ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් නං ලංකාවේ පය ගහලා ඉන්නේ අවුරුදු ගානක ඉඳන්. පල්ලි වල කරන එවුවා ඉතින් අපි දනී! මේ මුස්ලිම් case ඒක නිසා මිනිස්සුන්ට ඒවා අමතක වෙලා. අපි මිනිස්සු අතර ඉන්න නිසා කොහොමත් ආරංචි වෙනවා. අනික මිනිස්සු ඒවා දන්නවා. බුද්ධ ප්‍රතිමාවක හැඩේට හදපු කේක් කාපු සිද්දි, බුද්ධ ප්‍රතිමාවක හැඩේට හදපු ඉටිපන්දම් පත්තු කරලා මුහුදේ පා කරපු සිද්දි, ආගමට හැරෙනකොට බුදු පිළිම පාගන්න දාපු සිද්දි අපි දන්නවා. ඕනේ තරං. අනික කතෝලික කිවුවේ පොදුවේ. රෝමානු කතෝලික, ක්‍රිස්තියානි.. තව ඔය වගේ තියන ඔක්කොම ඒවාට පොදුවේ. අනික අර කතෝලික පුජකයෙක් ලංකාවට විරුද්ධව ජිනීවා දක්වා ප්‍රශ්නයක් අරන් ගියේ? හැමෝම ඒවා කරන්නේ නෑ! සමහරු කරනවා. ඒ නිසා, ඔයා මෙතන මුකුත් නොවුනා වගේ රඟන්න එපා.

    අනික, මන් ඒ ගැන කතාකරන්නත් නෙවේ comment ඒක දැම්මේ. මට ඕවා කියන්න ඕනනං threads දදා කියනවනේ. අපි හදන්නේ බෞද්ධයන්ගේ අඩුපාඩු හදා ගන්න මුලින්. තිසරණේ නැති ඒක ගැන වුනත් අපි කතා කරන්නේ ඒ නිසා.

    මම comment එකන් අදහස් කල දේ තවත් පැහැදිලි කලොත්... මෙන්න මේක කිවුවේ.. මේක කියන්නේ ඔයාට විතරක් නෙවේ.

    • හාමුදුරුවරු/බෞද්ධයෝ දාන පින්කම් කරනකොට ඒවාට ප්‍රසංසා කරන්නේ නැති මිනිස්සු,
    • සිය ගණන් හාමුදුරුවරු අල්පේච්ච ජිවිත ගත කරමින් දහම් දෙසනකොට ඒවාට ප්‍රසංසා කරන්නේ නැති මිනිස්සු,
    • බෞද්ධයෝ වෙසක් පෝයට/වෙනත් පොයන් වලට කරන විවිධ දාන මාන/පින්කම් ගැන සතුටු වෙන්නේ නැති මිනිස්සු,
    • අනිත් ආගම් වල එවුන්ටත් උදවු කරන් ඉන්න බෞද්ධයෝ ගැන කතා කරන්නේ නැති මිනිස්සු,
    • පාර්සරික ව්‍යසන වලදී කන්නේ බොන්නේ නැතුව උදවු කරපු බෞද්ධයෝ ගැන සතුටින් කතා නොකරන මිනිස්සු,
    • වැඩිය ඕනේ නැහැ! බුදු දහම සම්බන්ධව thread එකක් දාපුවම "b u m p" කියන අකුරු 4 වත් type කර ගන්න බැරි මිනිස්සු!

    මේ හාමුදුරු නමක්, බෞද්ධ මිනිහෙක් කරන වැරද්දක් දැක්කම කුලප්පු වෙච්ච මී හරක් රැලක් වගේ දුවගෙන ඇවිත් තප්පුලන්නේ ඇයි? :confused: එහෙම තප්පුලන්න අවශ්‍ය නෑ! :yes: ඒ අය කලින් ඒවාට හිටි විදිහට නොදැක්කා වගේ ඉන්න. :)

    අන්න ඒකයි සරලවම ගත්තොත් කිවුවේ.. :) අපි මුස්ලිම් ගැන කතා කරන්නේ, එකෙන් අපේ ආගමට හානියක් වෙච්ච නිසා! කෝ අපි හින්දු ආගමට බනිනවද? අපිට හින්දු ආගමෙන් කරදරයක් වෙලා නෑ නේ! (දැන් මේ කියන්නේ ක්‍රි.පු 147 දුටු ගැමුණු රජ දවස නෙවේ! ඒ ප්‍රශ්නේ ඒකාලෙට අදාළ එකක්. වලිගෙ පාග ගන්ට එපා මේ කොමෙන්ටුව කියවන කිසිම මිනිහෙක්). කතෝලික ආගමට දැඩි විවේචන එල්ල කරනවද?

    ඕවට හොඳ උදාහරණ එළකිරි එකෙත් ඉන්නවා! "සිරිපාල" කියන කෙනාව දන්නවනේ? නේ? ;)

    දැන් ඔයත් එහෙමනේ! බුද්ධාගම ගැන මොනාහරි සම්බන්ධයක් තියන හොඳ වැඩක් ගැන හෝ ධර්ම කරුණක් ගැන thread එකක් දාපුවම ඔයා හොයනවත් නෑ! මෙන්න බුද්ධාගමට මඩක් ගහපු ගමන් ඔයා ඉන්නවා! :confused: ඕගොල්ලෝ දුවන් එන්නේ තව මඩ උලලා වින්දනයක් ලබන්න. අපි දුවන් එන්නේ ඒ මඩ හෝදන්න.

    ඔච්චරයි ඔය ගැන කියන්න තියෙන්නේ. වාද කර කර ඉන්න වුවමනාවක් නෑ. එහෙනං සුභ දවසක්! :)

    සිරිපාල නම් මහා සල්ලිකිය දර්මපාල තුමාටත් බැනපු එකා
    බායිට නම් අවබෝදය මදිකමක් තියෙන්නේ. උ සිරිපාල වගේ එකෙක් නෙමෙයි

    අපි නම් මචං බෞද්දයෝ
    ඒ නිසාම කිසිම ආගමකට වත්
    ජාතියකට වත් අපහාස කරන්නේ නැහැ
    sinhala මුස්ලිම් දෙමල බලන්නේ නැතුව උදවුවක් කරන්න පුළුවන් තැනදී උදව් කරනවා
    අපි ලොකුවට සල්ලි වියදම් කරලා නැතත් පින් දහම් කරනවා
    දාන මාන දෙනවා.

    වරදක් කරනවා නම් බොන එක තමයි.

    ඒවගේම බුද්දාගම විකුණා විකුණා වාසි ගන්න හදන වුන්ටත් විරුද්දයි.
    චීවරේ ට මුවාවෙලා ජඩ වැඩ කරන ඒවටත් විරුද්දයි
    බුද්දාගම විකුනලා දෙපාලුවන්ට් කඩේ යන එකටත් විරුද්දයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මන් නං ලංකාවේ පය ගහලා ඉන්නේ අවුරුදු ගානක ඉඳන්. පල්ලි වල කරන එවුවා ඉතින් අපි දනී! මේ මුස්ලිම් case ඒක නිසා මිනිස්සුන්ට ඒවා අමතක වෙලා. අපි මිනිස්සු අතර ඉන්න නිසා කොහොමත් ආරංචි වෙනවා. අනික මිනිස්සු ඒවා දන්නවා. බුද්ධ ප්‍රතිමාවක හැඩේට හදපු කේක් කාපු සිද්දි, බුද්ධ ප්‍රතිමාවක හැඩේට හදපු ඉටිපන්දම් පත්තු කරලා මුහුදේ පා කරපු සිද්දි, ආගමට හැරෙනකොට බුදු පිළිම පාගන්න දාපු සිද්දි අපි දන්නවා. ඕනේ තරං. අනික කතෝලික කිවුවේ පොදුවේ. රෝමානු කතෝලික, ක්‍රිස්තියානි.. තව ඔය වගේ තියන ඔක්කොම ඒවාට පොදුවේ. අනික අර කතෝලික පුජකයෙක් ලංකාවට විරුද්ධව ජිනීවා දක්වා ප්‍රශ්නයක් අරන් ගියේ? හැමෝම ඒවා කරන්නේ නෑ! සමහරු කරනවා. ඒ නිසා, ඔයා මෙතන මුකුත් නොවුනා වගේ රඟන්න එපා.

