ආණ්ඩුව අනාගත්තේ මෙහෙමයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    mekai seen eka, my3 ta danumak na kohomada central bank eka wada karanne kiyala.ekai miniha kamituwak damme,kamituwe propose karapu eka damma neethipathta.dan prove wela thiyenne kisima awlak na kiyala habai mahinda and ajith kabral karapu deal ekakhinda mahindata kela wela thiyenne.anduwa apu dawasema ekabadde huthala oka kiyawanawa.un daneth na.badumakara vikunnane sahena kal idan minissu owa gana dannagena hitiye na,dana ganna oneth na.Media eka loku karagena kiyawanne unta awl karanna ona hinda.

    mekai media kiyana ewa.google wala dana ewa 100% not true.
    central bank eke commite eka decide karane mona badum karada vikunnane kiyala.ekata ranilta wath ravita banala wadak na.

    If you have enough proves then u can put it on the court but why any one not doing that because they dont know nothing.If you have a brain then think your self dont depend on media.search for srilankan law,bank law.then you will know.otherwise all the things are meaningless.:D:D:D

    යූ.ඇන්.පී එකට ලක්ශ 25 ඡන්ද වැටුනනේ , ඒ ගොඩෝ තොපි වගේ අමු මීහරක් කොහොමත් ඉන්නවා. ගූ වලක් කඩන් කාපන් ,නම්බුයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,102
    1
    43,534
    113
    බැඳුම්කර සිද්ධියේ පසුබිම :

    සෑම රජයකටම කෙටි කාලීන හා දිගු කාලීන ණය අවශ්‍ය වේ;

    රජය වෙනුවෙන් මෙම ණය ලබාගැනීම කරන්නේ මහ බැංකුවයි.

    ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම මුල්‍ය වංචාව සිදුකිරීමට යහපාලන ආන්ඩුවට දින 50ක්වත් ඉවසන්නට බැරිවිය. එදා මේ සිද්ධිය අන්තර්ජාල මාධ්‍ය හරහා එලියට නාවා නම් මෙවැනි ගනුදෙනු රැසක් මේ වන විට කරන්නට මේ කම්බ හොරු සැලසුම් කර තිබෙන්නට ඇත. ඔවුන් හිතුවේ මෙවැනි සංකීර්ණ හොරකම් කිසිදිනක ලංකාවේ මෝඩයන්ට නොතේරෙනු ඇත කියාය.

    රනිල් මහත්තයට ඔය හොරකම් වලින් ලැබුණෙ මොනාද...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,102
    1
    43,534
    113
    ඒත් රටේ තීරණ ගත්තෙ මහින්ද විතරයි. උන් තියන් හිටියේ පාර්ලිමේන්තුවෙ බලේ තියාගන්න. උන් ගොඩක් හූඇන්පී එකෙන් පැන්න උන්. ආයිත් පනින්නෙ නැති වෙන්න උන්ට ඇමතිකම් දීල තියාගන්න උනා. නැත්තම් විපක්ෂේ රනිල් ලපකුමාර කුමන්ත්‍රණ කර කර හිටියෙ ආණ්ඩු පෙල්ලන්න.

    ඒකත් ඇත්ත..
    එහෙනං මේකට උත්තරයක් දීපං. ඇත්තටම යුද්දෙ ඉවරකරන්ඩ නායකත්වය දුන්නෙ මහින්ද විතරද?
    මහින්දට වඩා ඒකට දායක වුණ කෙනෙක් නැද්ද :confused:
    චන්ද්‍රිකා ජනාධිපතිණි කාලෙ යුද්දෙ සෑහෙන කොටසක් ඉවර කළා නේද..
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    යූ.ඇන්.පී එකට ලක්ශ 25 ඡන්ද වැටුනනේ , ඒ ගොඩෝ තොපි වගේ අමු මීහරක් කොහොමත් ඉන්නවා. ගූ වලක් කඩන් කාපන් ,නම්බුයි

    100% correct.lankawe ugath mnissu inne 25%.ekathama yako ranil kiyanne 50% wada educated minissu inna onai kiyala rata goda ganna.penawane ubalath ekai .mahindath ekai. mahindage wate unuth ekai .education ekak hambelama na wage.:D:D:D
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒකත් ඇත්ත..
    එහෙනං මේකට උත්තරයක් දීපං. ඇත්තටම යුද්දෙ ඉවරකරන්ඩ නායකත්වය දුන්නෙ මහින්ද විතරද?
    මහින්දට වඩා ඒකට දායක වුණ කෙනෙක් නැද්ද :confused:
    චන්ද්‍රිකා ජනාධිපතිණි කාලෙ යුද්දෙ සෑහෙන කොටසක් ඉවර කළා නේද..

    චන්ද්‍රිකා ගැනනම් කතා කරන්න එපා. ඒකි චන්දයක් ලන්වෙද්දිම කෙලින්ම කිලිනොච්චියට ගහන්න හමුදාව යවනව. (දන්නව කොහොමත් කනව කියල ). ඊටපස්සෙ හිඟන්නගෙ තුවාලෙ වගේ ඒක පෙන්න පෙන්න චන්ද ගන්නව. දෙවනි පාර චන්දෙ දින්නෙත් එහෙමනෙ. ඒ අවුරුදු 11 රට තිබ්බෙ එක තැන පල් වෙවී. රටේ මුකුත්ම උනේ නෑ. අන්තිම කාලෙ ලංගම නැවත පිහිටෙව්ව. ණය දළ දේශීය නිශ්පාදිතයෙන් 101%යි. අර්තික වේගය (-). යුද්ධය ගෙනයාමේදි විධායක ජනාධිපතිගෙ කොන්ද නැතුව බෑ. මහින්දගෙ දැඩි තීරණේ නිසා තමයි එහෙම උනේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,102
    1
    43,534
    113
    චන්ද්‍රිකා ගැනනම් කතා කරන්න එපා. ඒකි චන්දයක් ලන්වෙද්දිම කෙලින්ම කිලිනොච්චියට ගහන්න හමුදාව යවනව. (දන්නව කොහොමත් කනව කියල ). ඊටපස්සෙ හිඟන්නගෙ තුවාලෙ වගේ ඒක පෙන්න පෙන්න චන්ද ගන්නව. දෙවනි පාර චන්දෙ දින්නෙත් එහෙමනෙ. ඒ අවුරුදු 11 රට තිබ්බෙ එක තැන පල් වෙවී. රටේ මුකුත්ම උනේ නෑ. අන්තිම කාලෙ ලංගම නැවත පිහිටෙව්ව. ණය දළ දේශීය නිශ්පාදිතයෙන් 101%යි. අර්තික වේගය (-). යුද්ධය ගෙනයාමේදි විධායක ජනාධිපතිගෙ කොන්ද නැතුව බෑ. මහින්දගෙ දැඩි තීරණේ නිසා තමයි එහෙම උනේ.

    එතකොට අර කවුද මන්ද කෙනෙක් කතා පැවැත්තුවෙ ෆොන්සේක යුද්දෙ ඉස්සරහට ගෙනියද්දි ඕක හරියන වැඩක් නෙමේ කියල මහින්ද පස්ස ගැහුවැයි කියල :confused:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මට පේන්නෙත් ජනධිපතිට තියන ආර්තික සැලසුම්,විශේශයෙන් මහජනතාවගේ සුභසාධන , කෘශි කාර්මික පැත්තේ වැඩපිලිවෙලවල් මොකක්වත් කරග්න්න බැරිඋනේ , රනිල්ගේ කල්ලියේ හාත්පසින් වෙනස් වැඩපිලිවෙල නිසා.
    මොකද අපිදන්න ශ්‍රීලන්කා එකේ නායකයෝ හොරා කෑවත් , දුශිත මැතිවරන තිබ්බත් උන් මිනිස්සුන්ටත් දෙයක් දුන්න. මිනිස්සු කියන්නේ රාජ්‍ය සේවකයා නෙවෙයි.

    චන්ද්‍රිකත් 45000කට රැකියා, ඇගලුම්සේවය වගේ , ප්‍රවාහනය, (ෆවුසි කොච්චිය කියන්නේ අර රේල් බස් දෙකට. )මිනිස්සුන්ටත් සැලකුවා. මහින්ද රැකියා විශාල ලෙස,පාරවල්, පොදු ස්ථානවගේ මිනිස්සුන්ටත් නොසෑහෙන්න වැඩකලා.
    පොලොන්නරුවට ගියොත් මයිත්‍රී එහෙ මිනිස්සු වෙනුවෙන් මෙතෙක් කරපු විශාලම සන්වර්ධනයක් කරනවා. අලුත් රෝහල, ආර්තික මධ්‍යස්තනය, පරිපාලන ගොඩනැගිලි, පුලුල් පාරවල් හා විශාල ඉතිකිරීම් නවනගරෙට ගියකෙනෙක්ට දැකගන්න පුලුවන්. වකුගඩු රොහලත් ඔය පැත්තේ වෙන්න ඔනි.තව අවු 5 කින් තමයි ඒමිනිස්සුන්ට මෙකේ ප්‍රතිලාබ එන්නේ. මේ මයිත්‍රීගේ හුදු ප්‍රතිපත්ති නොව ශ්‍රීලනිප පොඩිමිනිහා දැනෙන රිද්මය.ඕනේනම් වින් වින් ප්‍රතිපත්තිය කියමු.ඔය සන්වර්ධනය තියා දකුනට එක බස් එකක් , කෝච්චියක් , යුරියාටික මයිත්‍රී ට දෙන්න බැරි උනේ මොකද, රනිල්ගේ මිනිස්සුගැන අසන්වේදී ප්‍රතිපත්ති නිසා ඒවාට මුදල් නොයෙදීම.ඒ රනිල් කල්ලියේ ප්‍රතිපත්තිය.

    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,102
    1
    43,534
    113
    හැබැයි මහින්දව ඉස්සරහට දාල පරණ හොරු ටිකමයි ආයෙ පොහොට්ටුවෙන් එන්නෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    hahaha lol.mona huthe answers da bn me.
    I can say you one thing.U have to learn more.u are still lack of knowledge,
    Badumkare (central Bank Scam)gana uba witharak neme lankawe bageta bagayak dan na.

    This is the best comment that I have even seen for central bank scam .

    FYI-Answer for Badumkare (central Bank Scam)

    There was no scam.Its only the perception created by politicians and believed by ignorant public who do not have a clue of how central bank raises funds"

    I am not going to put anymore comments because this not even worth arguing

    අනේ යකෝ රැජින මරන්නේ නැතුව හිටපං උඹ මහ උගතා කියල පෙන්නන්න :rofl::rofl::rofl:

    උගේ තර්ක එකක් වත් තර්කෙන් බිඳින්නේ නැතුව බැරි බැරියේ ඉංගිරිසි ටෝක් දෙනව :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හැබැයි මහින්දව ඉස්සරහට දාල පරණ හොරු ටිකමයි ආයෙ පොහොට්ටුවෙන් එන්නෙ..

    ඒක නම් ඇත්ත. ඒත් දෙපැත්තෙම ඉන්නෙ එකම විදියෙ හොරුනෙ. ගොඩක් හොරු කියන උන් මහින්දගෙ පැත්තට ආවෙ යූ ඇන් පී යෙන්. විමල් ආවෙ ජේ වී පී එකෙන්. ඒකෙන් පෙන්නෙ හොරා සහ හොඳ එකා අතර වෙනස බලය විතරයි. හොරා ව හොරා කියල පේන්නෙ බලේ තියෙද්දි විතරයි. බලේ නැති උනාම පේන්නෙ නෑ. මම නම් කියන්නෙ ජෙප්පො උනත් බලේ ලැබුන දවසට හොරා කනව. ඒක නවත්තන්න බෑ කවුරුත් රහත් වෙලා නෑනෙ. ඒත් රටේ තීරණාත්මක සාධක ගැන ගන්න තීරණ ප්‍රතිපත්ති වඩාත්ම ගැලපෙන්නෙ, ප්‍රගතියක් පෙන්නුවෙ කාගෙද කියන එකයි වැදගත්. මහින්ද එතනදි ඉස්සරහින්
     
    • Like
    Reactions: AnuradhaRa

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ඒක නම් ඇත්ත. ඒත් දෙපැත්තෙම ඉන්නෙ එකම විදියෙ හොරුනෙ. ගොඩක් හොරු කියන උන් මහින්දගෙ පැත්තට ආවෙ යූ ඇන් පී යෙන්. විමල් ආවෙ ජේ වී පී එකෙන්. ඒකෙන් පෙන්නෙ හොරා සහ හොඳ එකා අතර වෙනස බලය විතරයි. හොරා ව හොරා කියල පේන්නෙ බලේ තියෙද්දි විතරයි. බලේ නැති උනාම පේන්නෙ නෑ. මම නම් කියන්නෙ ජෙප්පො උනත් බලේ ලැබුන දවසට හොරා කනව. ඒක නවත්තන්න බෑ කවුරුත් රහත් වෙලා නෑනෙ. ඒත් රටේ තීරණාත්මක සාධක ගැන ගන්න තීරණ ප්‍රතිපත්ති වඩාත්ම ගැලපෙන්නෙ, ප්‍රගතියක් පෙන්නුවෙ කාගෙද කියන එකයි වැදගත්. මහින්ද එතනදි ඉස්සරහින්
    :yes::yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    රනිල් මහත්තයට ඔය හොරකම් වලින් ලැබුණෙ මොනාද...
    එක රනිල්ගෙන් අහපන් බන් මම දන්නේ කොහොමද ;)
    මම එක දැම්මේ අර පොරක් එහෙම වංචාවක් උනේ නැ සමාන්‍ය ජනතාවට ඒ ගැන අවබෝදයක් නැ කිව්වා හින්ද කාටත් තේරෙන්ඩ
    මටනම් ඔය එකෙක්වත් කීයක්වත් දුන්නේ නැ මගේ මහන්සියෙන් හම්බ කරන් කන්නේ

    :rofl::rofl::rofl: