ආඩම්බරකාරි..

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
මහ රෑ මැද්දේ
හීන ගාව කොඳුරන
උඹම තමයි
දවල්ට
නොදැක්ක වගේ

ගස්සගෙන යන
ආඩම්බරකාරි..




ra2d6g.jpg
 
  • Like
Reactions: ^Buddhika^