ආඩම්බරයි පුතී.

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Global_Innovation_Index_Dec15.jpeg

    https://www.visualcapitalist.com/most-innovative-countries-2022/
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    මේක බොරු index එකක්

    කොරෝනා පැනි හැදුව, වතුරෙන් දුවන වාහන හැදුවා, ලංකාවටම විදුලිය දෙන්න පුලුවන් රසදිය ටබයින් හැදුවා, පොහොර , නැතුව වගා කරණ ක්‍රම හොයා ගත්තා, මැතක paper article එකකට අනුව 6G හොයාගෙන තියනවා,,,etc.

    තව රාවණාගේ කාලේ හොයාගැනීම් සැලකුවොත් එහෙම ලංකාවේ index එක එකසිය ගනන් වෙනවා
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    කෝ අපේ පොල්තෙල් වලින් biodiesel සොයාගැනීම දාලා නෑ

    ලංකාවම ගොඩදාන මැසිම දාලා නෑ

    බටහිර කුමන්ත්‍රණ

    මුන්ට අර නිලමෙගේ youtube channel එකේ link එක දාපන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,889
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක බොරු index එකක්

    කොරෝනා පැනි හැදුව, වතුරෙන් දුවන වාහන හැදුවා, ලංකාවටම විදුලිය දෙන්න පුලුවන් රසදිය ටබයින් හැදුවා, පොහොර , නැතුව වගා කරණ ක්‍රම හොයා ගත්තා, මැතක paper article එකකට අනුව 6G හොයාගෙන තියනවා,,,etc.

    තව රාවණාගේ කාලේ හොයාගැනීම් සැලකුවොත් එහෙම ලංකාවේ index එක එකසිය ගනන් වෙනවා
    මේවා ලෝකයාට ඉදිරිපත් කරන්න ඕන. රජයෙන් කිසි සපෝට් එකක් නෑනෙ

    Tired Tv Land GIF by TV Land Classic
     
    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63

    මේවා ලෝකයා දැනගත්තොත් අපිව UN එකෙනුත් අයින් කරනවා.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේකට හේතු 2i.
    1) ඉන්වෙස්ට් කරන්න සල්ලි නෑ
    2) වැඩි IQ එකක් තියෙන අය migrate වෙනව. මේ ගත්ත ගොඩක් පේටන්ට් migrate උන අය ගත්ත ඒව.
    Ps..iq eka vadi kiyana eka anik ayata usas deyak venne na