ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ....

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ....

    ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ....
    ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ උඹලගේ ආණ්ඩුවේ ලොක්කන්ට කියපල්ලා මේ මිනිස්සු උස්සන් යන සීන් නවත්තන්න කියලා.
    අපි ඉස්සර නම් මාර සතුටු වුනා මෙහෙම උස්සන් යන්නේ කොටි නිසා.
    එත් දැන් කොටි නැති එකේ කුඩු කාරයෝ හරි මොක්කු හරි උස්සන් ගියාම නොන්ඩි වෙන්නේ අපේ රට.
    අපි පිට රටකට ගියාම එහෙ උන් අපි දිහා බලන්නේ හරියට ලිබියාවෙන් ඉරාකයෙන් ඉරානයෙන් ආව වගේ..වස ලජ්ජය්.
    පහුගිය මාස හතරට හැට ගානක් පැහැර ගෙන..
    මොකෙක් හරි වරදක් කරලා තියෙනවා නම් උන්ව හිරේ දාන්න කියපල්ලා.
    kuddonta මරණ දඩුවම දෙන්න කියපල්ලා.
    එත් පැහැර ගෙන ගිහිල්ල නොන්ඩි වුනහම අත අරින්න එපා කියපල්ලා..
    උඹලා දේශප්‍රේමී බෝඩ් ගහන හිටියට උඹලට වඩා අපි මේ රටට ආදරෙය්..

    ප.ලි.
    නොන්ඩි වැඩ කරලා පස්සේ මෙන්න මාව විදුලි පුටුවේ වාඩි කරන්න යනවෝ කියලා අහිංසක මිනිස්සු පාරට බස්සන්න එපා කියලත් කියපල්ලා..

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    අපි ඉස්සර නම් මාර සතුටු වුනා මෙහෙම උස්සන් යන්නේ කොටි නිසා.
    ehema sathutu wechcha kiri bath kaapu ayawa thamai dan ussanne,
    anduwata kade giya deal dapu ewun wath ussanawa
    condem wage thamai,
    uthurata thibba wedi dakunatath paththu wenawa
    mewa kiyapuwahama koti kiyala thamai kiyanne
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    :(:(

    :yes::yes:
    මෙහෙම ලියන අපිවත් උස්.......ද??? අනේ මගේ ලංකා!!!!!!:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකාවද දැන් උස්සගෙන ගිහින් තියෙන්නේ ???
    දැන් විදුලි පුටුවේ වාඩි කරන්ඩ යන්නේ මොකටද ??? මොකක් කරාටද?
    පැහැර ගෙන ගිහින් නොන්ඩි උනාම ඇත ඇරියේ කාවද ?(මම නම් දන්නේ නැ පැහැර ගෙන යනවා කියල ,උබ කියල තියෙන හින්දයි අහන්නේ. )
    දැන් මොන රටේ එවුන්ද අපි දිහා වැරදි විදිහට බලන්නේ??? දීපන් බලන්ඩ උත්තර, උබේ තේර්ඩ් එක හරිම පැටලිලි සහිතයි .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ ෆෙමිලි එක ගැන තමයි ඒ දාලා තියෙන්නේ??? මොකද උඹ මේ දවස්වල හරි නිස්සබ්දයිනේ... ඒ මොකෝ??:eek:
    හැමදාම එකම කතා කරද්දී එපා වෙනවා ඒකයි :D
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    mewage wada kara kara.. kela wunama deshapremaya alllagannawa..
    2.gif
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    අඩෝ erozan. නිකන් පිස්සෙක් වගේ බයිලා ගහන්නේ නෑතුව හිටපන්. උබ දන්නවනේ මේකේ මොකක්ද තියෙන්නේ කියලා.ආන්ඩුවට බනිනකොට ඔයාට ඔච්චර රිදෙනවනම් මේකට මුකුත් නොදා ඉන්න. බොරුවට නිකන් බබා වෙන්න හදන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ erozan. නිකන් පිස්සෙක් වගේ බයිලා ගහන්නේ නෑතුව හිටපන්. උබ දන්නවනේ මේකේ මොකක්ද තියෙන්නේ කියලා.ආන්ඩුවට බනිනකොට ඔයාට ඔච්චර රිදෙනවනම් මේකට මුකුත් නොදා ඉන්න. බොරුවට නිකන් බබා වෙන්න හදන්න එපා.
    අලුත් ෆේක් එකක්,:lol::lol::P:P උබලගේ කොන්ද පන නැ ඒකයි වෙලා තියෙන්නේ.:P:P
    නැ දන්නේ නැ මොකක් ගැනද කියල තියෙන්නේ කියල උත්තර දීපන් බලන්ඩ,උබ මේ තර්ඩ් ඒක දාපු එකානම් විතරක්.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අලුත් ෆේක් එකක්,:lol::lol::P:P උබලගේ කොන්ද පන නැ ඒකයි වෙලා තියෙන්නේ.:P:P
    නැ දන්නේ නැ මොකක් ගැනද කියල තියෙන්නේ කියල උත්තර දීපන් බලන්ඩ,උබ මේ තර්ඩ් ඒක දාපු එකානම් විතරක්.

