ආණ්ඩුව ඉවරයි! නේ ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජනපති කාර්යාලයේ මහජන සම්බන්ධතා ඒකකය ප්‍රතිචාර නොදක්වයි, ප්‍රධාන අංක දෙක ඇමතීමෙන් පසු මහජන සම්බන්ධතා ඒකකයට යොමු කරන නමුත්, මිනිසුන්ගේ දුරකථන බිල පමණක් වැයවන අතර කිසිදු ප්‍රතිචාරයකින් තොරව විසංධිවේ.

    එහෙම තමා ණය ගෙවන්න සල්ලි හොයන්නෙ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,421
    5,998
    113
    thwa masa 6 ma thiyenwa wada patan ganna
    oya lamayi dan wena wadak balaganna

    ජනපති කාර්යාලයේ මහජන සම්බන්ධතා ඒකකය ප්‍රතිචාර නොදක්වයි, ප්‍රධාන අංක දෙක ඇමතීමෙන් පසු මහජන සම්බන්ධතා ඒකකයට යොමු කරන නමුත්, මිනිසුන්ගේ දුරකථන බිල පමණක් වැයවන අතර කිසිදු ප්‍රතිචාරයකින් තොරව විසංධිවේ.
    mata salli thibba nam man ubata kolabin hari gamapahin hari geeyak aran denawa bn.
    :sorry:
    uab karima papayak gewanne mehe idan
    ------ Post added on Dec 2, 2024 at 2:39 PM
     
    • Haha
    Reactions: 2osama

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    යහ පාලනේ දින සීය වගේම තමයි නේ. පැය විසිහතරෙන් හතලිස් අටෙන් පලවෙනි මාසේ කරනවා කියපු කිසි දෙයක් කලේ නැහැ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    හැබැයි ඔහොම ෆේල් වෙන එක හොඳයි 🤌
    Yahapalane mokada ban kale natte.. Petrol ADU kala matakai mata..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉවර වුනත්, නැති වුනත්, චොර වුනත් මුන් තව අවුරුදු පහක් ඉන්නවා නෙ බං. ආයිත් අරගල කරන්න වෙන්නෙ නැහැ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ජනාධිපතිවරණයෙන් පසුව දැනට දින 80 ක් ගිහින්

    අද වෙනකල් පත් කිරීම් විතරයි
    කිසිම වැඩපිළිවෙලක ආරම්භයක් වත් කිසිම වැඩක සටහනක් වත් නැහැ

    පැය 24න් පැය 48න් කරනවා කියපු දේවල් බලන් ඉන්න එළකිරියේ ගොපයියෝ දැන් හති වැටිලා ඉන්නේ

    දේශපාලන පත්වීම් නොකරනවා කියපු අය මුලින්ම කරේ සේවක සංගම් වල කැඳවුම්කරුවන් ට ඇමතිකම්, ලේකම් කම් සහ කථානායක කම් දීපු එක

    රාජපක්ෂලා හිරේ දානවා කියල අද වෙනකල් මික් නැහැ
    පොල් මිල 200 ට ගිහින් අද වෙනකල් මික් නැහැ

    තෙල් වලට ගහල තියෙන කොමිස් අයින් කරලා තෙල් අඩුවට දෙනවා කියල ඒකට තවම මික් නැහැ
    මුල්‍ය අරමුදලට කඩේ යන එක නවත්තල සංශෝධන ගෙනත් බදු අයින් කරනවා කියපුව, මික් නැහැ
    පාස්පෝට් ගන්න එක හරියට කරනවා කිවුව නොවැම්බර් වෙද්දී , අද වෙනකල් මික් නැහැ, ගන්න එන්න එපා ලු

    කරන්න බැරි දේවල් තොගයක් කියල අද වෙනකොට එකෙක් හොයාගන්න නැහැ , මික්

    ඉස්සර, හම්බන්තොටට නැවක් එනකොට එක පුවතක්

    ඉස්සර, ඉන්ධන නැවක් එනකොට ඒක ලොකු නිවුස් එකක්
    දැන් හරිනි කීල්ස් එකට යන එක නිවේදනයක්, මික්



    GdtvVqfXoAA2INV
    ඉවරයි ඉවරයි
    රනිය කිව්ව වගේ මාස 3 තමා දුවන්නෙ
    තව මාසයක් දෙකක් යනකොට මිනිස්සුම එකතුවෙලා අනුරව එලෝනව ශුවර්

    ranil.jpg


    මේ රටට ඕන පලපුරුදු නායකයෙක්
    පලපුරුදු පාර්ලිමේන්තුවක් :love:
     
    • Haha
    Reactions: Xi Jinping

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    ai bn ubala mechchara deshaplane badagena inne. :baffled: . tamange diyunuwata wadak kara ganinko me haali liyana wele
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ai bn ubala mechchara deshaplane badagena inne. :baffled: . tamange diyunuwata wadak kara ganinko me haali liyana wele
    umbata gov office ekakata yannama wela nadda? ehema yana unta thirum ganna puluwan deshapalane asse ringawagena minissu kochchara pelanawada gov service wala deshapalanenma ringa gaththu eun kiyala.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මෙන්න මේකයි වෙන්නේ, කලිනුත් කියල ඇති.

    මේ ජෙප්පෝ පුම්බන්නේ බැසිල්ගේ, පචරනවකගේ සෝෂල් මීඩියා ටීම් එකේ එවුන්මයි.

    ජෙප්පෝ දන්නෙම නැතුව පිම්බෙනවා.
    හැබැයි ගම් මට්ටමින්, බිම්මට්ටමින් එකම තැන.

    අන්තිමට චන්දෙ එනකොට ආයෙත් 2%-5% වගේ තමා

    පිම්බෙන පිම්බිල්ලට 2% විතර සෙට් වෙනවා

    2024 වෙනකොට බැසිල්ගේ එවුන් පචරනවකගේ එවුන් වැඩෙන් අයින් වෙනවා
    ජෙප්පෝ අන්දුන් කුන්දුන්

    නියම පොන්නයාගේ වෙනත් කෘති
     
    • Haha
    Reactions: Xi Jinping

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිල් රාජපක්ෂ ආණ්ඩුවද ඉවරයි කිව්වේ සොන්නයෝ?
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    umbata gov office ekakata yannama wela nadda? ehema yana unta thirum ganna puluwan deshapalane asse ringawagena minissu kochchara pelanawada gov service wala deshapalanenma ringa gaththu eun kiyala.
    ekath aththa tamai. :confused: