ජනපති කාර්යාලයේ මහජන සම්බන්ධතා ඒකකය ප්‍රතිචාර නොදක්වයි, ප්‍රධාන අංක දෙක ඇමතීමෙන් පසු මහජන සම්බන්ධතා ඒකකයට යොමු කරන නමුත්, මිනිසුන්ගේ දුරකථන බිල පමණක් වැයවන අතර කිසිදු ප්‍රතිචාරයකින් තොරව විසංධිවේ.
එහෙම තමා ණය ගෙවන්න සල්ලි හොයන්නෙ
ජනපති කාර්යාලයේ මහජන සම්බන්ධතා ඒකකය ප්‍රතිචාර නොදක්වයි, ප්‍රධාන අංක දෙක ඇමතීමෙන් පසු මහජන සම්බන්ධතා ඒකකයට යොමු කරන නමුත්, මිනිසුන්ගේ දුරකථන බිල පමණක් වැයවන අතර කිසිදු ප්‍රතිචාරයකින් තොරව විසංධිවේ.
mata salli thibba nam man ubata kolabin hari gamapahin hari geeyak aran denawa bn.ජනපති කාර්යාලයේ මහජන සම්බන්ධතා ඒකකය ප්‍රතිචාර නොදක්වයි, ප්‍රධාන අංක දෙක ඇමතීමෙන් පසු මහජන සම්බන්ධතා ඒකකයට යොමු කරන නමුත්, මිනිසුන්ගේ දුරකථන බිල පමණක් වැයවන අතර කිසිදු ප්‍රතිචාරයකින් තොරව විසංධිවේ.

Yahapalane mokada ban kale natte.. Petrol ADU kala matakai mata..යහ පාලනේ දින සීය වගේම තමයි නේ. පැය විසිහතරෙන් හතලිස් අටෙන් පලවෙනි මාසේ කරනවා කියපු කිසි දෙයක් කලේ නැහැ
හැබැයි ඔහොම ෆේල් වෙන එක හොඳයි![]()
හාමු කියපු ඒවා කොරානේ ඕයිඋඹලට හාමු ඉද්දි මේ හදිස්සිය තිබ්බෙ නෑනෙ බන් ??
ඉවරයි ඉවරයිජනාධිපතිවරණයෙන් පසුව දැනට දින 80 ක් ගිහින්
අද වෙනකල් පත් කිරීම් විතරයි
කිසිම වැඩපිළිවෙලක ආරම්භයක් වත් කිසිම වැඩක සටහනක් වත් නැහැ
පැය 24න් පැය 48න් කරනවා කියපු දේවල් බලන් ඉන්න එළකිරියේ ගොපයියෝ දැන් හති වැටිලා ඉන්නේ
දේශපාලන පත්වීම් නොකරනවා කියපු අය මුලින්ම කරේ සේවක සංගම් වල කැඳවුම්කරුවන් ට ඇමතිකම්, ලේකම් කම් සහ කථානායක කම් දීපු එක
රාජපක්ෂලා හිරේ දානවා කියල අද වෙනකල් මික් නැහැ
පොල් මිල 200 ට ගිහින් අද වෙනකල් මික් නැහැ
තෙල් වලට ගහල තියෙන කොමිස් අයින් කරලා තෙල් අඩුවට දෙනවා කියල ඒකට තවම මික් නැහැ
මුල්‍ය අරමුදලට කඩේ යන එක නවත්තල සංශෝධන ගෙනත් බදු අයින් කරනවා කියපුව, මික් නැහැ
පාස්පෝට් ගන්න එක හරියට කරනවා කිවුව නොවැම්බර් වෙද්දී , අද වෙනකල් මික් නැහැ, ගන්න එන්න එපා ලු
කරන්න බැරි දේවල් තොගයක් කියල අද වෙනකොට එකෙක් හොයාගන්න නැහැ , මික්
ඉස්සර, හම්බන්තොටට නැවක් එනකොට එක පුවතක්
ඉස්සර, ඉන්ධන නැවක් එනකොට ඒක ලොකු නිවුස් එකක්
දැන් හරිනි කීල්ස් එකට යන එක නිවේදනයක්, මික්
![]()
yahapalane monawada ban kaleYahapalane mokada ban kale natte.. Petrol ADU kala matakai mata..
umbata gov office ekakata yannama wela nadda? ehema yana unta thirum ganna puluwan deshapalane asse ringawagena minissu kochchara pelanawada gov service wala deshapalanenma ringa gaththu eun kiyala.ai bn ubala mechchara deshaplane badagena inne.. tamange diyunuwata wadak kara ganinko me haali liyana wele
ලක්ෂ 69ක් නිකමොද?ගානක් තියෙන්නේ කොහොමද බන් නිකමොන්ට ?
------ Post added on Dec 2, 2024 at 2:21 PM
මෙන්න මේකයි වෙන්නේ, කලිනුත් කියල ඇති.
මේ ජෙප්පෝ පුම්බන්නේ බැසිල්ගේ, පචරනවකගේ සෝෂල් මීඩියා ටීම් එකේ එවුන්මයි.
ජෙප්පෝ දන්නෙම නැතුව පිම්බෙනවා.
හැබැයි ගම් මට්ටමින්, බිම්මට්ටමින් එකම තැන.
අන්තිමට චන්දෙ එනකොට ආයෙත් 2%-5% වගේ තමා
පිම්බෙන පිම්බිල්ලට 2% විතර සෙට් වෙනවා
2024 වෙනකොට බැසිල්ගේ එවුන් පචරනවකගේ එවුන් වැඩෙන් අයින් වෙනවා
ජෙප්පෝ අන්දුන් කුන්දුන්
ඇයි උබ දන්නේ නැද්ද පාරේ කහ ඉරි සුදු කරාyahapalane monawada ban kale
ekath aththa tamai.umbata gov office ekakata yannama wela nadda? ehema yana unta thirum ganna puluwan deshapalane asse ringawagena minissu kochchara pelanawada gov service wala deshapalanenma ringa gaththu eun kiyala.
