ආණ්ඩුවට ගහල පන්නමු

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,512
    6,053
    113
    ඇමරිකාවට දුන්නම ආයේ ගන්න තව කැරැල්ලක් ගහන්න ඕනේ. ඊට වඩා හොඳයි බොරු කැරැල්ලක් හදලා ඇමරිකාව හරි කැනඩාවට පනින එක, අනික කොවිඩ් නිසා උන්ගේ ජනගහනයත් අඩුවෙන්න ඇතිනේ.
    නෑ නෑ. ආයෙත් ගන්නෙ නෑ. අපි මේක උන්ට පවටල දාල ඒකට හිලව් වෙන්න අපිට ඇමරිකන් සිටිසන් ඉල්ල ගන්නව. ඊට පස්සෙ අපි එහෙ යනව. :baffled::baffled:
     
    • Haha
    Reactions: akshanz 2.0