ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ....
ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ....
ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ උඹලගේ ආණ්ඩුවේ ලොක්කන්ට කියපල්ලා මේ මිනිස්සු උස්සන් යන සීන් නවත්තන්න කියලා.
අපි ඉස්සර නම් මාර සතුටු වුනා මෙහෙම උස්සන් යන්නේ කොටි නිසා.
එත් දැන් කොටි නැති එකේ කුඩු කාරයෝ හරි මොක්කු හරි උස්සන් ගියාම නොන්ඩි වෙන්නේ අපේ රට.
අපි පිට රටකට ගියාම එහෙ උන් අපි දිහා බලන්නේ හරියට ලිබියාවෙන් ඉරාකයෙන් ඉරානයෙන් ආව වගේ..වස ලජ්ජය්.
පහුගිය මාස හතරට හැට ගානක් පැහැර ගෙන..
මොකෙක් හරි වරදක් කරලා තියෙනවා නම් උන්ව හිරේ දාන්න කියපල්ලා.
kuddonta මරණ දඩුවම දෙන්න කියපල්ලා.
එත් පැහැර ගෙන ගිහිල්ල නොන්ඩි වුනහම අත අරින්න එපා කියපල්ලා..
උඹලා දේශප්‍රේමී බෝඩ් ගහන හිටියට උඹලට වඩා අපි මේ රටට ආදරෙය්..
ප.ලි.
නොන්ඩි වැඩ කරලා පස්සේ මෙන්න මාව විදුලි පුටුවේ වාඩි කරන්න යනවෝ කියලා අහිංසක මිනිස්සු පාරට බස්සන්න එපා කියලත් කියපල්ලා..