    ow ow ithin ehema case nan thibila thiyenawa danuth thiyenawada danne naa...... catholika kiwwama kohomath ithin rometa adina gathiyak thiyenawa..... :P:P

    • හාමුදුරුවරු/බෞද්ධයෝ දාන පින්කම් කරනකොට ඒවාට ප්‍රසංසා කරන්නේ නැති මිනිස්සු,
    • සිය ගණන් හාමුදුරුවරු අල්පේච්ච ජිවිත ගත කරමින් දහම් දෙසනකොට ඒවාට ප්‍රසංසා කරන්නේ නැති මිනිස්සු,
    • බෞද්ධයෝ වෙසක් පෝයට/වෙනත් පොයන් වලට කරන විවිධ දාන මාන/පින්කම් ගැන සතුටු වෙන්නේ නැති මිනිස්සු,
    • අනිත් ආගම් වල එවුන්ටත් උදවු කරන් ඉන්න බෞද්ධයෝ ගැන කතා කරන්නේ නැති මිනිස්සු,
    • පාර්සරික ව්‍යසන වලදී කන්නේ බොන්නේ නැතුව උදවු කරපු බෞද්ධයෝ ගැන සතුටින් කතා නොකරන මිනිස්සු,
    • වැඩිය ඕනේ නැහැ! බුදු දහම සම්බන්ධව thread එකක් දාපුවම "b u m p" කියන අකුරු 4 වත් type කර ගන්න බැරි මිනිස්සු!

    මේ හාමුදුරු නමක්, බෞද්ධ මිනිහෙක් කරන වැරද්දක් දැක්කම කුලප්පු වෙච්ච මී හරක් රැලක් වගේ දුවගෙන ඇවිත් තප්පුලන්නේ ඇයි? :confused: එහෙම තප්පුලන්න අවශ්‍ය නෑ! :yes: ඒ අය කලින් ඒවාට හිටි විදිහට නොදැක්කා වගේ ඉන්න. :)

    ehema kiyanna epa ban... kawuruth katha karanne waraddak dakkama thama... hari deta hoda deta katha karanne aduwen...... owa ithin ganan ganna dewal neme......

    දැන් ඔයත් එහෙමනේ! බුද්ධාගම ගැන මොනාහරි සම්බන්ධයක් තියන හොඳ වැඩක් ගැන හෝ ධර්ම කරුණක් ගැන thread එකක් දාපුවම ඔයා හොයනවත් නෑ! මෙන්න බුද්ධාගමට මඩක් ගහපු ගමන් ඔයා ඉන්නවා! :confused: ඕගොල්ලෝ දුවන් එන්නේ තව මඩ උලලා වින්දනයක් ලබන්න. අපි දුවන් එන්නේ ඒ මඩ හෝදන්න.

    ඔච්චරයි ඔය ගැන කියන්න තියෙන්නේ. වාද කර කර ඉන්න වුවමනාවක් නෑ. එහෙනං සුභ දවසක්! :)

    oya buddhagame dharma karunu mata adala dewal nemene ban.... samahara ewata nan ithin bump karala thiyenawa...naththan ithin catholika agama gana waradi arthakathana denakota thama ewa hari gassannna katha karanne......

    methana wela thiyennee bawudda umbala apiyi athare hari awabodaya nathi eke thama..... eka haduwa nan hari... ara kiyanamank thiyenne yaka kiyana tharan kalu naa kiyala aanna ewage.....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිරිපාල නම් මහා සල්ලිකිය දර්මපාල තුමාටත් බැනපු එකා
    බායිට නම් අවබෝදය මදිකමක් තියෙන්නේ. උ සිරිපාල වගේ එකෙක් නෙමෙයි

    අපි නම් මචං බෞද්දයෝ
    ඒ නිසාම කිසිම ආගමකට වත්
    ජාතියකට වත් අපහාස කරන්නේ නැහැ
    sinhala මුස්ලිම් දෙමල බලන්නේ නැතුව උදවුවක් කරන්න පුළුවන් තැනදී උදව් කරනවා
    අපි ලොකුවට සල්ලි වියදම් කරලා නැතත් පින් දහම් කරනවා
    දාන මාන දෙනවා.

    වරදක් කරනවා නම් බොන එක තමයි.

    ඒවගේම බුද්දාගම විකුණා විකුණා වාසි ගන්න හදන වුන්ටත් විරුද්දයි.
    චීවරේ ට මුවාවෙලා ජඩ වැඩ කරන ඒවටත් විරුද්දයි
    බුද්දාගම විකුනලා දෙපාලුවන්ට් කඩේ යන එකටත් විරුද්දයි

    බෞද්ධයන්ගේ ප්‍රශ්න බෞද්දයෝ සාකච්චා කරන එක හරිම සාධාරනයි. එහෙම තමා වෙන්න ඕනේ. මොකද ඒක බෞද්ධයන්ගේ ප්‍රශ්නයක්! :yes: හාමුදුරුවරු වැරදි කරනකොට ඒක හරි කියලා බෑ නේ. :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බෞද්ධයන්ගේ ප්‍රශ්න බෞද්දයෝ සාකච්චා කරන එක හරිම සාධාරනයි. එහෙම තමා වෙන්න ඕනේ. මොකද ඒක බෞද්ධයන්ගේ ප්‍රශ්නයක්! :yes: හාමුදුරුවරු වැරදි කරනකොට ඒක හරි කියලා බෑ නේ. :yes:

    bawudda kiyanne kohomada meka rate prashnayak....... apita unath kiyanna deyak tiyenawa..... waragwadee wenna epa hariya...... catholika unath apita thiyenneth lankawa witharayi.... :rolleyes::rolleyes::rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ow ow ithin ehema case nan thibila thiyenawa danuth thiyenawada danne naa...... catholika kiwwama kohomath ithin rometa adina gathiyak thiyenawa..... :P:P

    ehema kiyanna epa ban... kawuruth katha karanne waraddak dakkama thama... hari deta hoda deta katha karanne aduwen...... owa ithin ganan ganna dewal neme......

    oya buddhagame dharma karunu mata adala dewal nemene ban.... samahara ewata nan ithin bump karala thiyenawa...naththan ithin catholika agama gana waradi arthakathana denakota thama ewa hari gassannna katha karanne......

    methana wela thiyennee bawudda umbala apiyi athare hari awabodaya nathi eke thama..... eka haduwa nan hari... ara kiyanamank thiyenne yaka kiyana tharan kalu naa kiyala aanna ewage.....

    උඹ ගැන වැරදි අවබෝදෙකින් නං කිවුවේ සමාව ඉල්ලනවා සහෝ. :yes: පහුගිය කාලෙට මන් දැකපු දේවල් කිවුවේ. උඹ ගැන කියපු දේ වැරදිනන් මන් ඒක ඉල්ලා අස්කර ගන්නවා.. :) අමනාපයක් නැහැ. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    bawudda kiyanne kohomada meka rate prashnayak....... apita unath kiyanna deyak tiyenawa..... waragwadee wenna epa hariya...... catholika unath apita thiyenneth lankawa witharayi.... :rolleyes::rolleyes::rolleyes:

