ආණ්ඩුවේ ඊලග බංකොලොත් ගෙම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි ජාතිවාදේ වපුරගන්න බැරුව දැන් පන්තිවාදේ වපුරන්න හදන එක
    කොහොමත් අරගලේ දැන් පන්තිබේදය උපරිමයි , උබලට ටෙන්ට් නැනෙ ලයිට් දාපු උබලට කොහෙන්ද මස් සොසේජස් පුච්චන් කන්ඩ???

    උබල පරිප්පු 500 ගනන් වැඩි කියල පාරට බහින උන් , 🤭🤭 අරුන් තඩි සෝජස් කරල් පුච්චන් කාල ලයිට් දාපු ටෙන්ට් එකේ ආතල් ගන්න උන්..🤣🤣🤣🤣
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නන්දසේනට රෙවිලා ඉන්න වෙලාවේ අවන්ගාඩ් පල් හොරා සෑහෙන වියදම් කරනවා අරුගේ ගූ හෝදන්න.
     
    • Like
    Reactions: Rowdy Baby

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    277779146_1617849895266818_4138312109570421718_n.jpg
    Me post wala link dapan ban

    නන්දසේනට රෙවිලා ඉන්න වෙලාවේ අවන්ගාඩ් පල් හොරා සෑහෙන වියදම් කරනවා අරුගේ ගූ හෝදන්න.
    අවන්ගාඩ් කාරයට හිතා ගන්න බැරි ෆන්ඩ් එකක් තියනවා මේ අරගලේ පස්සේ. වැඩේ තියෙන්නේ ඒවා තනි මිනිහෙක් එවපු ඒවා නෙමේ . :love:
    ------ Post added on Apr 11, 2022 at 12:46 PM
     
    • Like
    Reactions: Xi Jinping

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Bump

    අර රංජනී ගුරුගේ කියන වේස බැල්ලි එෆ්බී එකේ ගෙනියන කැම්පේන් එකදැක්කද?
    Ekata thred ekak dala machan ekiwa report karamuda eka digata okunge account block wenna report karanna oni category ekath danna
    ------ Post added on Apr 11, 2022 at 12:48 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කොහොමත් අරගලේ දැන් පන්තිබේදය උපරිමයි , උබලට ටෙන්ට් නැනෙ ලයිට් දාපු උබලට කොහෙන්ද මස් සොසේජස් පුච්චන් කන්ඩ???

    උබල පරිප්පු 500 ගනන් වැඩි කියල පාරට බහින උන් , 🤭🤭 අරුන් තඩි සෝජස් කරල් පුච්චන් කාල ලයිට් දාපු ටෙන්ට් එකේ ආතල් ගන්න උන්..🤣🤣🤣🤣
    හරි හරි ඔය ලමය ඉරිසියා කරන්න ඕන නෑ ගීහිං අම්ම තම්බන දෙයක් කාල ඩේට කාඩ් එකකට සල්ලි ඉල්ලගන්නකො ආ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපති එලවන මිලියනයේ විරෝධතාවයේ ගුවන් පින්තූර මෙන්න…🤭🤭😏

     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,256
    113

    ignore following accounts​

    Kumbhakarna22,​

    Dr.Sheldon_Suprakata,​

    CondomWisdom​

    maxtalker​

    උබට ඉරාජ් මල් මල් චීත්තයක්වත් අරන් දුන්න ද? :lol:

    Anyway, pls refer to the following post to avoid such issues at your earliest convenience.
    236395389_2986523778292026_4309611858181526634_n.jpg


    දන්න පුපක් කතා කරපන්. තෝ දන්නේ නැත්නම් Arab spring ඉදන්, Maidan Square uprising එකට වෙනකන් මිනිස්සු protest කරන්න main reason එක උනේ ඒ ඒ රටවල තිබ්බ ඒකාධිපති පාලකයෝ එලවන්න. ඒ හැම coup එකකම ගොඩක් ලොකු රෝල් එකක් ප්ලේ ක‍රේ foreign countries. Specially USA. මේ ලගදි ලංකාව ආපු 'වික්ටෝරිය නියුලන්ඩ්' තමයි යුක්‍රේන් වල 2015 දී රැසියාවට සපෝට් කරපු 'Viktor Yanukovych ' පාලනේ පෙරලලා ඔය සෙලෙන්ස්කියා ඉලෙක්ට් කර ගන්න යටින් ගේම දුන්නේ.

    බට්, ලංකාවේ scenario එක සම්පූර්ණ‍යෙන්ම වෙනස්. තුනෙන් දෙක දුන්නා, 20 දුන්නා, ඇම‍රිකන් බැසිලා දුන්නා, හදිසි නීතිය දැම්මා මෙලෝ වැඩක් කරා ද. අපේ මිනිස්සු පාරට ආවේ, අතේ සල්ලි තිබිලවත් ගන්න බඩු නෑ, ගෑස් නෑ, පෙට්‍රල් නෑ. ඒ තිබ්බත් පැය ගාණක් පෝලිමේ ඉන්න ඕනේ. මේ උද්දික පුතාලා දවසට පැය 13ක්ම කරන්ට් එක කැපුවත් එක්ක. ඒ මදිවට රටේ හැම තැනම පේන්න හොරකම්, corruption පිරිලා. ඇන්ටිජන් වලින් කෑවා, සීනි වලින් කෑවා, පොල් තෙල් වලින් කෑවා, ශුදු ලූණු වලින් කෑවා, එයර් බස් වලින් කෑවා, චීන පෝර වලින් පස්සේ ගෙනාපු ඉන්දියන් පෝර මගුලෙන් කෑවා, and the list goes on. ඒ මදිවට amsassadorලා විදිහට පව්ලේම ඉන්න හොරු දාගෙන. උන්ට අඩු ගානේ අහුවෙන්න නැති වෙන්නා හොරකමක් වත් කර ගන්න බෑ. ඒකත් අහු වෙන්නේ ඇමෙරිකාවේ උන්ට. මෙහේ Law & Order මලකඩ කාලද කොහෙද.

    Former envoy to US Jaliya Wickramasuriya pleads guilty to defrauding Sri Lankan govt


    ඇවිල්ලා අල්ලනවා කිව්වා බොන්ඩ් ස්කෑම් හොරුත් නෑ. ඒ මදිවට හොරකම් කරපුවත් එලි වුනාට කිසිම ඇක්ෂන් එකක් නෑ, පැන්ඩෝරා reveal උනා, බේසික පුතා කොමිටියක් දාලා දැන් මාස ගාණක් වෙනවා. දැන් නිරුපමාත් රටේ නෑ. කොච්චර ගූ උනාද කියනව නම් හොරා කාපු සල්ලි වලින් ෂෝ ඕෆ් දාපු පුතා, ඉන්ස්ටා profile එක පිටින්ම අයින් කර ගත්තා. හොරා කෑවේ නැත්නම් මොන බම්බුවකටද අයින් කර ගන්නේ.



    මෙච්චර හරියක් වෙලත් තෝ ත්‍රෙඩ් එක දාපු මනුස්සයා කියනවා වගේ කේන්දර බල බල පොන්නයෙක් වගේ ගෙදෙට්ට වෙලා ඉන්නව නම් ඉස්සෙල්ලම නැගිටලා බලපන් ඇට දෙක වත් ඉතිරි වෙලා තියෙනවද ද කියලා.
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    අපිනම් ආතල් එකේ film එකක් බලාගන ගෙදරට වෙලා ඉන්නවා.ගොන් පොන්නයො ටික ගෝල්ෆේස් එකට වෙලා තෙමි තෙමි බඩගින්නේ වේලෙනවා🤣
     
    • Dislike
    Reactions: SK29 and Fox C2

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රංජනී කියන ගැණි නම් දාන් හාන්සි වෙලා ඇත්තේ... ජාතකේ හොයා ගන්න බැරි වෙලා ඒ මෝඩ ගෑණීගේ නමට ඉස්සරහින් අවජාතක කියන නම වැටිලා... ඔය post දැක්ක ගමන් ගූ කරලා දාපන් ඕකුන්ව අවජාතක එවුන් රාජලක්ෂ නාකි මයිනන්ගේ
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අපිනම් ආතල් එකේ film එකක් බලාගන ගෙදරට වෙලා ඉන්නවා.ගොන් පොන්නයො ටික ගෝල්ෆේස් එකට වෙලා තෙමි තෙමි බඩගින්නේ වේලෙනවා🤣
    Attha kiyapan naki myna ube pxka athule neda😀
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබලට තෙරුනාද එක පාර account සෙට් එකක් බස්සල අරගලේ හෑල්ලු වෙන පෝස්ට් ටිකක් වැටෙනව කියල. අන්න ඒක තමා මොරාල් බස්සල තමන් කරන වැඩේ ප්‍රශ්න කරන තැනකට ගේනව. Human manipulation එකක් තදටම යනව. අහු වෙන්න එපා
    පොන්නයා සල්ලි අච්චු ගගහ ඕව තමයි කරන්නෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මාධ්‍ය වලිනුත් කරනව... ලොකු කතා කියෙවුවට,
    දෙරනෙ පර චතුරයත් ඕක කරනව...
     
    • Like
    Reactions: Rankira and NRTG

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    පුලුවන් තරන් නාගානන්දලා, අනුරකුමාරලා ඇතුලු ජෙප්පෝ, අරගලය වෙනුවෙන් වටිනා අදහස් දෙන හැම එකාම දාන post share කරපල්ලා. උන් උන් අතර මොන මොන ගැටුම් තිබ්බත් ඔක්කොම වැඩකරන්නේ එකම අරමුනකටනම් කිසිම ගැටලුවක් නෑ. පුලුවන් තරන් උන්ගේ මීඩියා යුනිට් වල post යට යන්න මේවා share කරපල්ලා. දැකලා බලලා අහලා විතරක් ඉන්නේ නැතිව.
    ammo