ආණ්ඩුවෙ සල්ලි වලින් හදලා නංගිට බාරදෙන්න... 🐅

KDH

Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    LTTE eka lankawe thahanam sanwidanayak karala thiyeddi ekata sambanda kenekge ge rajaye wiyadamin sanrakshanaya karana eka gon wadak neweida putha
    ගේවිපී උන්ට අනුව එහෙම නෑ .. ගේවිපී උන්ට ප්‍රභාකරන් වීරයෙක් 🤌🤌
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකුන් දෙගොල්ලොම ත්‍රස්තවාදී සංවිධාන. මේ මූකලං උකන්නෝ රැජිනිගේ ආන්ඩුවත් එක්ක ගේම ඉල්ලලා තහනං වුනාදත් මන්දා

    ඕව කිව්වහම ඒපදවස්වල මේකේ එවුන් කිපුනා කිපිල්ලක් සරුපයි වගේ 🤣
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඕකුන් දෙගොල්ලොම ත්‍රස්තවාදී සංවිධාන. මේ මූකලං උකන්නෝ රැජිනිගේ ආන්ඩුවත් එක්ක ගේම ඉල්ලලා තහනං වුනාදත් මන්දා

    ඕව කිව්වහම ඒපදවස්වල මේකේ එවුන් කිපුනා කිපිල්ලක් සරුපයි වගේ 🤣

    දැන් ඔහෙ සුද්දන්ගෙ racist සීන් වැඩියිද බම්? සිහලුන්ට ඇවිත් ජොබ් එහෙම හොයාගන්න අමාරුද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ඔහෙ සුද්දන්ගෙ racist සීන් වැඩියිද බම්? සිහලුන්ට ඇවිත් ජොබ් එහෙම හොයාගන්න අමාරුද?
    මම නං කියන්නේ පැත්ත වත් බලන්න එපා තමුන්ගේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ්ඩෙක් නෙමෙයිනං.

    නීති වෙනස්වෙනවා දවසින් දෙකින්. මට නං දැන් අවබෝදයක් නෑ ළඟදි මොනවද වුනේ කියල. ඒ තරමට වෙනස් වෙනව. හොඳට හොයල බලල කරන දෙයක් කරන්න. කාලෙයි සල්ලියි වියදම් කරල PR වත් දාගන්න බැරිව හැරිල යන්න වුනොත් අපරාදේ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,752
    113
    ජන්ද කැම්පේන් එකටයි, පැලවත්තේ ගිණුමටයි diaspora එකෙන් සල්ලි ගත්තම ඕවා කරන්න වෙනවා. යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයත් වන්නියට ගේන්න තමයි ඊලගට දත කන්නේ
     
    • Like
    Reactions: dimuthmike

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    Oyita Wada dewal issarahata weyi
    Anith Eka mehema wena ekath hodayi Moda sinhalayo goda daanna beha😢😢
    Moda Sinhala evun un ipadicha ratema Higanno wela merila yanaww
     
    • Like
    Reactions: dimuthmike