ආණ්ඩුවට සහය දෙන පක්ෂ
මාර වැඩක්නෙ බං මේක. දෙමල පක්ෂ වලට මුස්ලිම් පක්ෂ වලට ආණ්ඩුවෙන් ආරාධනා කරනව සහයෝගය දෙන්න කියල. ඒත් රනිල්ට හෝ පොදු අපේක්ෂකයට සහය දෙන එක රට ආපස්සට හැරවීමක්ලු. බේරාගත්ත රට පාවා දෙනවලු. ආණ්ඩුව පෙන්වන්නෙ එහෙම දෙයක්.
මේ ගැන එලකිරියේ ඉන්න පොලිටික් මනාව දන්නා අයියා කෙනෙක් අපට පහදා දෙන්න.

Last edited: