ආණ්ඩුවේ ඊලග බංකොලොත් ගෙම

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උබලට තෙරුනාද එක පාර account සෙට් එකක් බස්සල අරගලේ හෑල්ලු වෙන පෝස්ට් ටිකක් වැටෙනව කියල. අන්න ඒක තමා මොරාල් බස්සල තමන් කරන වැඩේ ප්‍රශ්න කරන තැනකට ගේනව. Human manipulation එකක් තදටම යනව. අහු වෙන්න එපා
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    උබලට තෙරුනාද එක පාර account සෙට් එකක් බස්සල අරගලේ හෑල්ලු වෙන පෝස්ට් ටිකක් වැටෙනව කියල. අන්න ඒක තමා මොරාල් බස්සල තමන් කරන වැඩේ ප්‍රශ්න කරන තැනකට ගේනව. Human manipulation එකක් තදටම යනව. අහු වෙන්න එපා

    monwada un kiyanne

    karanna thiyana hama jara wadema karanwa wage meka nawatanna
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    උබලට තෙරුනාද එක පාර account සෙට් එකක් බස්සල අරගලේ හෑල්ලු වෙන පෝස්ට් ටිකක් වැටෙනව කියල. අන්න ඒක තමා මොරාල් බස්සල තමන් කරන වැඩේ ප්‍රශ්න කරන තැනකට ගේනව. Human manipulation එකක් තදටම යනව. අහු වෙන්න එපා
    පුලුවන් තරන් නාගානන්දලා, අනුරකුමාරලා ඇතුලු ජෙප්පෝ, අරගලය වෙනුවෙන් වටිනා අදහස් දෙන හැම එකාම දාන post share කරපල්ලා. උන් උන් අතර මොන මොන ගැටුම් තිබ්බත් ඔක්කොම වැඩකරන්නේ එකම අරමුනකටනම් කිසිම ගැටලුවක් නෑ. පුලුවන් තරන් උන්ගේ මීඩියා යුනිට් වල post යට යන්න මේවා share කරපල්ලා. දැකලා බලලා අහලා විතරක් ඉන්නේ නැතිව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    පුලුවන් තරන් නාගානන්දලා, අනුරකුමාරලා ඇතුලු ජෙප්පෝ, අරගලය වෙනුවෙන් වටිනා අදහස් දෙන හැම එකාම දාන post share කරපල්ලා. උන් උන් අතර මොන මොන ගැටුම් තිබ්බත් ඔක්කොම වැඩකරන්නේ එකම අරමුනකටනම් කිසිම ගැටලුවක් නෑ. පුලුවන් තරන් උන්ගේ මීඩියා යුනිට් වල post යට යන්න මේවා share කරපල්ලා. දැකලා බලලා අහලා විතරක් ඉන්නේ නැතිව.

    :yes:
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් අරගලේ හෑල්ලු උනේ මිලියනේ කතා කියල බන්,ඕකෙ අමුතුවෙන් හෑල්ලු වෙන්ඩ දෙයක් දැන් ඉතුරුවෙලා නැ..
     
    • Like
    Reactions: Floratissues

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    Protest හින්දා ලංකාවට ගිය මාසේ විතරක් $$ මිලියන ගානක් නැති උනාලු. රේඩියෝ channel එකක අද උදේ කියනවා ඇහුනා 😌

    තෙල් නැව් ප්‍රමාද ගාස්තු මි.70ක් ගෙවල ඊයෙ/..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,076
    113
    34
    Kalutara
    අර රංජනී ගුරුගේ කියන වේස බැල්ලි එෆ්බී එකේ ගෙනියන කැම්පේන් එකදැක්කද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    ignore following accounts​

    Kumbhakarna22,​

    Dr.Sheldon_Suprakata,​

    CondomWisdom​

    maxtalker​

    මොකද කැරියො මාව ඉග්නෝ කරන්න කියන්නෙ. ආහ් දැන්නෙ තේරුනේ පඩියට කහින ඉරෝසන්ලගෙ වෘෂභ ගැන් ඒකේ ඩයල් ඒකක්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මිනිස්සු ඕවට රැවටෙන්නේ නැහැ
    අරගලයට ජය
    ඔව්වා තමා බයි චුන් පොස්ට් කියන්නේ :lol:

    අර රංජනී ගුරුගේ කියන වේස බැල්ලි එෆ්බී එකේ ගෙනියන කැම්පේන් එකදැක්කද?
    Link ekak dapanko
    ------ Post added on Apr 11, 2022 at 11:57 AM
     
    • Like
    Reactions: Walter White

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අර රැට්ට කියන එකා එක දිගට නාගෙන ගේම අල්ලාගෙන ඉන්නවා තොපි කොලබ ලගනම් ගිහිල්ල සපෝර්ට් 1ක් දියවූ

    අරගලයට ජය.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Protest හින්දා ලංකාවට ගිය මාසේ විතරක් $$ මිලියන ගානක් නැති උනාලු. රේඩියෝ channel එකක අද උදේ කියනවා ඇහුනා 😌
    ඔව් එදා ටෙම්පල් ත්‍රි වටලපු දවසෙ අරක්ශක වියදම විතරක් මිලියන 2+ ,
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    අර රංජනී ගුරුගේ කියන වේස බැල්ලි එෆ්බී එකේ ගෙනියන කැම්පේන් එකදැක්කද?
    277779146_1617849895266818_4138312109570421718_n.jpg