මේවා ලෝකයාට ඉදිරිපත් කරන්න ඕන. රජයෙන් කිසි සපෝට් එකක් නෑනෙමේක බොරු index එකක්
කොරෝනා පැනි හැදුව, වතුරෙන් දුවන වාහන හැදුවා, ලංකාවටම විදුලිය දෙන්න පුලුවන් රසදිය ටබයින් හැදුවා, පොහොර , නැතුව වගා කරණ ක්රම හොයා ගත්තා, මැතක paper article එකකට අනුව 6G හොයාගෙන තියනවා,,,etc.
තව රාවණාගේ කාලේ හොයාගැනීම් සැලකුවොත් එහෙම ලංකාවේ index එක එකසිය ගනන් වෙනවා

මේවා ලෝකයා දැනගත්තොත් අපිව UN එකෙනුත් අයින් කරනවා.මේක බොරු index එකක්
කොරෝනා පැනි හැදුව, වතුරෙන් දුවන වාහන හැදුවා, ලංකාවටම විදුලිය දෙන්න පුලුවන් රසදිය ටබයින් හැදුවා, පොහොර , නැතුව වගා කරණ ක්රම හොයා ගත්තා, මැතක paper article එකකට අනුව 6G හොයාගෙන තියනවා,,,etc.
තව රාවණාගේ කාලේ හොයාගැනීම් සැලකුවොත් එහෙම ලංකාවේ index එක එකසිය ගනන් වෙනවා
මේවා ලෝකයාට ඉදිරිපත් කරන්න ඕන. රජයෙන් කිසි සපෝට් එකක් නෑනෙ
![]()