ආඩම්බරකාර තාත්තේ මෙන්න මේකයි තත්වය

njayantha

Junior member
  • Apr 5, 2012
    22
    1
    18
    අපි නම් මෛත්‍රී සමගයි. ආයෙ ඒකෙ වෙනසක් නැහැ.
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    අපි නම් අනාගත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගයි. ආයෙ ඒකෙ වෙනසක් නැහැ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    10841820_10152932062266327_3005810363462024111_o.jpg
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අපි නම් මෛත්‍රී සමගයි. ආයෙ ඒකෙ වෙනසක් නැහැ.
     

    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    අපි නම් මෛත්‍රී සමගයි. ආයෙ ඒකෙ වෙනසක් නැහැ.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තීරණාත්මක ඡන්දය භාවිතා කරන්න නැත්නම් අවුරුදු 8 පසු තැවෙන්න වෙයි අවුරුදු 8 ක මර්දනයකින් පස්සෙ සාධාරණ මැතිවරනයක් බලාපොරොත්තුවෙන මොඩයෙක් වෙන්න එපා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa


    රාජපක්ශකරණ්යට තිත !!! මෛත්‍රී යුගයක අරම්භය :yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රාජපක්ෂලාගේ ෂීසෙල්ස් මාලිගා ගොඩනැගුවේ කවුරුන්ද ? යන්නේ කවදාද?



    seychelles-resortලොව ප්‍රබල ජාවාරම්කරුවන් බහුල වශයෙන් වෙසෙන ෂීසෙල්ස් රාජ්‍යයේ දූපතක් සහ එහි හෝටල්, බංගලා ආදිය රාජපක්ෂවරුන් සතුව තිබෙන බවට මාධ්‍යවලින් කරුණු අනාවරණය වෙමින් පවතී. එම වාර්තාවන්ට අනුව මීට වසර හතරකට පෙර එහි දේපල මිලදීගෙන ඇති බවත්, එහි රාජපක්ෂවරුන් වෙනුවෙන් හෝටල්, බංගලා ආදියෙහි ඉදිකිරීම් කටයුතු කර ඇත්තේ, මෙරට ප්‍රධාන ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමකින් වන අතර ඒ සඳහා වන මූල්‍ය අනුග්‍රහය දක්වා ඇත්තේ, පසුගිය කාලයේ මෙරට ජනතා විරෝධයට භාජනය වූ රාජපක්ෂ ගජයෙකු වන මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු විසින් බවටද අනාවරණයවේ.
    එසේම ගෙවීගිය පැය 48 ක කාලය තුල රාජපක්ෂවරුන්ගේ ඉතා වටිනා කියන බඩු භාණ්ඩ රාශියක් මෙම ෂීසෙල්ස් රාජ්‍යයට ඉතා රහසිගතව ගුවන්ගත කර ඇතිබවටද වාර්තාවේ.
    MR-seychellsෂීසෙල්ස් රාජ්‍යයේ නීති විරෝධී ජාවාරම් සහ නීති විරෝධී කටයුතු සඳහා රුකුල්දෙන රාජ්‍ය ලෙස සැලකෙන නිසා ලොව පිලිගත් රාජ්‍යයන් මෙම රට සමඟ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදුකිරීමට උනන්දුවක් නොදක්වයි. ශ්‍රී ලංකාවද මීට පෙර ෂීසෙල්ස් රාජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදුනොකළ අතර ෂීසෙල්ස් සමඟ ගනුදෙනු අරඹන ලද්දේ වත්මන් රාජපක්ෂ පාලනය විසින් වීමද සුවිශේෂීය. කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම් සඳහා ඉහල තැනක් හිමිකර ගැනීමට සමත් වූ රාජ්‍යයක් ලෙස ෂීසෙල්ස් ප්‍රකටය.

    seychelles-resort.jpg
     
    Jan 5, 2015
    57
    8
    0
    කොටියට Mr ප්‍රබාකරන් කියල, බුද්ධි අංශ පාවා දීල, කොටියව ගිවිසුම් ගහල හුරතල් කරලා, කොටියට ගහද්දි යුද ජයග්‍රහණ හෑල්ලු කරපු එවුන් ගේ කතාවට අහුවුණ තවත් පල් මෝඩයෙක්. මොලේ තියෙන්නේ කෑම කන තැන ඉදන් අඩි 2.5ක් විතර පහලින් වගේ. කමක් නෑ.... උබල වගේ එවුන්ට මෛත්‍රී ම වේවා!