ආණ්ඩුවට විරුද්ධ වෙන අයට අවවාදයක්

Sep 12, 2011
884
120
0
ආණ්ඩුවට විරුද්ධ වෙන අයට අවවාදයක්

උඹල හිතාගෙන ඉන්නේ අර හලාවත වෙඩි වැදිලා මැරුණු කෙනාට වෙඩි තිබ්බේ පොලිසිය කියලද? :no::no:හපෝ නෑ. එයාට වෙඩි තිබ්බේ අධිරාජ්‍ය වාදී බටහිර කුමන්ත්‍රණ කරුවන්ගේ මූලස්ථානය වන පෙන්ටගයෙන් ද පාලනය වන සී අයි ඒ ය විසින් මෙහෙයවනු ලැබූ ස්නයිපර් වෙඩික්කරුවෙක් ය.:yes::yes::yes:

උන්ට ඕනේ මේ රට අස්ථාවර කොරන්න, හරිය. උඹල වැරදිලාවත් දසරාජධර්මයෙන් පාලනය කරන මහේශාක්‍ය චක්‍රවර්ති රජතුමාට මොනවත් කියල අපා ගත වෙනවා එහෙම නෙවෙයි. එච්චරයි. :cool::cool:

වැඩිය අපේ රජතුමාට මොනවා හරි කිව්වොත් අපි ඔයගොල්ලොන්ව සුදු වැන් එකකින් සවාරියක් යවනවා හරිය. හෙහ් හෙහ් හෙහ්.:yes::yes::yes: අපේ රජතුමා ඒ තරම් ම කරුණාවන්තයි.:D:D:D:D
 

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >>.. වැඩිය අපේ රජතුමාට මොනවා හරි කිව්වොත් අපි ඔයගොල්ලොන්ව සුදු වැන් එකකින් සවාරියක් යවනවා හරිය. හෙහ් හෙහ් හෙහ්.:yes::yes::yes: අපේ රජතුමා ඒ තරම් ම කරුණාවන්තයි.:D:D:D:D


    sounds like the Obama is importing White Van Teams from Mahinda these days.
    However I heard that from a very reliable source.
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    හෙට අනිද්දා අර ලිදෙන් තෙල් හම්බවෙනවා.... හරිය.ඊට පස්සේ උබලට කැවුම් බදින්නට උනත් තෙල් දෙනවා හරිය....