ආණ්ඩුව අනාගත්තේ මෙහෙමයි

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ආණ්ඩුව අනාගත්තේ මෙහෙමයි

    ආණ්ඩුව අනාගත්තේ මෙහෙමයි.
    මුලින්ම තිබ්බෙ පිං අගමැති කෙනෙක් හිටිය භාරකාර ආණ්ඩුවක්. මහමැතිවරණය ඉලක්ක කරල පොරොන්දු මල්ලක් ජනතාවට දුන්න. ඉන් එකක් තමයි රජයේ සේවකයන්ට 10000 පඩි වැඩි කිරීම. ඒකත් වැඩි කලා සාඛ්‍යතා අධ්‍යයනයක් නොකර. උන් එතනදි පොඩ්ඩක් අනාගත්ත. පස්සෙ බැඳුම්කරෙන් රජයට විශාල පාඩුවක් උනා. ඒකෙනුත් භාණ්ඩාගාරයේ මුදල් හිඟ උනා. මහින්දට කොච්ච්චර බැන්නත් මහින්ද යද්දි ණය දල දේශීය නිශ්පාදිතයෙන් 70% යි තිබ්බෙ. මේ ආණ්ඩුව කල ඒ වැඩ නිසා ආණ්ඩුවට වැඩි පොලියට මහින්ද අවුරුදු දහයටම ගත්ත ණය අවුරුදු 3න් ගන්න උනා. භාණ්ඩාගාරයේ මුදල් හිඟ නිසා පොහොර සහනාධාරය වගේ ඒව කපාහැරිය. නිළ ඇඳුම් වෙනුවට ව්වුචර් ගෙනාව .තියන මොකක් හරි කමක් නෑ විකුණල සල්ලි හොයන්න රාජ්‍ය දේපල විකුණුව. අර 10000 දුන්නත් එක්කම වැඩිපුර සල්ලි අච්චු ගැහුව. අද රුපියල් 20ක් ගත්තත් තියෙන්නෙ රවියගෙ අත්සන. ඒ තරම් අච්චු ගහල. ඒකෙන් රුපියල බාල්දු උනා. ආයෝජකයන් අපේ 2015 හංස ජනතාවට වඩා බුද්දිමත්. ඔවුන් ආයෝජන නැවැත්තුව. සමහර දේශපාලන පලිගැනීමේ සහ පොයින්ට් පෲව් කිරීමේ අභිමතය පරිදි ගත්ත මත්තල වී පිරවීම, පෝට් සිටිය නෙළුම් කුලුන නවතා දැමීම වගේ තීරණ නිසා රජයට තව පාඩු උනා. වන්දි ගෙවන්න උනා. මේ හැම එකකට මහින්ද ණය අරන් ඒක නිසයි මෙහෙම කියන පචය දිගටම කියන්න ගත්ත. ඒත් මිනිස්සු එච්චර මෝඩ උනේ නෑ කොළඹ " පොෂ් " යැයි කියාගන්නා ජනතාව ත් රටට වඩා ජාතිය ආගම ගැන හිතන මුස්ලිම් දෙමල ජනතාවත් හැරෙන්න.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මොන කරන්නද.තව අවුරුදු දෙකක් මේ කට්ට කන්න එපැයි.මදැයි කොලා..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මොන කරන්නද.තව අවුරුදු දෙකක් මේ කට්ට කන්න එපැයි.මදැයි කොලා..

    මහින්ද බලයෙ හිටියෙ නිතරම චන්ද තිය තිය. ඒත් රනිල් ඉන්නේ බලහත්කාරයෙන්. ඒත් මහින්ද ඒකාධිපතිය රනිල් ප්‍රජාත්‍රන්තවාදයේ නියමුවා. :rofl:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    කෝ මේ සඳුන් පුතා
    එයා උත්තර දෙයි රනිල්ගේ සියල්ල දත් එයා
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ආණ්ඩුව අනාගත්තේ මෙහෙමයි.
    මුලින්ම තිබ්බෙ පිං අගමැති කෙනෙක් හිටිය භාරකාර ආණ්ඩුවක්. මහමැතිවරණය ඉලක්ක කරල පොරොන්දු මල්ලක් ජනතාවට දුන්න. ඉන් එකක් තමයි රජයේ සේවකයන්ට 10000 පඩි වැඩි කිරීම. ඒකත් වැඩි කලා සාඛ්‍යතා අධ්‍යයනයක් නොකර. උන් එතනදි පොඩ්ඩක් අනාගත්ත. පස්සෙ බැඳුම්කරෙන් රජයට විශාල පාඩුවක් උනා. ඒකෙනුත් භාණ්ඩාගාරයේ මුදල් හිඟ උනා. මහින්දට කොච්ච්චර බැන්නත් මහින්ද යද්දි ණය දල දේශීය නිශ්පාදිතයෙන් 70% යි තිබ්බෙ. මේ ආණ්ඩුව කල ඒ වැඩ නිසා ආණ්ඩුවට වැඩි පොලියට මහින්ද අවුරුදු දහයටම ගත්ත ණය අවුරුදු 3න් ගන්න උනා. භාණ්ඩාගාරයේ මුදල් හිඟ නිසා පොහොර සහනාධාරය වගේ ඒව කපාහැරිය. නිළ ඇඳුම් වෙනුවට ව්වුචර් ගෙනාව .තියන මොකක් හරි කමක් නෑ විකුණල සල්ලි හොයන්න රාජ්‍ය දේපල විකුණුව. අර 10000 දුන්නත් එක්කම වැඩිපුර සල්ලි අච්චු ගැහුව. අද රුපියල් 20ක් ගත්තත් තියෙන්නෙ රවියගෙ අත්සන. ඒ තරම් අච්චු ගහල. ඒකෙන් රුපියල බාල්දු උනා. ආයෝජකයන් අපේ 2015 හංස ජනතාවට වඩා බුද්දිමත්. ඔවුන් ආයෝජන නැවැත්තුව. සමහර දේශපාලන පලිගැනීමේ සහ පොයින්ට් පෲව් කිරීමේ අභිමතය පරිදි ගත්ත මත්තල වී පිරවීම, පෝට් සිටිය නෙළුම් කුලුන නවතා දැමීම වගේ තීරණ නිසා රජයට තව පාඩු උනා. වන්දි ගෙවන්න උනා. මේ හැම එකකට මහින්ද ණය අරන් ඒක නිසයි මෙහෙම කියන පචය දිගටම කියන්න ගත්ත. ඒත් මිනිස්සු එච්චර මෝඩ උනේ නෑ කොළඹ " පොෂ් " යැයි කියාගන්නා ජනතාව ත් රටට වඩා ජාතිය ආගම ගැන හිතන මුස්ලිම් දෙමල ජනතාවත් හැරෙන්න.

    1.minisunge padi wadi kala eka ubata awlda
    2.explain karapan badumkare kiyanne mokda kiyla
    3.ravi horakan kala kiyala uba dannawa nan ai kiyawanne.wada pennapan
    4.ubata ochara kakuma nan gihin naduwak dala balapn nikan kahan nathuwa
    5.mahindata awurudu 12 k dela, lankawata adayamak ena ekak kiyapan
    6.mahinda galleface eka sinnakara china walata wikunapu eka gana kakuma nadda
    7.anduwa patan gathe dawase idalamai ubalata ona une wenas karanna.nikan dan nathu pakawal katha nokara hitapn

    • Like
    Reactions: Smartm and hekelum

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    1.minisunge padi wadi kala eka ubata awlda
    2.explain karapan badumkare kiyanne mokda kiyla
    3.ravi horakan kala kiyala uba dannawa nan ai kiyawanne.wada pennapan
    4.ubata ochara kakuma nan gihin naduwak dala balapn nikan kahan nathuwa
    5.mahindata awurudu 12 k dela, lankawata adayamak ena ekak kiyapan
    6.mahinda galleface eka sinnakara china walata wikunapu eka gana kakuma nadda
    7.anduwa patan gathe dawase idalamai ubalata ona une wenas karanna.nikan dan nathu pakawal katha nokara hitapn

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    Uba hariyata hari:yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහින්ද බලයෙ හිටියෙ නිතරම චන්ද තිය තිය. ඒත් රනිල් ඉන්නේ බලහත්කාරයෙන්. ඒත් මහින්ද ඒකාධිපතිය රනිල් ප්‍රජාත්‍රන්තවාදයේ නියමුවා. :rofl:

    :shocked::shocked::shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,098
    1
    43,529
    113
    ඒ කාලෙ මහින්ද අනාගත්ත හැටිත් මතකනෙ. හොරු රැලක් ලං කරගෙන :P:D:sorry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    1.minisunge padi wadi kala eka ubata awlda
    2.explain karapan badumkare kiyanne mokda kiyla
    3.ravi horakan kala kiyala uba dannawa nan ai kiyawanne.wada pennapan
    4.ubata ochara kakuma nan gihin naduwak dala balapn nikan kahan nathuwa
    5.mahindata awurudu 12 k dela, lankawata adayamak ena ekak kiyapan
    6.mahinda galleface eka sinnakara china walata wikunapu eka gana kakuma nadda
    7.anduwa patan gathe dawase idalamai ubalata ona une wenas karanna.nikan dan nathu pakawal katha nokara hitapn

    1. පඩි වැඩි කිරීම සහ බඩු මිල අඩු කිරීම යනු සිල්ලර විජ්ජාවන් පමණි. එවා චන්ද ගුණ්ඩු පමණක් බැවින් එයින් ආර්තිකයට අහිතකර බලපෑමක් පමණක් සිදුවන බැවින් මට අවුලක් ඇත. මහින්ද ඔහුගේ අන්තිම අයවැයේදී කීවේ මටනම් 10000ක් බෑ 2500යි පුලුවන් කියාය. එනම් මහින්ද සාඛ්‍යතා අධ්‍යයනයක් කර තිබුනි. රනිල් ගැලරිය පිනවීමට 10000ක් යැයි බොරු කීවද ආණ්ඩු බලය ලබාගැනීමටනම් එය දීමට සිදුවිය.

    2. බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ ඕනෑතරම් ලිපි අන්තර්ජාලයේ ඇත. ඔබ ඒ පිළිබඳව නොදන්නවානම් වහාම ගූග්ල් කර බලන්න

    3.2014 වනතෙක් රට ආව විදියයි දැන් යන විදියයි බලද්දි මටනම් කැක්කුමයි. මම තීරණ ගන්නේ කට කතා මගින් නොව කටින් කට යන ලැම්බොජිනි රත්තරන් අස්වයන් ගැන ( කියන ක්වුරුත් නොදුටු දැක්ක වගේ කියන ) සිතා නොව මහ බැංකු වාර්තාවන් බලාය. ඒ අනුව 2014 වනතෙක් සංවර්ධනය වූ රට 2015 සිට පල්ලම් බසී. මහබැංකු දත්ත මැනුපියුලේට් කලා යැයි අනුර කුමාර පච හැලුවද එය එසේනම් මෙම ආණ්ඩුවෙන් නිවැරදි කිරීමට තිබුණි. එම සියළු කාරනා 2014 පැවති ආණ්ඩුව පෙරලීම සඳහා දියත් කරන ලද කුමන්ත්‍රණ වල කොටසකි.

    5. මහින්දගේ පොහොර සහනාධාරයෙන් සහල් සඳහා රටින් පිටට ගිය වියදම අඩු වුනි. නැණ සල වැනි ව්‍යාපෘති තුලින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පුළුල් විය. 2005 මහින්ද එද්දී තිබූ තාක්ෂන රැකියා ප්‍රමාණයත් යද්දී තිබූ ප්‍රමාණයත් සැසඳීමෙන් ඔබට බලාගත හැක. මාර්ග සහ යටිතල පහසුකම් දියුණු වීමේ තෙල් රහිත රටක් වන අප රටෙන් තෙල් සඳහා පිටතට යන වියදම අඩු විය. යුද්ධය නිමාවීම සහ ආරක්ෂිත රටක් ලෙස ශ්‍රේණිගත වීම නිසා සංචාරක කර්මාන්තය දියුණු විය. තුන්වන ලෝකයේ සිට මධ‍ය ආදායම් රටක් බවට පත්විය. එය අප උසස් අධ්‍යාපනය ලබන සිසුන්ටනම් අසුභදායක විය. තුන්වන ලෝකයේ රටකට වඩා මධ්‍ය ආදායම් ලබන රටකට පිරිනමන ශිශ්‍යත්ව ප්‍රමාණය අඩු වන නිසා. තව නොබෝ දිනකින් රනිල් එය නැවත තුන්වන ලෝකයට ගනු ඇත.

    6.ඔවා ලපකුමාරගේ සටන්පාට. ඌ කියන ඒව පිලිගන්නෙ ඉස්කෝලෙ යන උන් තමයි. මහින්ද කල වැඩේ හරි. පෝට් සිටියෙන් ලැබෙන ආදායම අර සින්නක්කර දෙන ගානට වඩා වටිනව. මහින්ද චීනට කිව්වේ පෝට් සිටිය හදල දෙන්න ඔයල එකෙන් කෑල්ලක් ගන්න කියල. ඒක එහෙම කලේ නැත්තම් පෝට් සිටියත් නෑ ඒකෙන් එන ආදායමත් නෑ. ආයෝජන ලබා ගන්න එකෙන් , ඒකෙන් භෞතික සම්පත් අපේ රටට ලැබෙන එකෙන් අපේ රටට කවදාවත් පාඩු වෙන්නෙ නෑ. මොකද භෞතික සම්පත් රටේ ඉතුරු වෙනව ඒකෙන් ලැබෙන ලාභය හැමදාටම ලැබෙනව..

    7. ඔව් සිරිසේනට සපෝට් කල උන් උගේ චන්දෙට මුදල් ආව තැන් දැක්කම කොහොමත් අපි දන්නව උන් අනාගන්නව කියල. ඒ නිසා එදා ඉඳන්ම සපෝට් නෑ.
     
    • Like
    Reactions: tha123

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒ කාලෙ මහින්ද අනාගත්ත හැටිත් මතකනෙ. හොරු රැලක් ලං කරගෙන :P:D:sorry:

    ඒත් රටේ තීරණ ගත්තෙ මහින්ද විතරයි. උන් තියන් හිටියේ පාර්ලිමේන්තුවෙ බලේ තියාගන්න. උන් ගොඩක් හූඇන්පී එකෙන් පැන්න උන්. ආයිත් පනින්නෙ නැති වෙන්න උන්ට ඇමතිකම් දීල තියාගන්න උනා. නැත්තම් විපක්ෂේ රනිල් ලපකුමාර කුමන්ත්‍රණ කර කර හිටියෙ ආණ්ඩු පෙල්ලන්න.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    1. පඩි වැඩි කිරීම සහ බඩු මිල අඩු කිරීම යනු සිල්ලර විජ්ජාවන් පමණි. එවා චන්ද ගුණ්ඩු පමණක් බැවින් එයින් ආර්තිකයට අහිතකර බලපෑමක් පමණක් සිදුවන බැවින් මට අවුලක් ඇත. මහින්ද ඔහුගේ අන්තිම අයවැයේදී කීවේ මටනම් 10000ක් බෑ 2500යි පුලුවන් කියාය. එනම් මහින්ද සාඛ්‍යතා අධ්‍යයනයක් කර තිබුනි. රනිල් ගැලරිය පිනවීමට 10000ක් යැයි බොරු කීවද ආණ්ඩු බලය ලබාගැනීමටනම් එය දීමට සිදුවිය.

    2. බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ ඕනෑතරම් ලිපි අන්තර්ජාලයේ ඇත. ඔබ ඒ පිළිබඳව නොදන්නවානම් වහාම ගූග්ල් කර බලන්න

    3.2014 වනතෙක් රට ආව විදියයි දැන් යන විදියයි බලද්දි මටනම් කැක්කුමයි. මම තීරණ ගන්නේ කට කතා මගින් නොව කටින් කට යන ලැම්බොජිනි රත්තරන් අස්වයන් ගැන ( කියන ක්වුරුත් නොදුටු දැක්ක වගේ කියන ) සිතා නොව මහ බැංකු වාර්තාවන් බලාය. ඒ අනුව 2014 වනතෙක් සංවර්ධනය වූ රට 2015 සිට පල්ලම් බසී. මහබැංකු දත්ත මැනුපියුලේට් කලා යැයි අනුර කුමාර පච හැලුවද එය එසේනම් මෙම ආණ්ඩුවෙන් නිවැරදි කිරීමට තිබුණි. එම සියළු කාරනා 2014 පැවති ආණ්ඩුව පෙරලීම සඳහා දියත් කරන ලද කුමන්ත්‍රණ වල කොටසකි.

    5. මහින්දගේ පොහොර සහනාධාරයෙන් සහල් සඳහා රටින් පිටට ගිය වියදම අඩු වුනි. නැණ සල වැනි ව්‍යාපෘති තුලින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පුළුල් විය. 2005 මහින්ද එද්දී තිබූ තාක්ෂන රැකියා ප්‍රමාණයත් යද්දී තිබූ ප්‍රමාණයත් සැසඳීමෙන් ඔබට බලාගත හැක. මාර්ග සහ යටිතල පහසුකම් දියුණු වීමේ තෙල් රහිත රටක් වන අප රටෙන් තෙල් සඳහා පිටතට යන වියදම අඩු විය. යුද්ධය නිමාවීම සහ ආරක්ෂිත රටක් ලෙස ශ්‍රේණිගත වීම නිසා සංචාරක කර්මාන්තය දියුණු විය. තුන්වන ලෝකයේ සිට මධ‍ය ආදායම් රටක් බවට පත්විය. එය අප උසස් අධ්‍යාපනය ලබන සිසුන්ටනම් අසුභදායක විය. තුන්වන ලෝකයේ රටකට වඩා මධ්‍ය ආදායම් ලබන රටකට පිරිනමන ශිශ්‍යත්ව ප්‍රමාණය අඩු වන නිසා. තව නොබෝ දිනකින් රනිල් එය නැවත තුන්වන ලෝකයට ගනු ඇත.

    6.ඔවා ලපකුමාරගේ සටන්පාට. ඌ කියන ඒව පිලිගන්නෙ ඉස්කෝලෙ යන උන් තමයි. මහින්ද කල වැඩේ හරි. පෝට් සිටියෙන් ලැබෙන ආදායම අර සින්නක්කර දෙන ගානට වඩා වටිනව. මහින්ද චීනට කිව්වේ පෝට් සිටිය හදල දෙන්න ඔයල එකෙන් කෑල්ලක් ගන්න කියල. ඒක එහෙම කලේ නැත්තම් පෝට් සිටියත් නෑ ඒකෙන් එන ආදායමත් නෑ. ආයෝජන ලබා ගන්න එකෙන් , ඒකෙන්
    භෞතික සම්පත් අපේ රටට ලැබෙන එකෙන් අපේ රටට කවදාවත් පාඩු වෙන්නෙ නෑ. මොකද භෞතික සම්පත් රටේ ඉතුරු වෙනව ඒකෙන් ලැබෙන ලාභය හැමදාටම ලැබෙනව..

    7. ඔව් සිරිසේනට සපෝට් කල උන් උගේ චන්දෙට මුදල් ආව තැන් දැක්කම කොහොමත් අපි දන්නව උන් අනාගන්නව කියල. ඒ නිසා එදා ඉඳන්ම සපෝට් නෑ.

    hahaha lol.mona huthe answers da bn me.
    I can say you one thing.U have to learn more.u are still lack of knowledge,
    Badumkare (central Bank Scam)gana uba witharak neme lankawe bageta bagayak dan na.

    This is the best comment that I have even seen for central bank scam .

    FYI-Answer for Badumkare (central Bank Scam)

    There was no scam.Its only the perception created by politicians and believed by ignorant public who do not have a clue of how central bank raises funds"

    I am not going to put anymore comments because this not even worth arguing
     
    Last edited:

    LOL Another UNP FAG. :D :D

    අනික උඹ බැඳුම්කර ගැන හොඳට දන්නවනම් මොකටද මගෙන් අහන්නෙ. මම මෙතන ආවෙ ලෙක්චර්ස් දෙන්න නෙමෙයි. ඒකයි දන්නැත්තම් හොයල බලපන් කිව්වෙ. දන් අපි දක්කනෙ Fund Raise කල හැටි. උඹල ඉතින් ලිස්සල යන්නෙ ඔහොම තමයි. අනිත් උන්ට දැනුම නෑ උඹලට විතරයි දැනුම තියෙන්නෙ කියලනෙ උඹල හිතන්නෙ. උඹලගෙ ලොක්කට කෙල උනෙත් ඔහොම හිතන නිසා. :rofl: :rofl::rofl:
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    There was no scam.Its only the perception created by politicians and believed by ignorant public who do not have a clue of how central bank raises funds"
    Ehenam janadipathi komisamen loku wanchawak wela thiyenawa kiyapu eka borune. Commitee eken Prime minister, ravi, arjun okkoma wagakiyanna one kiyana eka borune. Ethakota eka report eka hadapu committee eke hitiya un okkoma ubata wada moda gon mee harak. uba dannawa unta wada. :lol::lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    බැඳුම්කර සිද්ධියේ පසුබිම :

    සෑම රජයකටම කෙටි කාලීන හා දිගු කාලීන ණය අවශ්‍ය වේ;

    රජය වෙනුවෙන් මෙම ණය ලබාගැනීම කරන්නේ මහ බැංකුවයි.

    බැඳුම්කරයක් යනු රජය ලබාගත් ණයක් ආපසු ගෙවන බවට දෙන පොරොන්දු පත්‍රයකි.

    මහබැංකුව බැඳුම්කර නිකුත් කරනවා යනු සරල බසින් කියනවා නම් රජයේ වියදම් සඳහා ණය ලබාගැනීමයි.

    බැඳුම්කර නිකුත් කරන එක ක්‍රමයක් වන්නේ බැඳුම්කර වෙන්දේසියයි.

    බැඳුම්කර වෙන්දේසි හරහා මේ ණය ලබාදීමට අවසර ඇත්තේ මහබැංකුවේ ලියාපදිංචිවූ ප්‍රාථමික වෙළඳුන් 16 දෙනෙකුට පමණි. ප්‍රාථමික වෙළෙන්දෙකු යනු මුල්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ව්‍යාපාරික ආයතනයකි. උදාහරණ ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව, එච් එස් බී සී බැංකුව වැනි බැංකු රැසක් හා පෞද්ගලික මුල්‍ය සමාගම් කිහිපයක් ප්‍රාථමික වෙළෙන්දුන් අතර සිටී. රජයට මුදල් ණයට දීමට කැමති ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙකු මෙම ප්‍රාථමික වෙළඳුන් 16 දෙනාගෙන් කෙනෙකු අතරමැදියා ලෙස යොදා ගත යුතුය,

    මහබැංකුව මගින් මසකට කිහිප වරක්ම බැඳුම්කර නිකුත් කරනු ලබන අතර අදාල බැඳුම්කරයේ කාල සිමාව එහි නිලධාරින් විසින් අවස්තානෝචිතව තීරණය කරනු ලැබේ.උදාහරණයක් ලෙස වසර 10 ක්, 15ක් හෝ 30ක් වශයෙනි.

    බැඳුම්කර වෙන්දේසිය යනු රජයට ණය දීමට කැමති ප්‍රාථමික වෙළදුන්ගෙන් ඒ සඳහා ඔවුන් අපේක්ෂා කරන පොලිය විමසීමයි. අඩුම පොලියට ණය දෙන්නට කැමති වෙළඳුන්ගෙන් මහබැංකුව ණය ලබාගනියි.

    සාමාන්‍යයෙන් රජයෙ ණය අවශ්‍යතාවයෙන් 10%-20% පමන ප්‍රමානයක් බැඳුම්කර වෙන්දේසියෙන් ලබා ගන්නා අතර ඉතිරිය ලබා ගන්නේ වෙන්දේසියෙන් තීරණය වූ පොලී අනුපාතයට යටත්ව ප්‍රාථමික වෙළඳුන්, සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ සමාගම් සමග ඍජුව ගනුදෙනු කරමිනි. මෙය මහබැංකුව කාලයක් තිස්සේ අනුගමනය කල නැණවත් ක්‍රමවේදයකි. ඒ තමුන්ගේ මුලු අවශ්‍යතාවයම එකවර වෙන්දේසියට ඉදිරිපත් කලහොත් පොලී අනුපාතය ඉහල යා හැකි නිසාය.

    මාර්තු මාසයේ රජයේ මුදල් අවශ්යතාවය රුපියල් බිලියන් 260ක් පමන බව මහ බැංකුවට දන්වා තිබුනි. මෙම මුදල සොයාගතව තිබුනේ කෙටිකාලින භාන්ඩාගාර සුරැකුම්පත් හා දිගු කාලීන බැඳුම්කර සම්මිශ්‍රනයක් තුලිනි.

    සිදු වූයේ කුමක්ද?

    2015 පෙබරවාරි 26දා මහබැංකුව ප්‍රාථමික වෙළඳුන් 16 දෙනාට දැනුම් දුන්නේ අවුරුදු 30 ක කාලසීමාවකට යටත් රුපියල් බිලියන 1 ක බැදුම්කර පසුදින වෙන්දේසි කරන බවයි. වෙන්දේසිය අවසන් වීමට නියමිත වුයේ 27දා උදේ 11ටය.

    සුපුරුදු පරිදි ප්‍රාථමික වෙළඳ ආයතන 16 ම වෙන්දේසියට සහභාගී වූහ.

    ඒ මොහොතේ රටේ පැවති පොලී අනුපාතයන්ට අනුව මේ බොහෝ දෙනෙකු ඉදිරිපත් කලේ පොලී අනුපාතය 9.5% සිට 10.5% පමන වන ලංසුය. මුලු බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1ක් පමනක් නිසා එක් එක් ආයතනය සාමාන්‍යයෙන් ලංසු තැබුවේ රුපියල් මිලියන් 100- 500 අතර ප්‍රමානයන්ය.

    පුදුමයකට මෙන් එක් ආයතනයක් පමනක් රුපියල් බිලියන 15 ක ලංසු තබා තිබුනි. ඒත් රුපියල් 12.5% ක ගිනි පොලියකටය. සාමන්‍ය තත්වයක් යටතේ නම් බිලියන 1 ක් වෙන්දේසියකට බිලියන 15ක් ලංසු ඉදිරිපත් කිරීම යමෙක් විහිලුවක් හෝ පිස්සු විකාරයක් ලෙස දකින්නට තිබුනි.

    එහෙත් එය විහිලුවක් හෝ පිස්සු විකාරයක් නොවීය. එය ලංකා ඉතිහාසයේ සිදුවූ කූඨතම මුල්‍ය වංචාවක පලමු පියවර විය.

    රුපියල් බිලියන 15ක් 12.5% ගිනිපොලියට ලංසු තැබූ ආයතනයේ නම පර්පෙචුවල් ට්‍රෙෂරීස්ය. මෙම ආයතනයේ අයිතිකරු මෙන්ඩිස් අරක්කු සමාගමේ හිමිකරු වන කෝටිපති තරුණ ව්‍යාපාරිකයෙකු වන අර්ජුන ඇලොසියස්ය.

    අර්ජුන අලෝසියස් යනු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙ දුවගේ සැමියාය. අන් විදියකින් කියනවානම් බැංකු අධිපතිගේ බෑණාය.

    මීට අමතරව අර්ජුන අලෝසියස් හා ඔහුගේ පියා ජෙෆ් අලෝසියස් රනිල් වික්‍රමසිංහගේ ඉතා කිට්ටු පවුලේ හිතවතුන්ය. අර්ජුනගෙ සීයා ඇලොසියස් මුදලාලි රනිල් වික්‍රමසිංහ සභානායක වූ ප්‍රේමදාස රජයේ කිට්ටුම හිතවතෙකි.ඇලොසියස් මුදලාලි යනු ප්‍රෙමදාසගේ රාජ්‍ය අනුග්‍රය බාවිත කරමින් 1990 මුල් ගනන් වල ලංකා බැංකුවට රුපියල් මිලියන් 500 පමන පොල්ලක් තැබූ බවට ප්‍රසිද්ධ අයෙකි.

    අර්ජුන මහෙන්ද්‍රන් මහ බැංකු අධිපති වශයෙන් පත්කරනාවිට එයට පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකු විරුද්ධ වුයේ මෙම මාමා බෑනා සම්බන්ධය නිසා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අන් ප්‍රාථමික වෙළඳුන්ට නැති වාසියක් ලැබෙනු ඇත කියාය. එහෙත් ඒ කිසිවෙකුට සවන් නොදී අත්තනෝමතික තීරණයක් ගත් රනිල් වික්‍රමසිංහ රටට පැවසූවේ අර්ජුන ඇලෝසියස් මෙම සමාගමේ අධ්‍යක්ෂක ධූරයෙන් අස්වී ඇති බවත් අර්ජුන් මහේන්ද්‍රන් පිලිබඳ සම්පුර්ණ වගකීම භාරගන්නා බවය (චම්පික රණවක)

    රනිල් හැමදාමත් හිතුවේ රට වැසියන් බූරුවන් කියාය. අර්ජුන අධ්‍යක්ෂ කමෙන් අස්වුනාට සමාගමේ අයිතිය ඔහුගේ සහ පියාගේය. ඒ නිසා සමාගමේ තීරණ ගන්නේ කවුද කියා හිතාගන්නට බුරුවෙකුට උනත් පුලුවන.

    එදා මාමා බැණා සම්බන්ධය ගැන බොහෝ දෙනෙකු කී, රනිල් යම් කපටි අරමුණක් නිසා පිලිනොගත්, අනාවැකිය අද ඇත්ත වී ඇති ආකාරය වටහාගන්නට පහත දැක්වෙන කරුණ පමනක්ම ප්‍රමාණවත්ය.

    2014 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහබැංකුවට බැඳුම්කර රුපියල් බිලියන 3.275 කට ලංසු ඉදිරිපත් කල නමුත් දිනා ගත හැකිවුයේ රුපියල් මිලියන 27ක් වටිනා බැඳුම්කර පමනි. සාර්ථකත්වය 1% ටත් අඩුය.

    නමුත් මාමා අධිපති උනාට පසු 2015 පෙබරවාරි සිට මැයි දක්වා මාස 4දී පමනක් බැඳුම්කර රුපියල් බිලියන 32.425 කට ලංසු ඉදිරිපත් කර රුපියල් බිලියන 14.75ක් වටිනා බැඳුම්කර දිනා ගෙන ඇත. ගනුදෙනුවල සාර්ථකත්වය 45% කි. මාස හතරකින් මේ ප්‍රාතිහාර්‍යය කරන මට්ටමට බෑණාගේ සමාගම දියුණු වූයේ මාමාගේ අනුහසින් නොවේද ?

    දැන් අපි අදාල සිද්ධියට ආපසු යමු. 27 දා වෙන්දේසිය අවසන් වීමට නියමිතව තිබුනේ උදේ 11 ටය. වෙන්දේසිය අවසන් වීමට විනාඩි කිහිපයකට පෙර ලංකා බංකුවට යම් බලවතෙකුගෙන් දුරකතන ඇමතුමක් ලබුනි. ඉන් ඉල්ලා සිටියේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් රුපියල් බිලියන් 2.5 ක ලංසුවක් තබන ලෙසය. මෙතරම් විශාල මුදලක් රාජ්‍ය බැංකුවකින් මෙතරම් සුලු කාලයකින් වෙන් කරන්නටනම් එම දුරකතන ඇමතුම පිටුපස තිබිය යුත්තේ කිසිවෙකුට බෑ නොකිය හැකි බලයකි.

    ලංකා බැංකුවේ නිලධාරීහු එක ඉල්ලීමක් පමනක් කලහ. ඒ ඔවුන්ට අවශ්‍ය අත්සන් ලබා ගන්නා තෙක් වෙන්දේසිය උදේ 11.10 වන තුරු ප්‍රමාද කල හැකිද කියාය. දුරකථන ඇමතුම දුන් තැනත්තා එසේ කිරීමට පොරොන්දු විය.

    මේ සිද්ධිය කරලියට එන්නේ පසුගියදා යටපත් කරන ලද කෝප් කමිටු පරීක්ෂණයේදීය. මෙම දුරකථන සාකච්ඡාවේ පටිගත කරන ලද කොටස් කෝප් කමිටුව ලබාගෙන තිබුනි.

    ඊලඟට සිදුවන්නේ මහබැංකු ඉතිහාසයේ කවදාවත් සිදු නොවූ දෙයකි. උදේ 10.45 ට මහ බංකු අධිපති කඩිමුඩියේ වෙන්දේසිය පැවත්වෙන කාමරයට පැමිණෙයි. මීට පෙර කිසිදිනක මහ බැංකු අධිපතිවරයෙකු බැඳුම්කර වෙන්දේසියක් අතරමැද වෙන්දේසිය පැවත්වෙන තැනට පැමිණ නැත. ඔහු වෙන්දේසිය අවසන් වන තුරු එහි රැඳී සිටියේය. ඔහු මොනවා සඳහා එහි ආවාදැයි තේරුම් ගැනීමට කල යුත්තේ වෙන්දේසිය අවසන් වූ කාලය පරීක්ෂා කිරීම පමණි. වෙන්දේසි කොලයේ පැහැදිලිවම සටහන් කර තිබෙන පරිදි වෙන්දේසිය අවසන් වී තිබෙන්නේ ප්‍රාථමික වෙළඳුන් 16ට කලින් දන්වා තිබූ පරිදි උදේ 11 ට නොව, ලංකා බැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ඉල්ලා සිටි පරිදි උදේ 11.10 ටය.

    මහ බැංකු අධිපති තනතුර යනු කාර්‍ය බහුල රැකියාවකි. නමුත් අඅර්ජුන් මහෙන්ද්‍රන් 27 දා සම්පූර්ණ අවධානය දී තිබුනේ නිලධාරීන් විසින් කරනු ලබන මහබැංකුවේ එදිනෙදා සාමාන්‍ය කටයුත්තක් වන බැඳුම් කර වෙන්දේසියට ඇඟිලි ගැසීමටය. ඔහු දහවල් 12.30 ට දෙවන වරටත් වෙන්දේසි කාමරයට පැමිණියේය.

    මේ වන විට නිලධාරීන් වෙන්දේසිය අවසන් කොට ලිපි ලේඛන සකස් කරමින් සිටියහ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ඉදිරිපත්වූ බිලියන් 15ත් සමග මුලු ලංසු ප්‍රමානය රුපියල් බිලියන් 20.7 ක් විය. බිලියන් 1 බැඳුමකර නිකුතුවට සුදුසුකම් ලබා තිබුනේ ආයතන 7 කි. ඉහලම පොලී අනුපාතය වූයේ 10.45% කි. 12.5% ගිනි පොලියට ලංසු තබා තිබුන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සුදුසුකම් ලබා තිබුනේ නැත.

    මේ දුටු මහබැංකු අධිපති පුදුමාකාර නියෝගයක් දුන්නේය, ඒ රුපියල් බිලියන් 20.7ක් වන සියලු ලංසු පිලිගන්නා ලෙසය්. එසේ කලානම් ඇලොසියස් බෑණාගේ 12.5% ගිනි පොලියට දෙන රුපියල් බිලියන් 15 ම රජය ණයට ගන්නට තිබුනි. එයින් බැණා ලබන්නට තිබුනේ එසේ මෙසේ ලාබයක් නොවේ.

    නමුත් වෙන්දෙසිය බාරව සිටි අවංක නිලධාරීහු මෙය තරයේ ප්‍රතික්ෂේප කලහ. ඔවුන් පෙන්නා දුන්නේ 10.45% පොලියට වෙන්දේසිය අවසන් කොට රජයෙ ඉතුරු මුදල් අවශ්‍යතා 10.45% උපරිම පොලියට යටත්ව ඍජු සාකච්චා මගින් ලබා ගැනීමේ සම්ප්‍රදාය කැඩුවොත් රජයට විශාල පාඩුවක් වන බවය.

    ආපසු හැරී ගිය මහ බැංකු අධිපති බැඳුම්කර ටෙන්ඩර් කොමිටියේ රැස්වීමක් දහවල් 12.45 ට කැඳවීය. 1.10 නිකුත් වූ කමිටු වාර්තාවෙන් උපදෙස් දී තිබුනේ බාරගන්නා ලංසු ප්‍රමාණය රුපියල් බිලියන 10 දක්වා වැඩි කරන ලෙසයි. මෙම කමිටුවද මෙම යෝජනාවට වැඩි කැමැත්තක් නොදැක්වූ බව පෙනෙන්නේ එක් අවංක නිල්ධාරියෙකු තම අත් අකුරින් එම වාර්ථාව මත " බාර ගන්නා ලංසු ප්‍රමාණය වැඩිකරන්නේ මහ බැංකු අධිපතිගේ උපදෙස් මතය" කියා එදා ලියා තිබෙන නිසාය.මෙම සටහනද කෝප් කමිටුවට ලැබී ඇත.

    කෝප් කමිටුව විසින් සොයා ගත් කරුණු අනුව මහ බැංකු ලොක්කා පෞද්ගලිකවම සම්බන්ධ වී මෙය කල බව ඉහත කී කරුණු වලින් ඉතා පැහදිලිය.

    මහ බැංකු අධිපතිගේ මෙම ක්‍රියා කලාපය නිසා සිදුවුයේ කුමක්ද ?

    පළමුව අර්ජුන ඇලොසියස් බෑනා රුපියල් බිලියන 7.5ක් පමණ මුදලක් 12.5% ගිනි පොලියට 30 අවුරුදු කාලයකට මහ බැංකුවට ණයට දීමට සමත් විය. මේ වන විට රටේ තිබුන පොලී අනුපාතය 9.5% පමන වෙයි. ඉතින් ඇලෝසියස් බෑනා මේ ගිනි පොලියට මහබැංකුවට ණයට දෙන්නේ ඔහුගේ අම්මා අප්පාගේ මුදල්ම නොව වැඩි හරියක්ම 9.5% අඩුපොලියට රජයේ බැංකු වලින්ම ණයට ගත් මුදල්ය. ඒ හැම රුපියලකටම ඔහු 3% පමන ලාබයක් උපයයි. ඒ වසරකටය. බිලියන 7.5ක බැඳුම්කර අවුරුදු 30 ක් වලංගුය.පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම කරන්නේ එම ලාබය පෙන්නා මෙම බැඳුමකර දින කිහිපයක් තුල රජයේ බැංකු, රක්ෂණ සමාගම් හා විදේශ අයෝජකයන්ට විකුනා දැමීමය. ඒ අනුව තමන්ගේ සියලු ණය පියවා දින කිහිපයකින් කෝටි ගනනක අති විශාල ලාබයක් ඉපයීමට මහ බැංකු අධිපතිගේ පවුල වාසනාවන්ත විය.

    දෙවනුව රජයට මෙම ගනුදෙනුව නිසා විශාල පාඩුවක් සිදුවිය. 10.45% පොලියට ණය ගන්නවා වෙනුවට බැඳුම්කර සීමාව බිලියන 10ට නැංවීමට ගත් තීරණය නිසා දල පොලී අනුපාතය 11.7% දක්වා වැඩිවිය. මෙම වැඩිවීම ඉන්පසු රජය ලබාගන්නා සියලු කෙටි මධ්‍යම හා දිගුකාලීන ණය වල පොලියට බලපායි. මේ අනුව මාර්තු , අප්‍රේල් මැය් හා ජූනි මාස වල පමනක් රජයට වූ පාඩුව රුපියල් බිලියන 59 කට වැඩියැයි ඇස්තමේන්තුගත කර ඇත. මේ මුදලින් සංවර්ධන කටයුතු රැසක් කරන්නට තිබුනි. උදාහරනයක් ලෙස රජයට වූ මාස හතරක පාඩුව පමනක් මත්තල ගුවන් තොටුපල හදන්නට වැයවූ සම්පූර්ණ මුදල වන රුපියල් බිල්යන් 27 මෙන් දෙගුනයකට වැඩිය. එසේම එය උසස් අධ්‍යාපනය සඳහා රජය වසරකට වැය කරන රුපියල් බිල්යන 23 හා අධ්‍යාපනය සඳහ රජය වසරකට වැයකරන රුපියල් බිලියන් 30 එකතුවට වඩා වැඩි මුදලකි. දූෂණය හා නාස්තිය ගැන ඝෝෂා කරමින් බලයට ආ යහපාලන රජයේ දින 100 කෙරුවාව මෙයින්ම වටහා ගත හැක.

    බැඳුම්කර මගඩිය එලියට ආවේ ආණ්ඩුව කිසිදිනෙක අපේක්ෂා නොකල ආකාරයකටය. සාම්ප්‍රධායික ප්‍රවෘතී නාලිකාවල හෝ පුවත්පත්වල මෙම විශය සාකච්චාවන්නට පෙර වෙබ් අඩවි හරහා මගඩිය වාර්ථා විය.

    දූෂණ මර්ධනය සිය මූලික තේමාව කරගෙන බලය ලත් යහපාලන ආන්ඩුවෙන් ඕනෑම අයෙකු බලාපොරොත්තු වූයේ රජය මෙම සිද්දිය ගැන පැහැදිලි විමර්ෂණයක් කරනු ඇත කියාය. එහෙත් සිද්ධ වූයේ අනෙකකි. සිද්ධිය වාර්ථාවූ සැනෙකින් මුදල් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පහුවදාම කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියෙ කිසිදු වංචාවක් සිදුවී නැති බවය. ඒ පිලිබඳ කිසිදු සොයා බැලීමකින් තොරව ඔහු එසේ ප්‍රකාශයක් කරන්නේ කෙසේද ?

    දෙවනුව ප්‍රශ්ණය කරට ගත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය. ඔහු මේ ප්‍රශ්නය යට ගහන්නට නොකළ තොවිලයක් නැත.පලමුව ඔහු පාර්ලිමේන්තුව තුල අර්ජුන් මහෙන්ද්‍රන් නිදොස් කරන්නට කතා කළේ ය. දෙවනුව තම මහ බැංකු අධිපතියා ගැන සොයනවා වෙනුවට හිටපු මහ බැංකු අධිපති නිවඩ් කබ්‍රාල්ට දිගට හරහට බනින්නට පටන් ගත්තේය. පාර්ලිමේන්තුව තුල හා පිටත විරෝධය නවතා ගන්නට බැරි වන විට ප්‍රශ්ණය විමර්ශණය කරන්නට කියා මුල්‍ය විශය ගැන කිසිදු අවබෝධයක් නැති එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සමාජිකයන් වන නිතිඥයන් 3 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළේය. ඔවුන්ට තාක්ෂණ උපදෙස් ලබා දෙන්නට පත් කළ හිටපු මහබැංකු උප අධිපති කෙනෙකු අර්ජුන් මහෙන්ද්‍රන්ගෙ ක්‍රියාපටිපටිය සැක සහිතයැය් කී විට ඔහුගේ අදහස් කමිටු වාර්තාවෙන් ඉවත් කොට මහෙන්ද්‍රන් සුද්ද වෙන වාර්ථාවක් ඉදිරිපත් කළේය. එක්සත් ජාතික පක්ෂයේම තිදෙනෙකු ලවා වැරදි නඩු නිමිත්තකට ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩුවක් දම්මවා එය ප්‍රතික්ෂේප කරවාගෙන අධිකරණයෙන් මහෙන්ද්‍රන් නිදොස් කළ බැව් බොරු ප්‍රචාරයක් ගෙන යමින් මහජනතාව රවටන්නට බොහෝ සේ උත්සාහ කලේය. අවසානයේ කෝප් කමිටුව හොරකම අල්ලාගත් පසු වාර්ථාව එලියට එන්නට පෙර සිරිසේනට කියා පාර්ලිමේන්තුව විසුරුවා ගත්තේය.

    බිලියන ගණනාවක වංචා වහන්නට රටේ අගමැති හා මුදල් ඇමති මේ තරම් කැපවීමකින් කටයුතු කළේ ඇයි කියා සිතන්නට මේ රටේ ජනතාව බුද්ධිමත් විය යුතුය. මේ සිද්ධියට සම්බන්ධ ආයතන 4 ක් ඇත. ඒ මහ බැංකුව, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම, මුදල් අමාත්‍යංශය හා ලංකා බැංකුවය. මේ සියලු ආයතන වලට සම්බන්ධයක් තියෙන ඒ සියලු ආයතන වලට නියෝග හා උපදෙස් දීමට සමත් පුද්ගලයා කවුද ?

    කෝප් කමිටුව නොවන්නට මේ සිද්දිය කෙසේ හෝ යට ගහන්නට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමත් වනු ඇත. ඔවුන්ගේ මුල් වාර්ථා වලින් කියවුනේ අර්ජුන මහෙන්ද්‍රන් ඉතා අහිංසක බවත් බැඳුම්කර සිද්දියට ඔහුගේ කිසිදු සම්බන්ධයක් ඍජුව නැති බවත්ය. අර්ජුන මහෙන්ද්‍රනුත් දිගින් දිගටම කීවේ එයමය.

    වෙන්දේසිය දවසේ ඔහු වෙන්දේසිය පැවත්වෙන කාමරයට ගියාය යන කට කතාව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය.

    ගිය සතියේ මහ බැංකු අධිපති අර්ජන් මහෙන්ද්‍රන් කෝප් කමිටුවට කැඳවූ වෙලාවේ සිදුවූයේ ඔහු කිසි විටෙක අපේක්ෂා නොකල දෙයකි.

    ඒ කවුරුන් හෝ විසින් මහ බැංකුවේ සී. සී .ටී .වී . දර්ශන කෝප් කමිටුවට ලබා දී තිබීමයි.

    සී. සී .ටී .වී . දර්ශන සියලු දෙනාටම පෙන්වූ කෝප් කමිටු සාමාජිකයන් අර්ජුනගෙන් අසා ඇත්තේ බැඳුම්කර වෙන්දේසිය කල කාමරයට පෙබරවාරි 27 දා තමා දෙවරක්ම ගොස් කලින් දැනුම්දී තිබුනු බිලියන 1ක් වෙනුවට බිලියන් 20 ක් දක්වා ලංසු බාර ගන්නා ලෙස බලපෑම් කල බව දැන්වත් පිලිගන්නවාද කියාය.

    හොඳටම කලබල වූ අර්ජුන මහෙන්ද්‍රන් එතැන් සිට මුලු සිද්ධියම වමාරා ඇත.

    ඔහු කියා ඇත්තේ තම සිංගප්පූරු ජාතිකයෙකු බවත් සිංගප්පූරු රජයේ නීති වලට තමන් යටත් බවත් හොරකමකට චෝදනා එල්ලවී වරදකරු උනොත් ආපසු සිය රටට යහතින් යන්නට නොලැබෙන බවත්ය. තමන් මහ බැංකු අධිපති කම බාර ගත්තේ රනිල්ගේ බලවත් පෙරත්තයට බවත්, මහ බැංකු ගනුදෙනුව සම්පූර්නයෙන්ම රනිල්ගේ සැලැස්මක් බවත්, මීට අදාල සියලු දෙනාට උපදෙස් දුන්නේ රනිල් බවත්, එදා උදේ පවා රනිල් බොහෝ වාරයක් තමන්ට දුරකතනයෙන් කතා කරමින් පියවරෙන් පියවර උපදෙස් දුන් බවත්ය.

    මෙය වාර්තා වීමෙන් බොහෝ කලබල වූ එක්සත් ජාතික පක්ෂ නායකයන් ජූනි 26 දා කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කෙසේ හෝ නවතාගෙන ඇත.

    රවීට හා රනිල්ට විරුද්දව ඇති විශ්වාසභංගයන් කල් දමන බවට මෛත්‍රී පොරොන්දු වී තිබුනත් තව දුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහකි තත්වයක් උදා වුයේ මේ කෝප් වාර්තා උවදුර නිසාය.

    මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට අවොත් සැබෑ හොරුන් කවුදැයි ඇස්පනාපිටම මහජනතාවට ඔප්පු වන නිසා මෛත්‍රීට උපදෙස් ලැබුනේ පාර්ලිමේන්තුව වහාම විසුරවන්නටය.

    ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම මුල්‍ය වංචාව සිදුකිරීමට යහපාලන ආන්ඩුවට දින 50ක්වත් ඉවසන්නට බැරිවිය. එදා මේ සිද්ධිය අන්තර්ජාල මාධ්‍ය හරහා එලියට නාවා නම් මෙවැනි ගනුදෙනු රැසක් මේ වන විට කරන්නට මේ කම්බ හොරු සැලසුම් කර තිබෙන්නට ඇත. ඔවුන් හිතුවේ මෙවැනි සංකීර්ණ හොරකම් කිසිදිනක ලංකාවේ මෝඩයන්ට නොතේරෙනු ඇත කියාය.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආණ්ඩුව අනාගත්තේ මෙහෙමයි.
    මුලින්ම තිබ්බෙ පිං අගමැති කෙනෙක් හිටිය භාරකාර ආණ්ඩුවක්. මහමැතිවරණය ඉලක්ක කරල පොරොන්දු මල්ලක් ජනතාවට දුන්න. ඉන් එකක් තමයි රජයේ සේවකයන්ට 10000 පඩි වැඩි කිරීම. ඒකත් වැඩි කලා සාඛ්‍යතා අධ්‍යයනයක් නොකර. උන් එතනදි පොඩ්ඩක් අනාගත්ත. පස්සෙ බැඳුම්කරෙන් රජයට විශාල පාඩුවක් උනා. ඒකෙනුත් භාණ්ඩාගාරයේ මුදල් හිඟ උනා. මහින්දට කොච්ච්චර බැන්නත් මහින්ද යද්දි ණය දල දේශීය නිශ්පාදිතයෙන් 70% යි තිබ්බෙ. මේ ආණ්ඩුව කල ඒ වැඩ නිසා ආණ්ඩුවට වැඩි පොලියට මහින්ද අවුරුදු දහයටම ගත්ත ණය අවුරුදු 3න් ගන්න උනා. භාණ්ඩාගාරයේ මුදල් හිඟ නිසා පොහොර සහනාධාරය වගේ ඒව කපාහැරිය. නිළ ඇඳුම් වෙනුවට ව්වුචර් ගෙනාව .තියන මොකක් හරි කමක් නෑ විකුණල සල්ලි හොයන්න රාජ්‍ය දේපල විකුණුව. අර 10000 දුන්නත් එක්කම වැඩිපුර සල්ලි අච්චු ගැහුව. අද රුපියල් 20ක් ගත්තත් තියෙන්නෙ රවියගෙ අත්සන. ඒ තරම් අච්චු ගහල. ඒකෙන් රුපියල බාල්දු උනා. ආයෝජකයන් අපේ 2015 හංස ජනතාවට වඩා බුද්දිමත්. ඔවුන් ආයෝජන නැවැත්තුව. සමහර දේශපාලන පලිගැනීමේ සහ පොයින්ට් පෲව් කිරීමේ අභිමතය පරිදි ගත්ත මත්තල වී පිරවීම, පෝට් සිටිය නෙළුම් කුලුන නවතා දැමීම වගේ තීරණ නිසා රජයට තව පාඩු උනා. වන්දි ගෙවන්න උනා. මේ හැම එකකට මහින්ද ණය අරන් ඒක නිසයි මෙහෙම කියන පචය දිගටම කියන්න ගත්ත. ඒත් මිනිස්සු එච්චර මෝඩ උනේ නෑ කොළඹ " පොෂ් " යැයි කියාගන්නා ජනතාව ත් රටට වඩා ජාතිය ආගම ගැන හිතන මුස්ලිම් දෙමල ජනතාවත් හැරෙන්න.
    :yes::yes: Rep+15
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බැඳුම්කර සිද්ධියේ පසුබිම :

    ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම මුල්‍ය වංචාව සිදුකිරීමට යහපාලන ආන්ඩුවට දින 50ක්වත් ඉවසන්නට බැරිවිය. එදා මේ සිද්ධිය අන්තර්ජාල මාධ්‍ය හරහා එලියට නාවා නම් මෙවැනි ගනුදෙනු රැසක් මේ වන විට කරන්නට මේ කම්බ හොරු සැලසුම් කර තිබෙන්නට ඇත. ඔවුන් හිතුවේ මෙවැනි සංකීර්ණ හොරකම් කිසිදිනක ලංකාවේ මෝඩයන්ට නොතේරෙනු ඇත කියාය.
    Owa borulu bn ara sirikothe agent kiyanne owa apita therenne naalu bn. Badumkare therenne UNP uththamayanta witharalu.

    +REP
     
    Last edited:

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Ehenam janadipathi komisamen loku wanchawak wela thiyenawa kiyapu eka borune. Commitee eken Prime minister, ravi, arjun okkoma wagakiyanna one kiyana eka borune. Ethakota eka report eka hadapu committee eke hitiya un okkoma ubata wada moda gon mee harak. uba dannawa unta wada. :lol::lol::lol:

    mekai seen eka, my3 ta danumak na kohomada central bank eka wada karanne kiyala.ekai miniha kamituwak damme,kamituwe propose karapu eka damma neethipathta.dan prove wela thiyenne kisima awlak na kiyala habai mahinda and ajith kabral karapu deal ekakhinda mahindata kela wela thiyenne.anduwa apu dawasema ekabadde huthala oka kiyawanawa.un daneth na.badumakara vikunnane sahena kal idan minissu owa gana dannagena hitiye na,dana ganna oneth na.Media eka loku karagena kiyawanne unta awl karanna ona hinda.

    mekai media kiyana ewa.google wala dana ewa 100% not true.
    central bank eke commite eka decide karane mona badum karada vikunnane kiyala.ekata ranilta wath ravita banala wadak na.

    If you have enough proves then u can put it on the court but why any one not doing that because they dont know nothing.If you have a brain then think your self dont depend on media.search for srilankan law,bank law.then you will know.otherwise all the things are meaningless.:D:D:D
     
    Machan nikan wikara kiyanna epa bn. Commitee eke inne okkoma apita wada 1000times owa danna un. commitee eken danatama kiyala thiyeddi horakama. & lankawe citizen kenek nowana kenekta central bank ekata denawanam eka denna one prime minister ge special apporval eka athuwa, e responsiblity eka prime minister yatathe thiyagena. eka committee report eke thiyenawa, eka hoyagena kiyapan. eka nisai Prime ministertath case eka adila thiyenne. uba me my3 danne naa, uta wada baa kiya kiya inna eken uba kiyana de prove wenne naa. commitee eka danatama report eka dila iwarai, unta api nadu danna one naa danatama president ewa gana wada patan aran thiyenne, ekema de danata government eke unp un inna nisa my3ta e decision execute karanna baa. nathnam danatama ranil, ravi,arjun,aloysius mattu wela iwarai.