ආණ්ඩුවෙන් කිරියත් වාරණය කරයිද?

Sanundil

Well-known member
  • Feb 28, 2023
    363
    529
    93
    එහෙම උනොත් කිරියට එන්න තියෙන මොනා හරි VPN එහෙම තියද?
    ක්‍රමේ නම හරියටම දාන්න එපා, පස්සෙ ඒකත් බ්ලොක් කරයි.
    අන්තිමට තව VPN එකක් ඕන වෙයි ඒ VPN එකට යන්න.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    363
    529
    93
    Love
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම උනොත් කිරියට එන්න තියෙන මොනා හරි VPN එහෙම තියද?
    ක්‍රමේ නම හරියටම දාන්න එපා, පස්සෙ ඒකත් බ්ලොක් කරයි.
    අන්තිමට තව VPN එකක් ඕන වෙයි ඒ VPN එකට යන්න.
    කිරිය තහන්ම් කරන්න කලින් උබට බත් කන එකනම් තහනම් කරන්න වෙයි
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    හරිනිගෙන් පොඩ්ඩක් අහලා කියපන්කෝ එහෙම plan එකක් තියනවාද කියල..
    මල්ලි, දවසක් මම කියුවා ආන්ඩුව කරන්නෙ මැඩම් කියලා.. ඔහොම පොඩ්ඩක් බලන් ඉන්නෙකො NGO වැඩ ටික..

    #පොලුයිබතුයිලුනුයි 👍
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මිනිස්සු කිරියෙ පැත්තෙ ඉන්න තාක් කල් අනුරලට කිරියට අත තියන්න බෑ.
     
    වාරණය කරොත් කෙලින්ම ඒ ඇමතිගෙ රෙදි ගලවනවා.. මේ ගෙසී කියුවොත් කියුවා. එක්සත් කාන්තා හැදිමිට පක්ෂයට... ජයවේවා.! 😂😂

    #මුළුරටමඑකපොකුරටහැදිමිටට
    #හැදිමිටෙන්ගහලාතට්ටෙපලමු