ්නයක් නෙවෙයි. බෞද්ධයන්ගේ වැරදි විතරක් දකින එක ගැන ප්‍රශ්නයක්.
    ආණ්ඩුවේ පත්තර විපක්ශයට ගහනවා. විපක්ශේ පත්තර ආණ්ඩුවට ගහනවා. ඒකේ අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ. අනිත් ටොපික්ස් ගැන නිදහස් මාධ්‍‍ය වේදියා කියලා කියාගන්න අය නපුන්සක වෘත රකින එක වැරදියි. එහෙනම් සිලුමිණේ , මව්බිමේ එවුන් වගේ එලිපිට පැත්තක් අරන් වැඩ කරන්න ඕන

    ඔයා ඔය කියන 7ටයි 8අටයි මම විශේශයෙන්ම උත්තර දෙන්න ඕනේ...:rolleyes:මචන් මට බොබසේ එක ඉදිරිපත් කරන තර්ක ගැන කිසි විවාදයක් නෑ(මුස්ලිම් ආක්‍රමන ගැන.)..මමත් පිලිගන්නවා ඒ අය කියන කරුනු හරි කියලා..ඒත් ඒ අයගේ පස්සෙන් ඉන්නෙ කවුද කියලා මටත් ප්‍රශ්නයක් තියෙනවා..හරියට අවන්තගෙ පස්සෙ ඉන්න කට්ටිය කවුද කියලා උබට සැක හිතුනා වගේ....:dull::dull:

    කවුරු පිටිපස්සෙන් හිටියත් කියන්නේ ඇත්ත. කරන්නේ කළ යුතු දේ.ආණ්ඩුවේ කෙනෙක් පස්සෙන් ඉන්නවා නම් මම සතුටු වෙනවා කොන්ද පණ තියෙන එකෙක් හරි ආණ්ඩුවේ ඉන්න එක ගැන. :rolleyes::rolleyes:;);)

    ඒ තිබුනු සග සමුලුව ඉතාම හොද වැඩක්..නමුත් ඒකේදි ඥානසාර හාමුදුරුවො ප්‍රසිද්දියෙ කිව්වෙ මොකක්ද?සෝභිත හාමුදුරුවන්ගෙ පිටිපස්සෙ ඉන්නෙ විජාතික බලවේගලු..ඒ නිසා ඒ අය වෙන නායකයෙක් ගේනවලු..මොකක්ද බන් මේ වෙන්නේ..ඒ හාමුදුරුවරු සන්ග භේදය ඇති කරනවා නේද?

    මොන්ටිසෝරි බබාල නලවන්න බෑ බන්. ගිහින් සංඝ භේදය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන වරෙන්. :rofl::rofl: කෙනෙක්ගේ දේශපාලන මතයට විරුද්ධ වෙන එක සංඝ භේදය ?? ලොල් තමයි :rofl::rofl::P:P:D:D

    ප්‍රසිද්දියේ ලන්කාවම පිලිගන්න හාමුදුරු නමකට ඔහොම පහර ගැහීමෙන් ඒ අය බලාපොරොත්තුවෙන්නේ මොකක්ද බන්.ඒ අය ආන්ඩුවේ කොන්තරාත්තුවක් භාර අරගෙනද?

    මොනාද බන් මේ කියන ගොං කතා. :rofl::rofl::D:D:P:P එහෙනම් රටේ උත්තරීතර නායක ජනාධිපති මහින්ද රජතුමා වගේ කෙනෙක්ටත් බනින්න බෑ නේ :rofl::rofl: රටේ නායකයට අපහාස වෙන නිසා :D:D:P:P

    මේ පොඩි කාටූන් ටිකකට මූව මරාගෙන කන්න හදන උබලට එව්වා පේන්නෙ නැද්ද බන්..

    මූ වෙන රස්සාවක් කරන ගමන් ආතල් එකට කාටුන් ඇඳලා එෆ් බී එකේ දාගෙන my artworks කියලා සිඟිති ආතල් එකක් ගන්නවා නම් මූව මරාගෙන කන්නේ නෑ. මූ සමාජගත කරන්නේ හාමුදුරුවරු චාටර්, තම්බි, කතෝලික අය මල් වගේ කියලා :rofl::rofl:

    මට නම් පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරුවරු දේශපාලනයට පැමිනීම ගැන..දැන් ඔය වෙලා තියෙන හරියම ඒ සදහා හොද උදාහරන...:yes:

