මෙහෙම කරමු. කැරැල්ලක් පටන් අරන් මේක චීනගෙන් බේරගෙන ඇමරිකාවට දෙමු. ඒ අතරෙ හෙමීට උන් එක්ක ඩීල් එකක් ගහමු අපිට ඇමරිකන් සිටිසන් ඕනෙ ලන්කාව වෙනුවට කියල.
කොහොමද මගෙ ටිකිරි මොලේ.



කොහොමද මගෙ ටිකිරි මොලේ.

කොහොමද මගෙ ටිකිරි මොලේ.

මෙන්න තවත් මැද මුලන වලව්වේ හේනේ මාමා කෙනෙක් ආවා.ඔක්කොටම ඉස්සෙල්ල
අනුරට කනට දෙකක් ගහපන්. බෙල්ලෙන් ඇදල දාල එකට හරි නායකයෙක් පතකරගනින්. නැතිනම් හැමදාම 3%
සජිත්ට කනට දෙකක් ගහපන්. බෙල්ලෙන් ඇදල දාල ඒ පක්ෂෙට හරි නායකයෙක් පතකරගනින්.
රනිල්ට කනට දෙකක් ගහපන්. බෙල්ලෙන් ඇදල දාල ඒ පක්ෂෙට හරි නායකයෙක් පතකරගනින්.
නැතිනම් ආණ්ඩුව චන්දයක් තිබ්බත් එක චන්දෙන් හරි දිනන්න පුළුවන්. ඊට පස්සේ අඩල දොඩලා වැඩක් නැහැ.
යකෝ රනිල් අවරුදු 30 පරදී පරදී ඉන්නකොට උබලට රනිල් අයින් කරගන්න තරම් හයියක් පුරුෂ අවයවක් තිබ්බද? තාමත් UNP නායක රනිල්. දැන්ආ ණ්ඩුව ගහල පන්නන කතාව![]()
![]()
![]()

ඇයි ඩඩ්ලි මාමා ඉන්නේ.71, 88 කැරළි ගහන්න තරම් ගටක් තීන සිංහලු හිටියට දැන් එහෙම ගට තීන උන් නෑ බං දැන් ඉන්නේ ලාමක ටින් ටින් ලා එක්ක මොන කැරලිද.
Rise of whallu
ඇයි ඩඩ්ලි මාමා ඉන්නේ.
ඇමරිකාවෙන් සප් එක ගන්ඩ බැරි වෙයිදඑකෙක් ඉඳල වැඩක් නෑ නේ නායකයෝ නං ඕන තරම් ඉන්නේ එත් එකට සහයට කව්ද ඉන්නේ
71,88 කැරළි වලට ලංකාවේ තරුණ උන් ලක්ස ගානක් සහය දුන්නා

Yes... in the NT they are Conquest, War, Famine and Death, while in the OT (Book of Ezekiel) they are Sword, Famine, Wild beasts and Pestilence or Plague.Four Horsemen of the Apocalypse (Death, Famine, War, Conquest)
ජෙප්පොන්ට පුළුවන්දැන්නම් ඇති වෙලා ඉන්නේ සිංහලු.. 71 කැරැල්ල වගේ 21 කැරැල්ල පටන්ගමුද![]()
ඔක්කොටම ඉස්සෙල්ල
අනුරට කනට දෙකක් ගහපන්. බෙල්ලෙන් ඇදල දාල එකට හරි නායකයෙක් පතකරගනින්. නැතිනම් හැමදාම 3%
සජිත්ට කනට දෙකක් ගහපන්. බෙල්ලෙන් ඇදල දාල ඒ පක්ෂෙට හරි නායකයෙක් පතකරගනින්.
රනිල්ට කනට දෙකක් ගහපන්. බෙල්ලෙන් ඇදල දාල ඒ පක්ෂෙට හරි නායකයෙක් පතකරගනින්.
නැතිනම් ආණ්ඩුව චන්දයක් තිබ්බත් එක චන්දෙන් හරි දිනන්න පුළුවන්. ඊට පස්සේ අඩල දොඩලා වැඩක් නැහැ.
යකෝ රනිල් අවරුදු 30 පරදී පරදී ඉන්නකොට උබලට රනිල් අයින් කරගන්න තරම් හයියක් පුරුෂ අවයවක් තිබ්බද? තාමත් UNP නායක රනිල්. දැන්ආ ණ්ඩුව ගහල පන්නන කතාව![]()
![]()
![]()
rate minissu pali nane bnකැරලි ගැහුවට කමක් නෑ කෙලින්ම පාර්ලිමේන්තුවටයි ජනාධිපති මන්දිරේටයි ගහපල්ල අහක ඉන්න අපිට වද නොදී![]()
uba kamathinam idiripath weyan ube gamen chandayak thiyala ubawa game unta watinawanam path karagannamගහල පන්නල අලුතින් ගේන අය කවුද කියලත් දාපන්කො![]()

pissek bn u. pakshawalata kade yanawa thama. u hithange uge anduwa awama okkoma hariyanawa kiyalaපක්ෂ වල ප්‍රශ්නයක්ද රටේ තියෙන්නෙ?
පෝට්ටුවොන්ට කනට ගහන්න එපාද?
කොහොම හරි පක්ෂෙ දිනවන්න ඕන කියන මානසිකත්වයක් තියෙන මරි මෝඩ හැත්තක් මේ ලාංකිකයො.
රට නෙවෙයි පක්ෂෙ දිනවන්නයි ඕන. උන්ට රට = පක්ෂෙ
රට = රාජපක්ෂලා


මෙහෙම කරමු. කැරැල්ලක් පටන් අරන් මේක චීනගෙන් බේරගෙන ඇමරිකාවට දෙමු. ඒ අතරෙ හෙමීට උන් එක්ක ඩීල් එකක් ගහමු අපිට ඇමරිකන් සිටිසන් ඕනෙ ලන්කාව වෙනුවට කියල.කොහොමද මගෙ ටිකිරි මොලේ.
![]()
![]()
ඔව් නමින් ධාතුසේන ඒ උනාට මග යන්ට පණ නෑ71, 88 කැරළි ගහන්න තරම් ගටක් තීන සිංහලු හිටියට දැන් එහෙම ගට තීන උන් නෑ බං දැන් ඉන්නේ ලාමක ටින් ටින් ලා එක්ක මොන කැරලිද.
Rise of whallu
මම ඩොලර් ප්‍රින්ට් කරන්න පටන් ගන්නවා. උඹ මට සප් එක දියන්ඇමරිකාවෙන් සප් එක ගන්ඩ බැරි වෙයිද![]()
ow do damma kariyage offiz ekata thunmulas karalak.ඉස්කෝලෙ කාලේ පිනාට විරුද්ධව මොකක් හරි කොරලා තියනවාද කට්ටියත් එක්ක? අඩුම තරමේ එහෙමවත් නැත්නම් හුච්ච කරලා නිදාගනින් කැරලි ගහන්න කතා නොකර.
aye garadiyek damma uda kawluwen offiz eka athulata habai ekanm kare iskole arila hawasadawas dekakata passe garadiyawa mattu une
welawata uge kawe naththechinata deka dunnama duwanawa chan chuun gaga. ape maha ewun puka dena nisane raganneමෙහෙම කරමු. කැරැල්ලක් පටන් අරන් මේක චීනගෙන් බේරගෙන ඇමරිකාවට දෙමු. ඒ අතරෙ හෙමීට උන් එක්ක ඩීල් එකක් ගහමු අපිට ඇමරිකන් සිටිසන් ඕනෙ ලන්කාව වෙනුවට කියල.කොහොමද මගෙ ටිකිරි මොලේ.
![]()
![]()
warenko ithin hamoma kiyanawa witharai. me nuula dammata psee thamai denagaththe kata kiyewwata inne pimpiyo witharai kiyala69 ලස්සේ පන්නමුකෝ තමිල්නාඩුවට.

උබ වගේ හාල් පාරුවෙක්. යකෝ කැරලි ගමනින් කතාව. හැබයි කොරලා තියෙන්නේ ලැජ්ජ නැති වැඩ. ඒකේ මූණටම ගේම් ඉල්ලන්නේ බැරිනම් පැහැදිලි විරෝධයක් දක්වන්න ඕනේ. අඩුම තරමේ සංවිධාන ශක්තියක් තියෙන්න ඕනේ. රතිඤ්ඤා දානවා කියන්නේ මහ දෙයක්ද? ඕනේ එකෙකුට කරන්න පුළුවන්. මොකද්ද ඒකෙන් දක්වන විරෝධය. අපේ කාලේ ආතල් එකට ඕවා කලේ.ow do damma kariyage offiz ekata thunmulas karalak.aye garadiyek damma uda kawluwen offiz eka athulata habai ekanm kare iskole arila hawasadawas dekakata passe garadiyawa mattu une
welawata uge kawe naththe
------ Post added on Sep 30, 2021 at 12:49 PM
ithin athal ekata thamai uba hithuwada skole 10 11 wasaredith andu peralanna kathakaranna mama chathura putha kiyalaඋබ වගේ හාල් පාරුවෙක්. යකෝ කැරලි ගමනින් කතාව. හැබයි කොරලා තියෙන්නේ ලැජ්ජ නැති වැඩ. ඒකේ මූණටම ගේම් ඉල්ලන්නේ බැරිනම් පැහැදිලි විරෝධයක් දක්වන්න ඕනේ. අඩුම තරමේ සංවිධාන ශක්තියක් තියෙන්න ඕනේ. රතිඤ්ඤා දානවා කියන්නේ මහ දෙයක්ද? ඕනේ එකෙකුට කරන්න පුළුවන්. මොකද්ද ඒකෙන් දක්වන විරෝධය. අපේ කාලේ ආතල් එකට ඕවා කලේ.

ඇමරිකාවට දුන්නම ආයේ ගන්න තව කැරැල්ලක් ගහන්න ඕනේ. ඊට වඩා හොඳයි බොරු කැරැල්ලක් හදලා ඇමරිකාව හරි කැනඩාවට පනින එක, අනික කොවිඩ් නිසා උන්ගේ ජනගහනයත් අඩුවෙන්න ඇතිනේ.මෙහෙම කරමු. කැරැල්ලක් පටන් අරන් මේක චීනගෙන් බේරගෙන ඇමරිකාවට දෙමු. ඒ අතරෙ හෙමීට උන් එක්ක ඩීල් එකක් ගහමු අපිට ඇමරිකන් සිටිසන් ඕනෙ ලන්කාව වෙනුවට කියල.කොහොමද මගෙ ටිකිරි මොලේ.
![]()
![]()
asa nadda dan inna pimpiyawa maha pare madde thiyala ata thalanawa balannaඅපේ අප්පොච්චගේ කාලේ ඔය කැරල්ලක් ආව. එතකොට අප්පොච්චා හෙන ඉලන්දාරියා.
අද ඉන්න පුතානොගේ පියානෝ තමයි ඕක මැඩපැවැත්තුවේ. ඒකාලේ රතුපාට කමිසයක් ඇන්දත් හමුදාවෙන් උස්සනවාලු.
හැබැයි එදා පියාණොයි ජේ ආරුයි කෙලින් මිනිස්සු. දැන් ඉන්න පෙන්දා වගේ ගැසට් ගහ ගහ ඉන්නේ නෑ. දැන් ඉන්න පෙන්දා හිටියනම් එදා ජෙපිස්ලා රට අල්ලනවා.
