ආණ්ඩුව ඇනගෙන ඇනගෙන යයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ආණ්ඩුව ඇනගෙන කෙලවගන්නේ ඇයි?

    ජනාධිපතිට සහයෝගය නැද්ද?

    ජනාධිපතිවරණයේ දී ගෝඨා කිවුවේ කැබිනට් එක අඩු කරනබව, නමුත් මහා මැතිවරණයෙන් පසු මහින්ද පරණ මුහුණ ආයෙත් ඉස්සරහට දැම්ම නේද? ගෝඨා රාජ්‍ය ඇමති පට්ටම් වලට සමහර උගත් අය රින්ගවාගත්තා. නමුත් අමත්යංස පරණ ලෝන්තපොල් එවුන් තවම අරක් අරගෙන ඉන්න නිසාද?

    හැම මාස 6කට වරක් ප්‍රගතිය සැම ඇමතිකෙනේක්ගේම බලනවා කිවුව අද වෙනකල් මුකුත් එහෙම පාටක් නැහැ

    රැස්වීම්වල නිලධාරීන්ට කිවුවට උන්ට ඒවා කරන්න හැකියාව නැද්ද? එහෙම නැත්නම් උන්ව කරන්න බැරිනම් අයින් කරන්න නීති නැද්ද?

    කොරෝනා හින්ද වැඩ පස්සට ගියාට, අවුරුදු 60-70 පැනපු එක ඇමති කෙනෙක්වත් වැඩක් කරනවට වඩා ගූ ගාගන්න එක විතරයි පෙන්නේ.

    මැටි ඇමති, බතික් ඇමති, වැඩක් කරා කියල පේනවා හැබැයි අනෙක් බොහෝ අය අනමින් ඉන්න බවක් පෙන්නේ.

    තව දෙයක් තමයි බැසිල්. බැසිල් මුළු ලංකාවේම සල්ලි රෝල් කරන කොට්ටෝරුව. ගොඩක් පිටරටින් ගෙන්වන්න තහනම් කරපු දේවල් මිනිහ තමන්ගේ හෙන්චයියන්ට මුලින් අනුමැතිය දීල පස්සේ තහනම් කරන්නේ. ඒවගෙන් කොමිස් අනිවාර්යෙන් හැම ලෝඩ් එකකින්ම ගන්නවා ඇති

    අනෙක ආණ්ඩුවට මිනිස්සු බැන බැන යන බව පෙනුනත් කිසිම ක්‍රියාමාර්ගයක් හෝ ඒ ගැන වචනයක්වත් කතා නොකර යන්නන්වාලේ යන එකත් පුදුමයක්.

    කෙසේ වෙත්තත් මිනිස්සු සජිත් දිහාටවත්, අනුර දිසාවටත්, හැරෙන එකත් වෙන්නේ නැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    කෙසේ වෙත්තත් මිනිස්සු සජිත් දිහාටවත්, අනුර දිසාවටත්, හැරෙන එකත් වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: buddikagayan

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම ගෝඨාභයට දුන්නේ නැහැ. නමුත් නිදහස් ලංකාවෙ විශාල හෙළ බොදු බලාපොරොත්තුවක් සමග පත් කරගත්තු ජනාධිපති සහ ආණ්ඩුව. ඒක මිනිසුන්ව ගොනාට අන්දලා නයි, රට බෙදිලි, පාස්කු මළ මිනී, බැංකු හොරු විකුණලා ගත්තා වෙන්න ඇති. නමුත් කෘතිමව මිනිප්‍යුලේට් කරලා ඇති කරත් එහෙම හැඟීමක් මිනිස්සු තළ ඇති වුණා.

    නමුත් ජය ශ්‍රී මහා බෝධිය ඉස්සරහා ධාර්මික රාජ්‍යයක් ගැන දිවුරුම් දීලා, රටේ ආර්ථිකය විනාශයෙන් විනාශයට ඇදලා දාපු ටීබී ජයසුන්දර ජනාධිපති ලේකම් කරගත්තා, ග්‍රීක බැඳුම්කරවල එපා කියද්දි ආයෝජනය කරපු, හෙජින් වංචාව කරපු එකාව ඇමති කරගත්තා. ඒ ආරම්භයෙන් පස්සෙ අද වෙනකන් විස්තරය රටම දන්නවා.

    මම 2015 දුන්නෙ මහින්ද මහත්තයාට, නමුත් එදා මිනිස්සු පොදු අපේක්ෂක සිරිසේන පත් කරේ යහපාලනයක් බලාපොරොත්තුවෙන්, ආයෙ පොදු අපේක්ෂක කියන නමටත් මිනිස්සු කෙළ ගහන තැනට පත් කරලා, ගුඩ් ගවර්නන්ස් වචනය සමූහ දූෂණය කළා රනිල් සහ සිරිසේන. ඒ වගේමයි ගෝඨාභය, ප්‍රොෆෙෂනල් පොලිටික්ස් කියලා ඇවිත් ස... රි... රී.. ගා ගත්ත.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන නව තරුණ නායකත්වයක් සඳහා ඇබෑර්තුවක් ඇත
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අැනගෙන අනාගන්නවනම් ඒක ඊළග ජන්දෙදි බලාගනින්..දැන් මේකේ ඕව කිව්ව කියල අැති වැඩක් තියෙනවද?යහපාලනය අාපු දවසේ ඉඳන් උන්ට බැන්න දැන් රාජපක්‍ෂ පාලනය අාවහම උන්‍ටත් බණිනව.ඒක හරියට වහිනකොට වැස්සට බණිනව පායනකොට ඉරට බණිනව වගේනේ. මැරෙනකන්ම ඕක තමා ලංකාවේ උන්ට..අනිත් පාර වෙනසකටත් ඵක්ක ජෙප්පො දිනවල උන්ටත් බැනපියවු.

    අනුන්ට බැණ බැණ කාලෙ කන ලංකාවේ උන්ගෙන් තමන්ගෙ වැඩේ හරියට කරන්නේ කීයෙන් කීදෙනාද..බැණ බැණ සාප කර කර හිටපල්ලා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මෙච්චර කල් බලයෙ හිටපු පක්ෂම/උන්වම ආයෙ ආයෙත් ගෙනත් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගොන්නු ඉන්නකං ඔහොම වෙනවා.

    ජනාධිපති කවුරු උනත් මේ විදියම තමයි ඉස්සරහටත් වෙන්නෙ ජනාධිපති + පාර්ලිමේන්තුව වෙනස් කරනකං.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගෝත උගත් උන්ව රිංග ගත්ත කිව්වේ කව්ද බං උන් වියත් මගද උන් මහින්දගේ නුගත් උන්ටත් අන්ත වේසිගෙ පුතාල
     
    • Haha
    Reactions: Idias

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,229
    113
    Ohio, USA
    Waradawa Hithanna Epaa Deyak Kiyannam...
    Budu Dahamema Kiyanwa චේතනාහං භික්ඛවේ කම්මං වදාමි Kiyalaa...

    Awankawama Mey Aanduwa path kaley Rata Diyunu karanna newei..
    Bahutharayak Chande Dunneth Akata Newei.. Thani Sinhala Aanduwak Hadana Ekai Adahasa uney..
    Chethanawa Anuwa Result Labenawa... (Aanduwak Sinhala weema Prashnayak newei.. namuth A haraha Anya Jaatheen Yatapathkaranna hithana Eka Thamai Waradi)

    Mage hithata Danuna Dey mama kiwwe..
     
    පාස්කු මිනී ටික එහෙම නියමෙට මාකට් කරා, අමු ජාතිවාදි ලයින් එකක් ගෙනිහිල්ලා අද පුක් වෙලා ඉන්නවා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අැනගෙන අනාගන්නවනම් ඒක ඊළග ජන්දෙදි බලාගනින්..දැන් මේකේ ඕව කිව්ව කියල අැති වැඩක් තියෙනවද?යහපාලනය අාපු දවසේ ඉඳන් උන්ට බැන්න දැන් රාජපක්‍ෂ පාලනය අාවහම උන්‍ටත් බණිනව.ඒක හරියට වහිනකොට වැස්සට බණිනව පායනකොට ඉරට බණිනව වගේනේ. මැරෙනකන්ම ඕක තමා ලංකාවේ උන්ට..අනිත් පාර වෙනසකටත් ඵක්ක ජෙප්පො දිනවල උන්ටත් බැනපියවු.

    අනුන්ට බැණ බැණ කාලෙ කන ලංකාවේ උන්ගෙන් තමන්ගෙ වැඩේ හරියට කරන්නේ කීයෙන් කීදෙනාද..බැණ බැණ සාප කර කර හිටපල්ලා..
    ගොටාගේ බල්ලා වෙසියෙක් එක්ක හමිනුනා. රිසාල්ට් එක නකමුරා
     
    • Haha
    Reactions: Idias

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    වැඩිය මුකුත් නැ . ඊලග පාර @erozan යි ගොඨායි ඉල්ලුවොත් මන් දෙන්නේ @erozan වෙසිට