    දේශපාලනික ඒවා අනිවාර්යෙන් එහෙම වෙනවනේ. මන් ඔය කිවුවේ දේශපාලනේට/නීතියට එහෙම අදාළ නැති සමහර දේවල් සමහරු හෙන ප්‍රශ්න කර ගන්නවනේ. ඒ නිසා. දේශපාලනේට ගියානං අහගන්න වෙනවා. මොකද ඒ ගැන කතා කරන ඒක ඕන මිනිහෙකුගේ අයිතියක්. සමහරු ඉන්නවා සිවුරක් දැක්ක තැන කියවන්න කට හදාගෙන එන්නේ. මන් ඒ ගැන කිවුවේ. උඩ comment එකේ මට ඒ ගැන කියන්න බැරි වෙලා. :)
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දේශපාලනික ඒවා අනිවාර්යෙන් එහෙම වෙනවනේ. මන් ඔය කිවුවේ දේශපාලනේට/නීතියට එහෙම අදාළ නැති සමහර දේවල් සමහරු හෙන ප්‍රශ්න කර ගන්නවනේ. ඒ නිසා. දේශපාලනේට ගියානං අහගන්න වෙනවා. මොකද ඒ ගැන කතා කරන ඒක ඕන මිනිහෙකුගේ අයිතියක්. සමහරු ඉන්නවා සිවුරක් දැක්ක තැන කියවන්න කට හදාගෙන එන්නේ. මන් ඒ ගැන කිවුවේ.

    ewanan danne naa.... kohomahari siwurak anda nan dana ganna one ewata gawurawayak wena widiyata hasirenna... oya raja kaleth rajuruwonta wiruddawa kumanthrane karala bella nathi kara gaththu hamuduruwaoth innawane..... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ewanan danne naa.... kohomahari siwurak anda nan dana ganna one ewata gawurawayak wena widiyata hasirenna... oya raja kaleth rajuruwonta wiruddawa kumanthrane karala bella nathi kara gaththu hamuduruwaoth innawane..... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හාමුදුරුවරු රාජ්‍ය පාලනයට අනුශාසනා කරනවානම් මන් ඒකට කැමති. නමුත් ගිහියෙක් වගේ දේශපාලකයෙක් වෙනවට මන් විරුද්ධයි. හාමුදුරු කෙනෙක් නම්, විනය පිටකයේ බුදු රජාණන් වහන්සේ දේශනා කල විදිහටයි ඉන්න ඕනේ. එකේ තර්කයක් නැහැ. ඒ අතින් ඇතැම් හාමුදුරුවරු වැරදි. මන් ඒක පිලිගන්නවා.

    නමුත් බන් මිනිසුන්ගේ වැරදීම විතරක් කතා කරන ඒක වැරදි. ඤානසාර හාමුදුරුවොත් එහෙමයි. ඒ හාමුදුරුවෝ නිසා ඇත්තටම බෞද්ධයන් අතර පුනර්දයක් ඇති උනානේ. මුස්ලිම් මිනිස්සු විනාශ කරන්න ගිය ලංකාවේ උරුමයන් බේරා ගන්න කටයුතු කලානේ. ඒක වෙන කවුරුත් කලේ නෑ නේ? මෙච්චර දේශපාලුවෝ ඉන්න එකෙක් වත් කලේ නෑ නේ මේ රටේ මෙච්චර කල් ඉඳලා. ඕවට බැහැල වැඩ කරන රටට ආදරේ මිනිස්සු පාර්ලිමේන්තුවේ හිටියනං ඔය හාමුදුරුවරුන්ට පාරට බහින්න වෙන්නේ නෑ නේ? හාමුදුරුවරු දේශපාලනේට එන්න ඕනේ නෑ නේ. "ඔය චීවර ධාරියා එන්නේ කුට්ටිය කඩා ගන්න" කියලා අපහාස කරන්න වෙන්නෙත් නෑ නේ! රටේ ආගමික ප්‍රශ්නයක් තියනවා. ඒ නිසා මේ වෙලාවේ මොකද වෙන්නේ කියල අපිත් බලාගෙන ඉන්නේ. මුකුත් වෙන්නේ නැත්තම් අවුලක් නැහැ.

    මේ ප්‍රශ්නේ පැති ගොඩක් තියනවා. ඒ නිසා ඒක පැත්තක් විතරක් අරන්, චිවරය විතරක් අල්ලාගෙන මඩ ගහන එක වැරදි. මන් කිවුවේ එකයි. හාමුදුරුවරු පිස්සු කෙලින්න ගත්තොත් මන් වුනත් ඒවා අනුමත කරන්නේ නෑ. එලවන්න පුළුවන් නං ගහලා එලවනවා සිවුරෙන්.

    මන් මේ thread එකේ මුල ඉඳන්ම කිවුවේ ඔය දේශපාලන පැතිකඩ නෙවේ. දේශපාලනය කියන්නේ කිසි වෙලාවක හාමුදුරුවරුන්ට ගැලපෙන දෙයක් නෙවේ. :)
     
    • Like
    Reactions: JaaduWixx

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    pansale ewa kiyala nan deyak palliyen copy karala naa.... palliyen karanne sanskruthiye thiyena ewa kalin thibba Latin ewata replace karana eka.... eka thama palliye krame........ kohomahari palliye ewath ithin redi nathuwa copy karala thiyenawa bawudda aya......... ewata palliya mukuth kiyanne nahane........ oya manasgatha umbala thama hithe thiyen inne....
    සන්ස්කෘතික හුවමාරුව අනිවාර්යෙන්ම විය යුතු දෙයක්, ඒක යහපත් පැත්තට වෙනවනම් හොඳයි. කතෝලික දේවල් වගෙම මුස්ලිම් අදහස් ක්‍රමවේදයන් සින්හල සන්ස්කෘතියට එකතුවෙනව, අන්න ඒක නවත්තන්න වෙනව.:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මේ ප්‍රශ්නේ පැති ගොඩක් තියනවා. ඒ නිසා ඒක පැත්තක් විතරක් අරන්, චිවරය විතරක් අල්ලාගෙන මඩ ගහන එක වැරදි. මන් කිවුවේ එකයි. හාමුදුරුවරු පිස්සු කෙලින්න ගත්තොත් මන් වුනත් ඒවා අනුමත කරන්නේ නෑ. එලවන්න පුළුවන් නං ගහලා එලවනවා සිවුරෙන්.

    මන් මේ thread එකේ මුල ඉඳන්ම කිවුවේ ඔය දේශපාලන පැතිකඩ නෙවේ. දේශපාලනය කියන්නේ කිසි වෙලාවක හාමුදුරුවරුන්ට ගැලපෙන දෙයක් නෙවේ. :)

    mekane case eka oya gnansarala TV eke kaagahuwata anith un heen seeruwen ne wade karanne... ithin unwa penne naa... gnanasarawa thama kapila penne... ewata ithin gnanasara dana ganna one tikak mole kalpana karala wada karanna........

    janathawa danuwath karana ekayi, prasiddeyi chandi part dana ekayi 2k..... oken hani wenne gnanasarage wada walatamayi.........
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    හාමුදුරුවරු රාජ්‍ය පාලනයට අනුශාසනා කරනවානම් මන් ඒකට කැමති. නමුත් ගිහියෙක් වගේ දේශපාලකයෙක් වෙනවට මන් විරුද්ධයි. හාමුදුරු කෙනෙක් නම්, විනය පිටකයේ බුදු රජාණන් වහන්සේ දේශනා කල විදිහටයි ඉන්න ඕනේ. එකේ තර්කයක් නැහැ. ඒ අතින් ඇතැම් හාමුදුරුවරු වැරදි. මන් ඒක පිලිගන්නවා.

