කොහොමත් අරගලේ දැන් පන්තිබේදය උපරිමයි , උබලට ටෙන්ට් නැනෙ ලයිට් දාපු උබලට කොහෙන්ද මස් සොසේජස් පුච්චන් කන්ඩ???ඇයි ජාතිවාදේ වපුරගන්න බැරුව දැන් පන්තිවාදේ වපුරන්න හදන එක
උබල පරිප්පු 500 ගනන් වැඩි කියල පාරට බහින උන් ,
කොහොමත් අරගලේ දැන් පන්තිබේදය උපරිමයි , උබලට ටෙන්ට් නැනෙ ලයිට් දාපු උබලට කොහෙන්ද මස් සොසේජස් පුච්චන් කන්ඩ???ඇයි ජාතිවාදේ වපුරගන්න බැරුව දැන් පන්තිවාදේ වපුරන්න හදන එක
Me post wala link dapan ban
අවන්ගාඩ් කාරයට හිතා ගන්න බැරි ෆන්ඩ් එකක් තියනවා මේ අරගලේ පස්සේ. වැඩේ තියෙන්නේ ඒවා තනි මිනිහෙක් එවපු ඒවා නෙමේ .නන්දසේනට රෙවිලා ඉන්න වෙලාවේ අවන්ගාඩ් පල් හොරා සෑහෙන වියදම් කරනවා අරුගේ ගූ හෝදන්න.

Ekata thred ekak dala machan ekiwa report karamuda eka digata okunge account block wenna report karanna oni category ekath dannaඅර රංජනී ගුරුගේ කියන වේස බැල්ලි එෆ්බී එකේ ගෙනියන කැම්පේන් එකදැක්කද?
හරි හරි ඔය ලමය ඉරිසියා කරන්න ඕන නෑ ගීහිං අම්ම තම්බන දෙයක් කාල ඩේට කාඩ් එකකට සල්ලි ඉල්ලගන්නකො ආකොහොමත් අරගලේ දැන් පන්තිබේදය උපරිමයි , උබලට ටෙන්ට් නැනෙ ලයිට් දාපු උබලට කොහෙන්ද මස් සොසේජස් පුච්චන් කන්ඩ???
උබල පරිප්පු 500 ගනන් වැඩි කියල පාරට බහින උන් ,අරුන් තඩි සෝජස් කරල් පුච්චන් කාල ලයිට් දාපු ටෙන්ට් එකේ ආතල් ගන්න උන්..
![]()
ඔව් බන් අනිවා කරන්න ඕන.Bump
Ekata thred ekak dala machan ekiwa report karamuda eka digata okunge account block wenna report karanna oni category ekath danna
------ Post added on Apr 11, 2022 at 12:48 PM
late payments around $ 20,000 ne ban. 70M wenne kohomada?තෙල් නැව් ප්රමාද ගාස්තු මි.70ක් ගෙවල ඊයෙ/..
$20k per day neh?late payments around $ 20,000 ne ban. 70M wenne kohomada?
උබට ඉරාජ් මල් මල් චීත්තයක්වත් අරන් දුන්න ද?ignore following accounts
Kumbhakarna22,
Dr.Sheldon_Suprakata,
CondomWisdom
maxtalker

![]()
දන්න පුපක් කතා කරපන්. තෝ දන්නේ නැත්නම් Arab spring ඉදන්, Maidan Square uprising එකට වෙනකන් මිනිස්සු protest කරන්න main reason එක උනේ ඒ ඒ රටවල තිබ්බ ඒකාධිපති පාලකයෝ එලවන්න. ඒ හැම coup එකකම ගොඩක් ලොකු රෝල් එකක් ප්ලේ කරේ foreign countries. Specially USA. මේ ලගදි ලංකාව ආපු 'වික්ටෝරිය නියුලන්ඩ්' තමයි යුක්රේන් වල 2015 දී රැසියාවට සපෝට් කරපු 'Viktor Yanukovych ' පාලනේ පෙරලලා ඔය සෙලෙන්ස්කියා ඉලෙක්ට් කර ගන්න යටින් ගේම දුන්නේ.
බට්, ලංකාවේ scenario එක සම්පූර්ණයෙන්ම වෙනස්. තුනෙන් දෙක දුන්නා, 20 දුන්නා, ඇමරිකන් බැසිලා දුන්නා, හදිසි නීතිය දැම්මා මෙලෝ වැඩක් කරා ද. අපේ මිනිස්සු පාරට ආවේ, අතේ සල්ලි තිබිලවත් ගන්න බඩු නෑ, ගෑස් නෑ, පෙට්රල් නෑ. ඒ තිබ්බත් පැය ගාණක් පෝලිමේ ඉන්න ඕනේ. මේ උද්දික පුතාලා දවසට පැය 13ක්ම කරන්ට් එක කැපුවත් එක්ක. ඒ මදිවට රටේ හැම තැනම පේන්න හොරකම්, corruption පිරිලා. ඇන්ටිජන් වලින් කෑවා, සීනි වලින් කෑවා, පොල් තෙල් වලින් කෑවා, ශුදු ලූණු වලින් කෑවා, එයර් බස් වලින් කෑවා, චීන පෝර වලින් පස්සේ ගෙනාපු ඉන්දියන් පෝර මගුලෙන් කෑවා, and the list goes on. ඒ මදිවට amsassadorලා විදිහට පව්ලේම ඉන්න හොරු දාගෙන. උන්ට අඩු ගානේ අහුවෙන්න නැති වෙන්නා හොරකමක් වත් කර ගන්න බෑ. ඒකත් අහු වෙන්නේ ඇමෙරිකාවේ උන්ට. මෙහේ Law & Order මලකඩ කාලද කොහෙද.
Former envoy to US Jaliya Wickramasuriya pleads guilty to defrauding Sri Lankan govt
ඇවිල්ලා අල්ලනවා කිව්වා බොන්ඩ් ස්කෑම් හොරුත් නෑ. ඒ මදිවට හොරකම් කරපුවත් එලි වුනාට කිසිම ඇක්ෂන් එකක් නෑ, පැන්ඩෝරා reveal උනා, බේසික පුතා කොමිටියක් දාලා දැන් මාස ගාණක් වෙනවා. දැන් නිරුපමාත් රටේ නෑ. කොච්චර ගූ උනාද කියනව නම් හොරා කාපු සල්ලි වලින් ෂෝ ඕෆ් දාපු පුතා, ඉන්ස්ටා profile එක පිටින්ම අයින් කර ගත්තා. හොරා කෑවේ නැත්නම් මොන බම්බුවකටද අයින් කර ගන්නේ.
මෙච්චර හරියක් වෙලත් තෝ ත්රෙඩ් එක දාපු මනුස්සයා කියනවා වගේ කේන්දර බල බල පොන්නයෙක් වගේ ගෙදෙට්ට වෙලා ඉන්නව නම් ඉස්සෙල්ලම නැගිටලා බලපන් ඇට දෙක වත් ඉතිරි වෙලා තියෙනවද ද කියලා.
Attha kiyapan naki myna ube pxka athule nedaඅපිනම් ආතල් එකේ film එකක් බලාගන ගෙදරට වෙලා ඉන්නවා.ගොන් පොන්නයො ටික ගෝල්ෆේස් එකට වෙලා තෙමි තෙමි බඩගින්නේ වේලෙනවා![]()
පොන්නයා සල්ලි අච්චු ගගහ ඕව තමයි කරන්නෙඋබලට තෙරුනාද එක පාර account සෙට් එකක් බස්සල අරගලේ හෑල්ලු වෙන පෝස්ට් ටිකක් වැටෙනව කියල. අන්න ඒක තමා මොරාල් බස්සල තමන් කරන වැඩේ ප්රශ්න කරන තැනකට ගේනව. Human manipulation එකක් තදටම යනව. අහු වෙන්න එපා
ammoපුලුවන් තරන් නාගානන්දලා, අනුරකුමාරලා ඇතුලු ජෙප්පෝ, අරගලය වෙනුවෙන් වටිනා අදහස් දෙන හැම එකාම දාන post share කරපල්ලා. උන් උන් අතර මොන මොන ගැටුම් තිබ්බත් ඔක්කොම වැඩකරන්නේ එකම අරමුනකටනම් කිසිම ගැටලුවක් නෑ. පුලුවන් තරන් උන්ගේ මීඩියා යුනිට් වල post යට යන්න මේවා share කරපල්ලා. දැකලා බලලා අහලා විතරක් ඉන්නේ නැතිව.