මන් නං ලංකාවේ පය ගහලා ඉන්නේ අවුරුදු ගානක ඉඳන්. පල්ලි වල කරන එවුවා ඉතින් අපි දනී! මේ මුස්ලිම් case ඒක නිසා මිනිස්සුන්ට ඒවා අමතක වෙලා. අපි මිනිස්සු අතර ඉන්න නිසා කොහොමත් ආරංචි වෙනවා. අනික මිනිස්සු ඒවා දන්නවා. බුද්ධ ප්‍රතිමාවක හැඩේට හදපු කේක් කාපු සිද්දි, බුද්ධ ප්‍රතිමාවක හැඩේට හදපු ඉටිපන්දම් පත්තු කරලා මුහුදේ පා කරපු සිද්දි, ආගමට හැරෙනකොට බුදු පිළිම පාගන්න දාපු සිද්දි අපි දන්නවා. ඕනේ තරං. අනික කතෝලික කිවුවේ පොදුවේ. රෝමානු කතෝලික, ක්‍රිස්තියානි.. තව ඔය වගේ තියන ඔක්කොම ඒවාට පොදුවේ. අනික අර කතෝලික පුජකයෙක් ලංකාවට විරුද්ධව ජිනීවා දක්වා ප්‍රශ්නයක් අරන් ගියේ? හැමෝම ඒවා කරන්නේ නෑ! සමහරු කරනවා. ඒ නිසා, ඔයා මෙතන මුකුත් නොවුනා වගේ රඟන්න එපා.
අනික, මන් ඒ ගැන කතාකරන්නත් නෙවේ comment ඒක දැම්මේ. මට ඕවා කියන්න ඕනනං threads දදා කියනවනේ. අපි හදන්නේ බෞද්ධයන්ගේ අඩුපාඩු හදා ගන්න මුලින්. තිසරණේ නැති ඒක ගැන වුනත් අපි කතා කරන්නේ ඒ නිසා.
මම comment එකන් අදහස් කල දේ තවත් පැහැදිලි කලොත්... මෙන්න මේක කිවුවේ.. මේක කියන්නේ ඔයාට විතරක් නෙවේ.
- හාමුදුරුවරු/බෞද්ධයෝ දාන පින්කම් කරනකොට ඒවාට ප්‍රසංසා කරන්නේ නැති මිනිස්සු,
- සිය ගණන් හාමුදුරුවරු අල්පේච්ච ජිවිත ගත කරමින් දහම් දෙසනකොට ඒවාට ප්‍රසංසා කරන්නේ නැති මිනිස්සු,
- බෞද්ධයෝ වෙසක් පෝයට/වෙනත් පොයන් වලට කරන විවිධ දාන මාන/පින්කම් ගැන සතුටු වෙන්නේ නැති මිනිස්සු,
- අනිත් ආගම් වල එවුන්ටත් උදවු කරන් ඉන්න බෞද්ධයෝ ගැන කතා කරන්නේ නැති මිනිස්සු,
- පාර්සරික ව්‍යසන වලදී කන්නේ බොන්නේ නැතුව උදවු කරපු බෞද්ධයෝ ගැන සතුටින් කතා නොකරන මිනිස්සු,
- වැඩිය ඕනේ නැහැ! බුදු දහම සම්බන්ධව thread එකක් දාපුවම "b u m p" කියන අකුරු 4 වත් type කර ගන්න බැරි මිනිස්සු!
මේ හාමුදුරු නමක්, බෞද්ධ මිනිහෙක් කරන වැරද්දක් දැක්කම කුලප්පු වෙච්ච මී හරක් රැලක් වගේ දුවගෙන ඇවිත් තප්පුලන්නේ ඇයි?එහෙම තප්පුලන්න අවශ්‍ය නෑ!
ඒ අය කලින් ඒවාට හිටි විදිහට නොදැක්කා වගේ ඉන්න.
අන්න ඒකයි සරලවම ගත්තොත් කිවුවේ..අපි මුස්ලිම් ගැන කතා කරන්නේ, එකෙන් අපේ ආගමට හානියක් වෙච්ච නිසා! කෝ අපි හින්දු ආගමට බනිනවද? අපිට හින්දු ආගමෙන් කරදරයක් වෙලා නෑ නේ! (දැන් මේ කියන්නේ ක්‍රි.පු 147 දුටු ගැමුණු රජ දවස නෙවේ! ඒ ප්‍රශ්නේ ඒකාලෙට අදාළ එකක්. වලිගෙ පාග ගන්ට එපා මේ කොමෙන්ටුව කියවන කිසිම මිනිහෙක්). කතෝලික ආගමට දැඩි විවේචන එල්ල කරනවද?
ඕවට හොඳ උදාහරණ එළකිරි එකෙත් ඉන්නවා! "සිරිපාල" කියන කෙනාව දන්නවනේ? නේ?
දැන් ඔයත් එහෙමනේ! බුද්ධාගම ගැන මොනාහරි සම්බන්ධයක් තියන හොඳ වැඩක් ගැන හෝ ධර්ම කරුණක් ගැන thread එකක් දාපුවම ඔයා හොයනවත් නෑ! මෙන්න බුද්ධාගමට මඩක් ගහපු ගමන් ඔයා ඉන්නවා!ඕගොල්ලෝ දුවන් එන්නේ තව මඩ උලලා වින්දනයක් ලබන්න. අපි දුවන් එන්නේ ඒ මඩ හෝදන්න.
ඔච්චරයි ඔය ගැන කියන්න තියෙන්නේ. වාද කර කර ඉන්න වුවමනාවක් නෑ. එහෙනං සුභ දවසක්!![]()
සිරිපාල නම් මහා සල්ලිකිය දර්මපාල තුමාටත් බැනපු එකා
බායිට නම් අවබෝදය මදිකමක් තියෙන්නේ. උ සිරිපාල වගේ එකෙක් නෙමෙයි
අපි නම් මචං බෞද්දයෝ
ඒ නිසාම කිසිම ආගමකට වත්
ජාතියකට වත් අපහාස කරන්නේ නැහැ
sinhala මුස්ලිම් දෙමල බලන්නේ නැතුව උදවුවක් කරන්න පුළුවන් තැනදී උදව් කරනවා
අපි ලොකුවට සල්ලි වියදම් කරලා නැතත් පින් දහම් කරනවා
දාන මාන දෙනවා.
වරදක් කරනවා නම් බොන එක තමයි.
ඒවගේම බුද්දාගම විකුණා විකුණා වාසි ගන්න හදන වුන්ටත් විරුද්දයි.
චීවරේ ට මුවාවෙලා ජඩ වැඩ කරන ඒවටත් විරුද්දයි
බුද්දාගම විකුනලා දෙපාලුවන්ට් කඩේ යන එකටත් විරුද්දයි
එහෙම තප්පුලන්න අවශ්‍ය නෑ!
ඒ අය කලින් ඒවාට හිටි විදිහට නොදැක්කා වගේ ඉන්න. 