    නමුත් බන් මිනිසුන්ගේ වැරදීම විතරක් කතා කරන ඒක වැරදි. ඤානසාර හාමුදුරුවොත් එහෙමයි. ඒ හාමුදුරුවෝ නිසා ඇත්තටම බෞද්ධයන් අතර පුනර්දයක් ඇති උනානේ. මුස්ලිම් මිනිස්සු විනාශ කරන්න ගිය ලංකාවේ උරුමයන් බේරා ගන්න කටයුතු කලානේ. ඒක වෙන කවුරුත් කලේ නෑ නේ? මෙච්චර දේශපාලුවෝ ඉන්න එකෙක් වත් කලේ නෑ නේ මේ රටේ මෙච්චර කල් ඉඳලා. ඕවට බැහැල වැඩ කරන රටට ආදරේ මිනිස්සු පාර්ලිමේන්තුවේ හිටියනං ඔය හාමුදුරුවරුන්ට පාරට බහින්න වෙන්නේ නෑ නේ? හාමුදුරුවරු දේශපාලනේට එන්න ඕනේ නෑ නේ. "ඔය චීවර ධාරියා එන්නේ කුට්ටිය කඩා ගන්න" කියලා අපහාස කරන්න වෙන්නෙත් නෑ නේ! රටේ ආගමික ප්‍රශ්නයක් තියනවා. ඒ නිසා මේ වෙලාවේ මොකද වෙන්නේ කියල අපිත් බලාගෙන ඉන්නේ. මුකුත් වෙන්නේ නැත්තම් අවුලක් නැහැ.

    මේ ප්‍රශ්නේ පැති ගොඩක් තියනවා. ඒ නිසා ඒක පැත්තක් විතරක් අරන්, චිවරය විතරක් අල්ලාගෙන මඩ ගහන එක වැරදි. මන් කිවුවේ එකයි. හාමුදුරුවරු පිස්සු කෙලින්න ගත්තොත් මන් වුනත් ඒවා අනුමත කරන්නේ නෑ. එලවන්න පුළුවන් නං ගහලා එලවනවා සිවුරෙන්.

    මන් මේ thread එකේ මුල ඉඳන්ම කිවුවේ ඔය දේශපාලන පැතිකඩ නෙවේ. දේශපාලනය කියන්නේ කිසි වෙලාවක හාමුදුරුවරුන්ට ගැලපෙන දෙයක් නෙවේ. :)

    මචං..
    කරුණාකරලා තේරුම් ගනින්...
    අපි මේ කියන්නේ හාමුදුරුවන්ගේ දේශපාලනයක් ගැන නෙවෙයි...
    රටේ එක ආගමකට විතරක් මේ පොරක් සෙට් වෙලා එලව එලව ගහන එක ගැන...

    මන්දා මචං Shenic,මුන්ට තේරෙන්නේ නෑ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං..
    කරුණාකරලා තේරුම් ගනින්...
    අපි මේ කියන්නේ හාමුදුරුවන්ගේ දේශපාලනයක් ගැන නෙවෙයි...
    රටේ එක ආගමකට විතරක් මේ පොරක් සෙට් වෙලා එලව එලව ගහන එක ගැන...

    මන්දා මචං Shenic,මුන්ට තේරෙන්නේ නෑ...

    අපි තේරුම් අරන් තියෙන්නේ බන්. එකයි මෙහෙම කියන්නේ. ආගමට නෙමයි බන් ගහලා තියෙන්නේ සිව්රට මුවාවෙලා ජඩ කම් කරන චන්ඩින්ට
     