    ලංකාවේ වයස 18ට වැඩි ඕනම කෙනෙක්ට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. රටේ කොන්ද පණ ඇති බෞද්ධ නායකයෙක් නැත්නම් ඒ තැන ගන්න අයිතියත් හාමුදුරුවරුන්ට තියෙනවා

    අනික දෙමල්ලුන්ට මුස්ලිම් උන්ට වෙනම දේශපාලන පක්ශ තියෙනවා තමා..ඉතින් සින්හලයන්ටත් වෙනම පක්ශයක් තියෙනවනේ..ජාතික හෙල උරුමය කියලා...ලන්කාවේ ඉන්න හොදම උගත්තු කීප දෙනෙකුත් ඉන්නවානේ ඒකේ..ජාතික දේශපාලනය කලාට කමක් නෑ..කුහක වෙන්න හොද නෑ..අනිත් උන් කරන දේම කරන්න යන්න ඕනේ නෑනෙ.

    ජාතික හෙල උරුමය කියන නම තිබුනට ඒක සිංහලයන්ගේ පක්ශය වෙනවද?? ඇයි බන් මෙහෙම මොලේ පු@ තියෙනවා කියලා පෙන්නන්නේ :oo::oo: එහෙනම් ලංකා කම්කරු පක්ශය ලංකාවේ කම්කරුවන්ගේ පක්ශය වෙන්න ඕන, ලංකා මුස්ලිම් මක්කල් කොංග්‍රස් එක තම්බිංගේ පක්ශය වෙන්න ඕන :rofl::rofl::rofl: සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ශය වැද්දොංගේ පක්ශය වෙන්න ඕන :D:D පක්ශේ නමෙන් නෙවෙයි උන් කරන කියන දේවල් වලින් ඕක මනින්න ඕන :P:P:rofl::rofl:

    මුස්ලිම් උන් හරි කතෝලික උන් හරි අපේ ජාතිය විනාස කරන්න එනවනම් අපි තැන් තැන් වල කෑ ගහන එකවත් නීතිය අතට ඇරන් හැසිරෙන එකවත් නෙවෙයී...හරි නම් කරන්න ඕනේ රජයට බලපෑම් කරන එක..මාද්ය සාකච්චාවල කෑ ගහන්නේ නැතිව රජයට ඔය ක්‍රියාකාරකම් නවත්ත්වන්න කියලා පා ගමනක් යන්න කියන්නකෝ..කවුරුත් එහෙම කරන්නේ නෑ..එහෙම නොකරන එකෙන් පේන්නේ ඒ සන්විධාන ආන්ඩුවට කඩේ යනවා කියන එකද?:confused:

    බලපෑම්?? බිච් ප්ලීස් :rofl::rofl::P:P පාගමන් යන්න?? පාගමන් ගිහින් කොරයි. මේ ආණ්ඩුව ඉන්නේ බලයෙන් උමතු වෙලා. පාගමන් ගියාට, පිකට් කරාට පයිසෙකට ගණන් ගන්නේ නෑ. නීතිය, පොලිසිය, රාජ්‍ය බලය සේරම තමන්ට ඕන විදියට පාවිච්චි කරන්නේ. උඹ නිකන් ගුලි කාලා මන්ද මෝල් වෙච්ච එකෙක් වගේ ටෝක්ස් දාන්න එපා. එලියට බැහැලා රටේ වෙන්නේ මොකක්ද කියලා බලපන් :D:D උඹට චන්දෙ දෙන්නවත් වයස ඇතිද කියලා සැකයි මේ දෙන ටෝක්ස් වලට. මට කියපන් අන්තිම අවුරුදු 10 ඇතුලත පාගමනක් ගිහින් දිනාගත්ත එක දෙයක්?? කඳුලු ගෑස් නොවැදුනු එක පාගමනක්?? උසාවි නියෝග වලින් තහනම් නොකෙරුනු පාගමනක්?? :rofl::rofl:
    ඔය බොදු බල සේනාව කරන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන කරන්න ඉතුරු වෙලා තියෙන එකම දේ තමයි.

    අන්තිමට කියන්න තියෙන්නේ
    "ඔබේ හිත කොතරම් මෛත්‍රියෙන් පිරී තිබුනත් පිස්සු බල්ලෙක් සමඟ ඔබට එකට සිටිය නොහැක" :D:D

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අනිච්චාවත සoඛරා... මුදලට යටවුනු අවන්ත ආටිගල, අවසන් හුස්ම හෙළීය.