ආණ්ඩුවට ගහල පන්නමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැරලි ගහන්නෙ මක්කටද බන් ඔච්චර ජන මතයක් තියේ නම් චන්දෙන් පරාජය කරපල්ලකො සරලනෙ..🤭🤭
     
    • Haha
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කැරලි ගහන්නෙ මක්කටද බන් ඔච්චර ජන මතයක් තියේ නම් චන්දෙන් පරාජය කරපල්ලකො සරලනෙ..🤭🤭
    ඊට පස්සෙ එන්නෙත් හොරෙක්නේ 😂

    mulin rata ariyama gihin kottuwak kala inna one bn. ita passe balamu :rolleyes:
    අඩෝ මතක් කරන්න එපා බං 😥
    ------ Post added on Sep 29, 2021 at 5:21 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,098
    113
    අන්න වැඩේ පටන් ගනින් හැබැයි මරාගෙන ටයර් දාල පුච්චන්න එපා

    -- මීට මල්ශාලා කරුවන්ගෙ සoගමය --
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊට පස්සෙ එන්නෙත් හොරෙක්නේ 😂

    ඉතින් හොරෙක් නොවන එකෙක්ව උබල කැරැල්ල ගහලද හොයා ගන්නෙ????කොහොමද එහෙම කරන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්..
     
    • Haha
    Reactions: akshanz 2.0

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,773
    21,076
    113
    adala nene
    ඔන්න ආවා තවත් යඛ්ඛ පුතෙක් කැරැල්ලක් කරන්න
    තොපි මෙතන කැරලි පටන් අරන් රට පනී එහෙම යඛ්ඛයොනෙ :lol: :rofl: :P
     
    • Haha
    Reactions: akshanz 2.0

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ඔක්කොටම ඉස්සෙල්ල

    අනුරට කනට දෙකක් ගහපන්. බෙල්ලෙන් ඇදල දාල එකට හරි නායකයෙක් පතකරගනින්. නැතිනම් හැමදාම 3%

    සජිත්ට කනට දෙකක් ගහපන්. බෙල්ලෙන් ඇදල දාල ඒ පක්ෂෙට හරි නායකයෙක් පතකරගනින්.

    රනිල්ට කනට දෙකක් ගහපන්. බෙල්ලෙන් ඇදල දාල ඒ පක්ෂෙට හරි නායකයෙක් පතකරගනින්.

    නැතිනම් ආණ්ඩුව චන්දයක් තිබ්බත් එක චන්දෙන් හරි දිනන්න පුළුවන්. ඊට පස්සේ අඩල දොඩලා වැඩක් නැහැ.

    යකෝ රනිල් අවරුදු 30 පරදී පරදී ඉන්නකොට උබලට රනිල් අයින් කරගන්න තරම් හයියක් පුරුෂ අවයවක් තිබ්බද? තාමත් UNP නායක රනිල්. දැන්ආ ණ්ඩුව ගහල පන්නන කතාව :lol: :lol: :lol:
     
    මං පොඩියි එතකොට 😌

    ඔන්න ආවා තවත් යඛ්ඛ පුතෙක් කැරැල්ලක් කරන්න
    තොපි මෙතන කැරලි පටන් අරන් රට පනී එහෙම යඛ්ඛයොනෙ :lol: :rofl: :P
    යකෝ එහෙම නෑ රට පනින්න ඕන්නම් ඉල්ලන් කනවද බං රට ඇරිය ගමන් යනවා. රට ඕනි නිසයි ගේමක් ඉල්ලන්නෙ
    ------ Post added on Sep 29, 2021 at 7:20 PM

    මේ වෙලාවේ කොහොමත් පොන්න පඹයත් තැන තැන කසිප්පු ගනයෝ දාල ජාතිවාදී ආතල් එකක් දෙන්න සෑහෙන උත්සහයක් ගන්නවා. ;-)
    මට පේන්නම බෑ ඔය දේශපාලන ගණයෝ.
    ------ Post added on Sep 29, 2021 at 7:21 PM
     
    • Like
    Reactions: Anatha sinhalu

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,773
    21,076
    113
    adala nene
    මං පොඩියි එතකොට 😌

    යකෝ එහෙම නෑ රට පනින්න ඕන්නම් ඉල්ලන් කනවද බං රට ඇරිය ගමන් යනවා. රට ඕනි නිසයි ගේමක් ඉල්ලන්නෙ
    ------ Post added on Sep 29, 2021 at 7:20 PM

    මට පේන්නම බෑ ඔය දේශපාලන ගණයෝ.
    ------ Post added on Sep 29, 2021 at 7:21 PM
    ඔහොම තමා අපි තමා මුලින්ම පාරට බහින්නෙ කියලා කිවුවෙ
    අන්තිමට එකෙක් හොයාගන්න නෑ :rofl: :P
     
    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    matat bokken hithenawa ban..

    me minissud uda patawana pressure eka kadagena giya dawasata lowet karallak tama..

    winasay hutto..

    ara sannsgala kiyanawa wage me lankawe awrudu 10n 10ta le dakinnama wenawa,,
    70,80,90,2000,2010 idalan normal..
    ayet 2019 :(
    ඔව් ඉතින් මිනිසුන්ටත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ බං. මේ දසකෙ තමයි පරක්කු
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගණන් හදන්න ඔච්චර මහන්සි වෙන්න එපා බන්.. කොච්චර නැටුවත් ඔච්චර තමයි. කෙලිනව ඇරෙන්න වෙන දෙයක් ඉතුරු නෑ දැන්. හොරාකන ආණ්ඩු මොකටද ර්ටේ මිනිස්සු එකෙක් රු 100 ගානෙ දාලා හැම මාසෙම කලෙක්සන් එකෙන් ණය ටික ගෙවාගතහැකි.
    ------ Post added on Sep 29, 2021 at 3:38 PM

    පට්ට!
     
    • Love
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඉතින් හොරෙක් නොවන එකෙක්ව උබල කැරැල්ල ගහලද හොයා ගන්නෙ????කොහොමද එහෙම කරන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්..
    ඒකට තමයි ඩෝ නීතියක් හදන්න ඕනේ. හොරකම් කරල අහුවුනොත් පුකේ ඉදලා උල තියල පැයට අගල ගානෙ බස්සල මරන්නෙ කැරියව. අපේ උන්ගෙ හුරතලේ හින්ද තමයි මේ ඔක්කොම.

    ඔහොම තමා අපි තමා මුලින්ම පාරට බහින්නෙ කියලා කිවුවෙ
    අන්තිමට එකෙක් හොයාගන්න නෑ :rofl: :P
    මම නම් ඉන්නව මෙ
    කිරියේ කට්ටිය සෙට් වෙලා කියපන්කො එන් නැද්ද බලන්න.
    ------ Post added on Sep 29, 2021 at 7:28 PM