    කොන්දේ පන තිබ්බේ අපට.... කව්ද පන නැති කරේ කියලා උඹ දන්නවාද?
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    මහින්දයෝ උබට කොන්දක් නෑ ලියල අපි දන්නව.උබ ඉපදුනවෙලාවෙ වත් කොන්දක් කියල එකක් තිබ්බබ නන් මෙන්න මේහෙම බාදකයක් දාපන්.
    අපිට කාල බීල ඉන්න බැරි මේ තත්වෙදි අපිට ඉන්න හිටින්න තැන නති නොකර මෙන්න මේ බාදකේ දාපන් මුස්ලිම් එවුන්ට
    :angry::angry:

    මුස්ලිම් පව්ලකට හිටිය හැකි උපරිම ලමයින් ගනන 2 or 3 දක්වා පහත දැමිය යුතුයි...

    සින්හල මිනිස්සු ලමයින් 2-3 සෑහීමකට පත් වෙනව නුන් ඇයි මුස්ලිම් එවුන්ට බැරි.පුලුවන් නන් මේ දේ වත් අපිට කරල දීපන්...:angry::angry::angry:

    http://www.youtube.com/watch?v=p_95OTxGU8o&feature=player_embedded
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොන්දේ පන තිබ්බේ අපට.... කව්ද පන නැති කරේ කියලා උඹ දන්නවාද?
    කොහොමද බන් කවුරුවත් කාගෙවත් කොන්ද පන නැති කරන්නේ ?? මම නම් ඔය ඇහුවමයි. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දයෝ උබට කොන්දක් නෑ ලියල අපි දන්නව.උබ ඉපදුනවෙලාවෙ වත් කොන්දක් කියල එකක් තිබ්බබ නන් මෙන්න මේහෙම බාදකයක් දාපන්.
    අපිට කාල බීල ඉන්න බැරි මේ තත්වෙදි අපිට ඉන්න හිටින්න තැන නති නොකර මෙන්න මේ බාදකේ දාපන් මුස්ලිම් එවුන්ට
    :angry::angry:

    මුස්ලිම් පව්ලකට හිටිය හැකි උපරිම ලමයින් ගනන 2 or 3 දක්වා පහත දැමිය යුතුයි...

    සින්හල මිනිස්සු ලමයින් 2-3 සෑහීමකට පත් වෙනව නුන් ඇයි මුස්ලිම් එවුන්ට බැරි.පුලුවන් නන් මේ දේ වත් අපිට කරල දීපන්...:angry::angry::angry:

    http://www.youtube.com/watch?v=p_95OTxGU8o&feature=player_embedded
    බෑන් කරපු තෙර්ඩුත් මේකේ අස්සෙ.:lol::lol::lol: දැන් මොන රටේද බන් උබ කියුවේ ඔය නිතිය තියෙනවා කියල ,:lol::lol::lol::lol: එකට උත්තර දෙද්දී තමයි තේර්ඩ් ඒක බෑන් උනේ.:sorry: