ආණමඩුවේ දළදා මාලිගාව

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    ඕක තියෙන්නෙ ආනමඩුවෙ. (පුත්තලම් දිස්ත්‍රික්කෙ, පුත්තලම කුරුණෑගල ප්‍රදාන මාර්ගයේ යද්දි හම්බෙන ටවුන් එකක්.)
    88 ගම්ම් උදාව හදපු කාලෙ හදලා තියෙන්නෙ.

    දැන් අයිතිය ආණමඩුවෙ කාර්මික විද්යාලයට.

    මේ දවස් වල ඕකෙ ඉංග්‍රීසි ක්ලාස් එකක් තියෙනවා ටෙක් එකේ උන්ට.

    බලන්න ඕන නම් ආණමඩුව ටවුන් එකට ඇවිත් ටෙක් එකට යන පාර අහන්න. ටවුන් එකේ ඉදලා කිලෝමීටරයක් ඇති.

    (ඕක පිටිපස්සෙ ඉස්සර පැණි කෝං ගහක් තිබුනා. රිංගලා ඇති අම්බානෙකට කෝං කන්න. පහුගිය කාලෙ ගරා වැටිලා වගේ තිබුනේ පස්සෙ තමා ටෙක් එකට අරගෙන හදලා කරලා ගත්තේ. දලදා මාලිගය වගේම පාර්ලිමේන්තුවේ හැඩයට හදපු එකකුත් තියෙනවා වටේට අගලක් එහෙම කපලා දියවන්නාව වගේ. ඒක තමයි දැන් ටෙක් එකේ මේන් හෝල් එක.)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යකෝ මෙහෙ එකෙක් කිරියෙ ඉන්නවද. :P උබ කොහෙද ආණමඩුවෙ. :cool:

    තෝ ආණමඩුවෙද පරයා. ගම්උදාවෙ වෙන්න ඇති හිතුනා ශුවර් නැති නිසා කීවෙ නෑ. හරිනෙ ඉතිං ටෙක් ගිහිං නෑනෙ දකින්න. ඹ්කට එහා පැත්තෙ මගෙ යාලුවෙක් ඉන්නවා. මං කුරුණෑගල පාරේ. උඹ කොහෙද බං?
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    තෝ ආණමඩුවෙද පරයා. ගම්උදාවෙ වෙන්න ඇති හිතුනා ශුවර් නැති නිසා කීවෙ නෑ. හරිනෙ ඉතිං ටෙක් ගිහිං නෑනෙ දකින්න. ඹ්කට එහා පැත්තෙ මගෙ යාලුවෙක් ඉන්නවා. මං කුරුණෑගල පාරේ. උඹ කොහෙද බං?

    ටෙක් යන්නම ඕනද වේසියෙ ඕක දකින්න. තූ තෝ නම්. අපේ ගෙවලුත් ගම් උදාවේ තමා මචං. සිරාවට කිරියේ මෙහෙ එකෙක් දැක්ක එකත් සතුටුයි
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ටෙක් යන්නම ඕනද වේසියෙ ඕක දකින්න. තූ තෝ නම්. අපේ ගෙවලුත් ගම් උදාවේ තමා මචං. සිරාවට කිරියේ මෙහෙ එකෙක් දැක්ක එකත් සතුටුයි

    කසුන් ව දන්නවද බං උබ? මාලිංගව. මං උදාවෙ නෙවෙයි බං කුරුනෑගල පාරෙ ගිහිං ඇතුලට යන්න ඕනි. ටවුන් එකට තමයි ඉතිං කොයි දේටත් එන්නෙ :yes::yes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    10338312_438279346340909_1119572297391626263_n.jpg