ගේවිපී උන්ට අනුව එහෙම නෑ .. ගේවිපී උන්ට ප්‍රභාකරන් වීරයෙක්LTTE eka lankawe thahanam sanwidanayak karala thiyeddi ekata sambanda kenekge ge rajaye wiyadamin sanrakshanaya karana eka gon wadak neweida putha
mechchara hariyak karapu ekaata.. ekko on na
ඕකුන් දෙගොල්ලොම ත්‍රස්තවාදී සංවිධාන. මේ මූකලං උකන්නෝ රැජිනිගේ ආන්ඩුවත් එක්ක ගේම ඉල්ලලා තහනං වුනාදත් මන්දා
ඕව කිව්වහම ඒපදවස්වල මේකේ එවුන් කිපුනා කිපිල්ලක් සරුපයි වගේ![]()
මම නං කියන්නේ පැත්ත වත් බලන්න එපා තමුන්ගේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ්ඩෙක් නෙමෙයිනං.දැන් ඔහෙ සුද්දන්ගෙ racist සීන් වැඩියිද බම්? සිහලුන්ට ඇවිත් ජොබ් එහෙම හොයාගන්න අමාරුද?