ආණ්ඩුවට ගහල පන්නමු

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :dull:....

    7lLmxm4.gif
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කැරැල්ලක් විතරයි අඩු

    එකට අවශ්‍ය වටපිටාව හැදීගෙන එන්නේ

    රටින් යන්න පුළුවන් අය යන්න කැරැල්ලක් ස්භාවය දන්නේ නැති අයටත් එතකොට දැනගන්න ලැබේවි නේ....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    දැන්නම් ඇති වෙලා ඉන්නේ සිංහලු.. 71 කැරැල්ල වගේ 21 කැරැල්ල පටන්ගමුද :growl:
    ස ශවේන්ද්‍ර දාල බොලාගේ ඔලුකටු කුඩු කරනව , ඇට තලනව, ඇන ගහනව, අතුරුදන් කරනව එමයි කැරැල්ලේ ප්‍රතිඵල
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කැරැල්ලක් විතරයි අඩු

    එකට අවශ්‍ය වටපිටාව හැදීගෙන එන්නේ

    රටින් යන්න පුළුවන් අය යන්න කරල්ලක ස්භාවය දන්නේ නැති අයටත් එතකොට දැනගන්න ලැබේවි නේ....
    සැලකිය යුතු පිරිසක් හිටියනම් ආරම්භය මගෙන්.. :yes:

    ස ශවේන්ද්‍ර දාල බොලාගේ ඔලුකටු කුඩු කරනව , ඇට තලනව, ඇන ගහනව, අතුරුදන් කරනව එමයි කැරැල්ලේ ප්‍රතිඵල
    එකෙක් තියන් නෑ :growl:
    ------ Post added on Sep 29, 2021 at 3:32 PM
     
    • Haha
    Reactions: TNHM and Don GasCan

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    අපෙ සවරින් බොන්ඩ්ස් මැචුවර් වෙන්න ගත්තෙ 2017 ඉදන් , තොපෙ යහපාලනය කාලය තුල බිලියන දෙකයි මැවුවර් වුනෙ, බිලියන දෙකක් ගෙවන්න තොපෙ බැන්කු හොරා බිලියන 13ක් අලුතෙන් ගත්ත 8% තරම් ඉහල පොලියට, ඉතුරු අවුරුදු 10 තුල මෙව ඔක්කොම මැවුවර් වෙනව..2020 ඉදන් වම වශයෙන් අපෙ නය වාරිකය බිලිය 4.5-5 පනිනව ඉදකින් ලින්ග් ගෙම්බ, . අපෙ නොමල් ට්‍රෙඩ් බැලන්ස් එක විතරක් තියනව ඩොලර් බිලියන 12ක් විතර, එක සාමනයෙන් අපි පියෙව්වෙ රෙමිටන්ස් වලින් එන බිලියන7ක් විතර සහ සන්චාරක ව්යාපරයෙන් එන බිලියන 4ක් එක්ක ඉතුරු ටික නය..දැන් ටුවරිස්ම් නැති නිසා ඩොලර් බිලියන 4ක් විතර හොල් එකක් තියනව, එට්කට ඩොලර් බිලියන 5ක විතර නය වාරිකයත් එකතු කලාම..බිලියන 10ක් විතර ආන්ඩුවට අලුතෙන් හොයන්න වෙලා තියනව.....ඉදකින් නූගත් ගොන් හරක
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!

    පන්නමු ita passe​

    අනිවා අහංසකයොයි රටට වැඩක් කරන උනුයි තියලා අනිත් ඔක්කොම ඉවරකරනවා

    අපෙ සවරින් බොන්ඩ්ස් මැචුවර් වෙන්න ගත්තෙ 2017 ඉදන් , තොපෙ යහපාලනය කාලය තුල බිලියන දෙකයි මැවුවර් වුනෙ, බිලියන දෙකක් ගෙවන්න තොපෙ බැන්කු හොරා බිලියන 13ක් අලුතෙන් ගත්ත 8% තරම් ඉහල පොලියට, ඉතුරු අවුරුදු 10 තුල මෙව ඔක්කොම මැවුවර් වෙනව..2020 ඉදන් වම වශයෙන් අපෙ නය වාරිකය බිලිය 4.5-5 පනිනව ඉදකින් ලින්ග් ගෙම්බ, . අපෙ නොමල් ට්‍රෙඩ් බැලන්ස් එක විතරක් තියනව ඩොලර් බිලියන 12ක් විතර, එක සාමනයෙන් අපි පියෙව්වෙ රෙමිටන්ස් වලින් එන බිලියන7ක් විතර සහ සන්චාරක ව්යාපරයෙන් එන බිලියන 4ක් එක්ක ඉතුරු ටික නය..දැන් ටුවරිස්ම් නැති නිසා ඩොලර් බිලියන 4ක් විතර හොල් එකක් තියනව, එට්කට ඩොලර් බිලියන 5ක විතර නය වාරිකයත් එකතු කලාම..බිලියන 10ක් විතර ආන්ඩුවට අලුතෙන් හොයන්න වෙලා තියනව.....ඉදකින් නූගත් ගොන් හරක
    ගණන් හදන්න ඔච්චර මහන්සි වෙන්න එපා බන්.. කොච්චර නැටුවත් ඔච්චර තමයි. කෙලිනව ඇරෙන්න වෙන දෙයක් ඉතුරු නෑ දැන්. හොරාකන ආණ්ඩු මොකටද ර්ටේ මිනිස්සු එකෙක් රු 100 ගානෙ දාලා හැම මාසෙම කලෙක්සන් එකෙන් ණය ටික ගෙවාගතහැකි.
    ------ Post added on Sep 29, 2021 at 3:38 PM