    Aug 18, 2011
    6,147
    788

    ලෝගුවට මුවා වෙලා ජඩකම් කරන උන්ට, ආප්ප තොප්පිය දාගෙන ජඩකම් කරන උන්ට ගහන්නේ නැද්ද?? එහෙම ගහන්න කොන්ද නැද්ද? වෘශණ කෝශ නැද්ද?? එහෙම නොගහන එක ප්‍රශ්නයක් නෙවෙයිද :dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බින්දු;17217262 said:
    ලෝගුවට මුවා වෙලා ජඩකම් කරන උන්ට, ආප්ප තොප්පිය දාගෙන ජඩකම් කරන උන්ට ගහන්නේ නැද්ද?? එහෙම ගහන්න කොන්ද නැද්ද? වෘශණ කෝශ නැද්ද?? එහෙම නොගහන එක ප්‍රශ්නයක් නෙවෙයිද :dull::dull:

    මචං වැරැද්ද කොතන කලත් වැරදි.
    එක මන් පිලිගන්නවා
    මෙතන පෙන්නලා තියෙන්න බුද්දාගමට වෙන විනාසේ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචං වැරැද්ද කොතන කලත් වැරදි.
    එක මන් පිලිගන්නවා
    මෙතන පෙන්නලා තියෙන්න බුද්දාගමට වෙන විනාසේ

    හාමුදුරුවෝ දේශපාලනේ කරා කියලා බුද්ධාගම විනාශ වෙන්නේ නෑ. මහනුවර ගණින්නාන්සෙලා ගෑනු තියාගෙන, ලමයි හදාගෙන හිටපු කාලෙත් බුද්ධාගම තිබුනා. නැති වුනේ නෑ. උපසම්පදාව විතරයි නැති වුනේ. බුද්ධාගම පවතින්න හාමුදුරුවරු සිල්වත් වෙන්න ඕන නෑ. බෞද්ධයෝ බුද්ධාගම ඉගෙන ගෙන, ඒ අනුව ජීවිතේ හැඩගස්වා ගෙන, සසර කෙටි කරන්න වැඩ කරන්න ඕන. එතකොටයි බුද්ධාගම රැකෙන්නේ. ඒවා නොකර, අර හාමුදුරුවන්ගේ සිවුරේ ගාණ, මේ හාමුදුරුවෝ තට්ටේ ගාන ජෙල් එක, අනිත් හාමුදුරුවෝ යන වාහනේ වටිනකම වගේ කුණු අවුස්ස අවුස්ස හිටියට බුද්ධාගම රැකෙන්නේ නෑ :dull::dull::dull: එක එකාගේ කුණු හොයන වෙලාවේ බෞද්ධයෝ තමන් බුද්ධාගමේ පන්සිල් පද පහ රකිනවද, අභිධර්මය කොච්චර දුරට දන්නවද, අඩුමගානේ පෝයට වත් පන්සල් යනවද, දවසට හිඟන්නෙක්ට රුපියලක් හරි දෙනවද, මනුස්සයෙක්ට හොඳ හිතින් උදව්වක් කරනවද කියලා හිතලා බැලුවොත් නරකද :dull::dull: අද ඉන්න මහා බෞද්ධ දර්ශණ විශාරදලා පන්සලට සත පහක ආධාරයක් කරණවද, අඩුම ගානේ දානේ වත් හරියට දෙනවද?? පන්සලේ වැඩිදියුණුවට වැඩ කරනවද?? අන්‍යාගමිකයෝ පන්සලට කෙලිනකොට ඇහැක් ඇරලා බලනවද??

    බුද්ධාගම රැකගන්න ගිහියන්ට වඩා වගකීමක් හාමුදුරුවරුන්ට තියෙනවා. ගිහියෝ නපුංසක වෘත රකිනවා නම්, ඊලඟට ගන්න තියෙන එකම පියවර, හාමුදුරුවරුන්ම වැඩේට බහින එක. කවුරුහරි ගිහි බෞද්ධයෙක් ඒකට විරුද්ධව ඇඟිල්ල දික් කරනවා නම් ඒ වෙලාවේ ඇඟිලි 4ක් ම දික්වෙන්නේ ඔය බොරු බෞද්ධයගේ පැත්තට
    :dull::dull:
     
    • Like
    Reactions: gayankuwait
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :yes: