i am confused with this part. sinahala saha demala bashawa janarajaya mulullema paripalana bashawa viya yuthui kiyana aya ai uthure saha naganehira demala witharak bawitha karanna one kiyala kiyanne ?
Last edited:
මුළු රටේම පරිපාලන ආයතන වල වාර්තා ඉංග්‍රීසියෙන් පවත්වගෙන ගියොත් මොකද? භාෂාව අනුව ඕව බෙදන්න ගියාම හෙන ප්‍රශ්න නෙ. අනික නැගෙනහිර පලාතෙ අම්පාර දිස්ත්‍රික්කෙ වැඩිපුර ඉන්නෙ සිංහල මිනිස්සු. නුවරවෙළිය දිස්ත්‍රක්කෙ, කොළඹ දිස්ත්‍රික්කෙ දෙමළ මිනිස්සු ඉන්නවා
now i am starting to think about english. what about english ? will they completely ignore english ?
පරිපාලනය ඉංග්‍රීසි කරන්නේ හේතුවක් තියෙන්න ඕනෙනේ....
මම මේ කියන්නේ රටේ සමස්ථයම ගැන හිතලා.
භාෂාවත් චැලෙන්ජ් එකක් කරගන්න ඕනේද?
සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාශාවෙන් කරන්න පුලුවන් වැඩනේ රට ඇතුළේ තියෙන්නේ. දැනටමත් ලංකාවේ තාක්ෂණික වාර්තා කරගෙන යන්නෙම ඉංග්‍රීසියෙන්. ඒ භාශාවේ පහසුව නිසා. හැමදේම ඉංග්‍රීසි කරන්නෙ මොකටද අපිට දියුණු භාෂාවක් තියෙන නිසා
එහෙනම් රටේ එක කොටසකට දෙමළ ඕනෙ නෑනේ. ඒකෙන් රටේ තවත් කොටසක් අපහසුතාවයට පත් වෙනවා. මුලු රටම ඉංග්‍රීසි කලාම කාටවත් කරදරයක් නෑ.
Me mona huththakda. Ape demorcacy eka sampurnayen nathi karanawane janadipathi path karana eka ponnaliament ekata aran. Parliament ekata yana eun path karanne ape chanden unata un parliament gihama sampurnayenma depaththe nayakayo dennata yatath wenna one mahinda and ranilge. Oya ekek kiyana ekata pitin thamanta hatiyi and thamanta chande deepu minissunta hariyi kiyala hithena stand ekaka hitiyoth uwa thamange paksgen ala karala winaya kriyamarga aran elawanawa. Ara wijayadasa rajapaksha ta uneth eka. Me wesige puthala oka genawoth janadipathi ge widayaka balayata thiyana chandeta koti 100 gane lansu thiyai chanda ganna ara 225 athulen. Kari wesa hukannala
E madiwata janadipathi agamathige polla lewakanna one kiyalath clausw ekak dala
බහුතරයක් ඉන්න සිංහල මිනිස්සු දෙමළෙන් ෆයිල් මේන්ටේන් කරන්නේ නෑ. දෙමළ කෙනෙක් ආවොත් ඒ මනුස්සයාගේ සේවය දෙමළ දන්න මනුස්සයෙක් ලවා ට්‍රාන්ස්ලේට් කරගෙන උදව් කරන එකනේ අද ලංකාවේ වෙන්නේ. 2006 චක්‍රලේඛයක් මගින් ලංකාවේ රජයේ පහළම නිලධාරීන් හැර අනෙක් අය දෙමළ විභාග ලියලා පාස් නොවුනොත් පඩි වැඩි නොකරන තැනට පත් කරලා තියෙනවා. අදටත් මම දන්න අය දෙමළ පාඩම් කරනවා රාජ්‍ය සේවයේ දෙමළ ඉගෙන ගත යුතුයි පදනමෙන්. (උතුරේ රජයේ නිලධාරීන් සිංහල ඉගෙනගත යුතුය් කියලා )
ඒ කොහොම උනත් උතුරේ ආයතනයකට සිංහල මනුස්සයෙක් ගියොත් දකුනේ විදියටම ටැමිල් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හරහා අවශ්‍ය කාරණය ඉටු කරන්නේ. එතකොට උතුරේ පරිපාලනය වෙන්නේ දෙමළෙන්.. ඔය ක්‍රමය වෙනස් කරන්න කියන යෝජනාව මොකක්ද කියලා බලන්න වෙනවා
පරිපාලනය ඉංග්‍රීසි කරන්නේ හේතුවක් තියෙන්න ඕනෙනේ....
මම මේ කියන්නේ රටේ සමස්ථයම ගැන හිතලා.
භාෂාවත් චැලෙන්ජ් එකක් කරගන්න ඕනේද?
සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාශාවෙන් කරන්න පුලුවන් වැඩනේ රට ඇතුළේ තියෙන්නේ. දැනටමත් ලංකාවේ තාක්ෂණික වාර්තා කරගෙන යන්නෙම ඉංග්‍රීසියෙන්. ඒ භාශාවේ පහසුව නිසා. හැමදේම ඉංග්‍රීසි කරන්නෙ මොකටද අපිට දියුණු භාෂාවක් තියෙන නිසා
now i am starting to think about english. what about english ? will they completely ignore english ?
උතුරේ බහුතරේ දෙමල නං සිංහල පාවිච්චි කරන එක ප්‍රායෝගික නෑ නෙඋතුර් උනැගෙනහිර දෙමලයි,අනිත් පලාත්වල සිංහලයි කරන්නේ නැතුව පළාත් 9ම සිංහල කලානම් ගැටලුවක් නෑනේ.රටේ වැඩිම පිරිසක් කථාකරන භාශාවෙන් වැඩ කලාම හැමෝටම ලේසියි.
ඔය වගේ පොඩි දේවල් වලදීත් අපි බලහත්කාරෙන් සිංහල පටවන එක වැරදියි මමනං කියන්නේ. උතුරේ බහුතරේ දෙමල නං සිංහල පාවිච්චි කරන එක ප්‍රායෝගික නෑ නෙඔය වගේ පොඩි දේවල් වලදීත් අපි බලහත්කාරෙන් සිංහල පටවන එක වැරදියි මමනං කියන්නේ.
උතුර් උනැගෙනහිර දෙමලයි,අනිත් පලාත්වල සිංහලයි කරන්නේ නැතුව පළාත් 9ම සිංහල කලානම් ගැටලුවක් නෑනේ.රටේ වැඩිම පිරිසක් කථාකරන භාශාවෙන් වැඩ කලාම හැමෝටම ලේසියි.

ඇයි ඒ එහෙම කරන්නේ දැන්?
මෙච්චරකල් එහෙම නෙවෙයිනේ උනේ..
උතුරේ එහෙම වැඩකරන එකෙන් කටද ලේසි? කාටද අමාරු?

ඇයි ඒ එහෙම කරන්නේ දැන්?
මෙච්චරකල් එහෙම නෙවෙයිනේ උනේ..
උතුරේ එහෙම වැඩකරන එකෙන් කටද ලේසි? කාටද අමාරු?
ලංකාවේ ඉංග්‍රීසි උගන්නන්නේ කොයි කාලෙක ඉඳන්ද දැන් පරම්පරා කීයක් ගිහින්ද තාම ඉංග්‍රීසියෙන් වැඩක් කරගන්න පුළුවන් කීයෙන් කී දෙනාටද. එහෙව් එකේ ඔය මිනිස්සු අපුරුවට සුටුස් ගාල සිංහල ඉගෙනගනියි කියන්න බෑ පරම්පරා දහයක් ගියත්. නිලධාරියා දෙමල නං වැඩ කරගන්න එන මනුස්සයත් දෙමල නං බලහත්කාරෙන් සිංහල පටවන එක බොරු වැඩක්.ඕක බලහත්කාරකමක් වෙන්නේ ටික කාලෙකට විතරයි.දැන් ඉන්න නාකි ටික මලාට පස්සේ එන පරම්පරාව සිංහලෙන් අපූරුවට වැඩ ටික කරගනී.දැන් උතුරේ දෙමළෙන් වැඩ කලාම සිංහල මිනිහෙක් එතනට වැඩක් කරගන්න ගියාම ඌ අනාත වෙනවා.දකුනේදී දෙමළ මිනිහෙක් වැඩක් කරගන්න ගියාම ඌ අනාත වෙනවා.මේක පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට පැය 10-12කින් යන්න පුලුවන් පොඩි රටක්.භාශා දෙකකින් වැඩ කරන්න ගියාම එතන අවුලක්.ඒක නිසා රටේ බහුතරයක් කථා කරන භාශාවෙන් මුලු රටේම වැඩ කෙරෙනවනම් ඒක කාටත් පහසුයි.
මෙච්චර කල් එහෙම නොවිච්ච එක තමයි මේ ප්‍රස්න වලට මුල.
රටේ හැමෝම එකම භාශාවකින් කටයුතු කරනවනම් හැමෝටම වැඩකරන්න පහසුයිනේ? එතකොට උතුරෙද, දකුණෙද ,නැගෙනහිරද මද්යමද කියලා වෙනසක් නෑනේ.හෙට අනිද්දට මුස්ලිම් අය නැගෙනහිර පලාතේ දෙමලෙන් වැඩ කරන්න බෑ අපිට අරාබි වලින් වැඩ කරන්න ඕනි කියලා කිව්වොත් මොකද වෙන්නේ?
ලංකාවේ ඉංග්‍රීසි උගන්නන්නේ කොයි කාලෙක ඉඳන්ද දැන් පරම්පරා කීයක් ගිහින්ද තාම ඉංග්‍රීසියෙන් වැඩක් කරගන්න පුළුවන් කීයෙන් කී දෙනාටද. එහෙව් එකේ ඔය මිනිස්සු අපුරුවට සුටුස් ගාල සිංහල ඉගෙනගනියි කියන්න බෑ පරම්පරා දහයක් ගියත්. නිලධාරියා දෙමල නං වැඩ කරගන්න එන මනුස්සයත් දෙමල නං බලහත්කාරෙන් සිංහල පටවන එක බොරු වැඩක්.
අනික වාර්තා පවත්වාගෙන යන්න නේ ඕක පාවිච්චි වෙනවා කියන්නේ, ගිහින් කතාකරලා වැඩක් කරගන්න බාධාවක් නැතුව ඇති. දැනටත් දෙමලෙන් වෙන්න ඇති ඕවා කරන්නේ මොකෝ එහෙ ඔපිස් වල සිංහල මිනිස්සු නෑනේ.